tag:blogger.com,1999:blog-6723654465570087388.post1554575884929694541..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : අවසන් පිදුරුගහකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6723654465570087388.post-47966491447428032852015-02-11T11:44:05.565+05:302015-02-11T11:44:05.565+05:30හරියට නිකන් රනිලට කවදාවත් චන්දෙන් අගමැති, ජානාධිපත...හරියට නිකන් රනිලට කවදාවත් චන්දෙන් අගමැති, ජානාධිපති වෙන්න බෑ වගේද ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-59157676370953042122015-02-11T09:36:27.447+05:302015-02-11T09:36:27.447+05:30කඩේ යෑමේ විපාකය... දැන් තමන්ට තනියම දෙයක් කරගන්න...කඩේ යෑමේ විපාකය... දැන් තමන්ට තනියම දෙයක් කරගන්න බැහැ... ඔය කියන හතර දෙනාම තමන්ගේ ඡන්ද පදනමක් අැති අය නෙමෙයි... යන්තං හරි කට විතරක් තියෙන උඩ පැන පැන බොරු කියන අය.... දැන් බලමු..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3947046329787536832015-02-11T07:38:24.806+05:302015-02-11T07:38:24.806+05:30මහින්දට ලැබුන චන්ද 58 ලක්ෂෙන් , ඔය කියන පෙරමුණු ...මහින්දට ලැබුන චන්ද 58 ලක්ෂෙන් , ඔය කියන පෙරමුණු හදාගෙන පාර්ලිමේන්තු චන්දෙට ආවොත් , අනුපාත ක්රමයට මැතිවරණය කලොත් ආසන කීපයක් ලැබේවි . ලක්ෂ 10 කට වඩා චන්ද ලැබෙන එකක් නැහැ, නමුත් ප්රශ්නේ නාමල්ගේ අනාගතේ , 2015 ආසන ගත්තත් ඒ ටිකත් පසුව දියවෙලා යන නිසා . ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සිටින නායකයෝ වැඩිම පිරිසක් නැවත වරක් මහින්දට නායකත්වය දෙන්න කැමති නැහැ , දැනට අවුරුදු 10 පමණ පෙර 59 න් 56 ක් ම අකමැති වුනා කියා චන්ද්රිකා කීවා , දැන් ත්වය ටිකක් වෙනස් ඇති මොකද පසුගිය කාලයේ මහින්දගේ පිහිටෙන් හොරා කාපු පිරිස මේ අතර ඉන්න නිසා , ඒ නමුත් මහින්දට නැවත වරක් අගමැති වෙන්න නම් කිසිම දාකවත් ඉඩක් ලැබෙන්නේ නැහැ ,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-23937613355754660832015-02-11T07:35:11.776+05:302015-02-11T07:35:11.776+05:30හතරදෙනා නේද ඉන්නේ නායක උපනායක ලේකම් උපලේකම්හතරදෙනා නේද ඉන්නේ නායක උපනායක ලේකම් උපලේකම්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-43123119895632053382015-02-10T21:04:33.841+05:302015-02-10T21:04:33.841+05:30ඔය කණ්ඩායමට පෙනෙන හැටියට නම් බලයක් නැත.ශ්රීලනිපයේ...ඔය කණ්ඩායමට පෙනෙන හැටියට නම් බලයක් නැත.ශ්රීලනිපයේ බිම් මට්ටමේ සහාය මහින්දටය.සාම ගිවිසුම් කාලයේ ජාතික මතය වෙනුවෙන් සිටියේ මීටත් වඩා අඩු දුර්වල පිරිසකි.එහෙත් එය වර්ධනය වුනේ විදුලි වේගයෙනි.
එබැවින් මේ පිරිස අවතක්සේරු නොකරන්නyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-76477519707413293492015-02-10T18:13:46.367+05:302015-02-10T18:13:46.367+05:30කළාමැඳිරියා අයිති වෙනේ චේදන කුලකයට ''NGO ග...කළාමැඳිරියා අයිති වෙනේ චේදන කුලකයට ''NGO ග්රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ'' Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42257231336982129702015-02-10T18:02:57.506+05:302015-02-10T18:02:57.506+05:30කුලකයි, කුලයි පොඩ්ඩක් වෙනස් නේද බබා, තාම ගණන් වලට ...කුලකයි, කුලයි පොඩ්ඩක් වෙනස් නේද බබා, තාම ගණන් වලට කුලක කලේ නැද්ද,?? කලිසමේ චු දාන්නේනැතුව ටොයිලට් එකට යන්න හොදේ.! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-17881515273171630532015-02-10T17:35:40.796+05:302015-02-10T17:35:40.796+05:30මම අයිති මුනුෂ්ය කුලයට. තෝ කවුද බං.මම අයිති මුනුෂ්ය කුලයට. තෝ කවුද බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80080343210153069762015-02-10T17:29:34.910+05:302015-02-10T17:29:34.910+05:30මුලින්ම පහර ගැහුවේ අපේ කළාමැඳිරියා .... :v මුලින්ම පහර ගැහුවේ අපේ කළාමැඳිරියා .... :v Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80565976118500499142015-02-10T17:28:52.774+05:302015-02-10T17:28:52.774+05:30මහින්ද ආපසු චන්දය ඉල්ලා අතට ගත් දේ කටට දා ගැනීමට න...මහින්ද ආපසු චන්දය ඉල්ලා අතට ගත් දේ කටට දා ගැනීමට නොලැබෙයි සුළුදිය පහවන කට්ටිය,

1. කුට්ටිය මදි වෙච්ච් යු.එන්.පී කාරයෝ,
2. NGO ග්රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු පුකේ වම්මු,
3. ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ,
4.විමුක්තිව ගම්පහට දාන්න බලන් හිටපු චන්ද්රිකගේ සෙට් එක,
5.නිදහස් පක්ෂේ ජාතික සංවිධායක වෙන්න බලන් හිටපු ප්රා රාජිතගේ සෙට් එක,
6. අනාගත අගමැති වෙන්න සිහින දකින චම්පිකගේ ඌරු මියෝ,

පුකේ ලයිට් මොකෝ මේ සැලිලා, ඔයා අයිති වෙන්නේ මොන කුලකයටද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-77378277915662152252015-02-10T17:18:00.979+05:302015-02-10T17:18:00.979+05:30කියලා වැඩක් නැත, මේ නන්නත්තාරයෝ සෙට් එක මහා ජන්දෙ...කියලා වැඩක් නැත, මේ නන්නත්තාරයෝ සෙට් එක මහා ජන්දෙන් පස්සේ මොනවා කියලා කියන්නද?මුන් නිකන් පරපෝෂිතයෝ වගේ.මහින්දගෙන් තොර පැවැත්මක් නැහැ.එකයි ඔය තරම් මහින්ද මත්තෙම මැරෙන්න දගලන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com