tag:blogger.com,1999:blog-6723654465570087388.post1222110392888949007..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6723654465570087388.post-37094418503155787672013-05-25T21:56:45.383+05:302013-05-25T21:56:45.383+05:30හුකෑස් කියනවා අර වෙන මොනවා කියන්නද?හුකෑස් කියනවා අර වෙන මොනවා කියන්නද?Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-56421396952181409282013-05-25T08:32:02.163+05:302013-05-25T08:32:02.163+05:30මෙයා තව හොඳයි, කියවන්නේ දිවයින. අඩු වශයෙන් කාටුන් ...මෙයා තව හොඳයි, කියවන්නේ දිවයින. අඩු වශයෙන් කාටුන් එකවත් බැලියෑකි.

පැරා කියවන්නේ දිනමිණ, බලන්නේ ස්වර්ණවාහිනී සහ අයිටීඇන් එක.

දන්නවද කතාවක්. සුගාර බ්ලොග් කියවනවා. මෑන්ස් ඔය අදහස අරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ බ්ලොග් ලිපිවලින් ලු!

http://maathalan.blogspot.com/2013/05/protest-against-government-f.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-22737439608131829302013-05-24T20:09:17.272+05:302013-05-24T20:09:17.272+05:30මට පිස්සුද හලෝ ඔය බෝතල් පත්තර සල්ලි දීලා ගන්න. අන්...මට පිස්සුද හලෝ ඔය බෝතල් පත්තර සල්ලි දීලා ගන්න. අන්තර් ජාලයෙන් තමා කියවන්නේ. ඕවා කියවනකොට පොඩි ආතල් එකකුත් දැනෙනවනේ මේ රට මගේ රට කියලා.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39915351088305561402013-05-24T19:37:14.985+05:302013-05-24T19:37:14.985+05:30කලාමැදිරියා පත්තරේ සල්ලි දීල ගන්නවා නෙමෙයි නේද ? එ...කලාමැදිරියා පත්තරේ සල්ලි දීල ගන්නවා නෙමෙයි නේද ? එහෙනම් අයියෝ සල්ලි. අනික මට හිතාගන්න බැරි සි නිවුස් බලන්නයි බෝතල් පත්තරේ බලන්නයි ඇයි මේ කාලෙ නාස්ති කරන්නේ කියල්ල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-79049791490575509952013-05-24T19:33:36.258+05:302013-05-24T19:33:36.258+05:30ඔයා ජනතාව කියල කියන්නේ කාටද සුදා. ඒ අය කොහෙද ඉන්නේ...ඔයා ජනතාව කියල කියන්නේ කාටද සුදා. ඒ අය කොහෙද ඉන්නේ? පක්ෂය හා වෘත්තීය සමිතිවල ඉන්නේ පිටසක්වල ජිවියෝද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60754575475520828492013-05-24T18:36:13.634+05:302013-05-24T18:36:13.634+05:30වර්ජනයේ අසාර්ථක භාවයට හේතුව ජනතාව වෙනුවට පක්ෂය හා ...වර්ජනයේ අසාර්ථක භාවයට හේතුව ජනතාව වෙනුවට පක්ෂය හා වෘත්තීය සමිති ආදේශ වීමට යාමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-643893950282833462013-05-24T14:55:50.759+05:302013-05-24T14:55:50.759+05:30මෙවන් බල්ලන් කොහෙත් සිටිති
මේ රටට ඕන නිදහස් මාධ්...මෙවන් බල්ලන් කොහෙත් සිටිති
මේ රටට ඕන නිදහස් මාධ්‍යට වඩා අවංක සත්‍යවාදී විනය ගරුක මාධ්‍ය නොවේද? andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-4725144361250115132013-05-24T13:59:54.007+05:302013-05-24T13:59:54.007+05:30ඇයි ලැප්ටොප් පත්තර කාරයෝඇයි ලැප්ටොප් පත්තර කාරයෝකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16715021867277670762013-05-24T13:54:15.416+05:302013-05-24T13:54:15.416+05:30බෝතල් පත්තර කාරයන් හැර වෙනත් පත්තර කාරයන් සිටිත්ද ...බෝතල් පත්තර කාරයන් හැර වෙනත් පත්තර කාරයන් සිටිත්ද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-51384284407755784192013-05-24T12:54:56.424+05:302013-05-24T12:54:56.424+05:30ආන්ඩුවේ වංගු ආර්ථිකයට සැට් වී තමාටත් ගානක් කඩාගෙන ...ආන්ඩුවේ වංගු ආර්ථිකයට සැට් වී තමාටත් ගානක් කඩාගෙන වැඩි වුනු විදුලි බිල හා අනෙකුත් වැඩි වන බිල් ගෙවන්ට පුලුවන් යැයි හිතීම .කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-37925996774754208212013-05-24T12:46:35.045+05:302013-05-24T12:46:35.045+05:30මේ බෝතල් පත්තරකාරයින්ගේ මතයට ඉතාමත් සමාන මතයක් මාත...මේ බෝතල් පත්තරකාරයින්ගේ මතයට ඉතාමත් සමාන මතයක් මාතලන් ඔහුගේ බ්ලොගයේ දමා ඇති අතර ගිනිසිලුව වැනි ආන්ඩුවට කඩේ යන්නන්ද එක හෙලා එම මතය පිලිගෙන ඊ ලඟ සැරෙත් මහින්දටම චන්දය දෙන බව කියයි. ෆන් තමා කොල්ලෝ.

මරදානේ චොප්පේhttp://www.lankaenews.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-18356036522730070752013-05-24T12:43:51.953+05:302013-05-24T12:43:51.953+05:30එහෙනං අසාර්ථක වීමට හේතව උඹ කියපංකෝඑහෙනං අසාර්ථක වීමට හේතව උඹ කියපංකෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71657020667223184982013-05-24T07:55:41.511+05:302013-05-24T07:55:41.511+05:30බෝතල් පත්තර කරුවන්ට ප්‍රසිද්ධිය ලබා දීමෙන් ඔබ කරන්...බෝතල් පත්තර කරුවන්ට ප්‍රසිද්ධිය ලබා දීමෙන් ඔබ කරන්නේ ඊටත් වඩා පවකි. මේ පව ඉඳ හිට පැරා විසින්ද කරණු ලැබේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com