tag:blogger.com,1999:blog-6723654465570087388.post2240086119570443076..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ලැජ්ජා නැතිකම අජිත් පැරකුම්ටත් වඩා ලොකුයකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-7551299883875780122017-11-06T20:59:32.821+05:302017-11-06T20:59:32.821+05:30කලාමැදිරි කොලුවෝ කියපන්කො බන් හංගගෙන ඉන්නේ නැතුව.
...කලාමැදිරි කොලුවෝ කියපන්කො බන් හංගගෙන ඉන්නේ නැතුව.
මාත් සල්ලි ටිකක් එකතු කොරගෙන ඉන්නේ කියපන්කො බන් කොතනටද සල්ලි ගෙවන්නේ වෛද්‍ය උපාදිය සල්ලි වලට ගන්න.
දැන් සල්ලි දුන්නොත් එතකොටම උපාදිය දෙනවද?. විකුණන තැන්වල එහෙම නේද කොරන්නේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-55537696713468522032017-11-06T12:09:55.042+05:302017-11-06T12:09:55.042+05:30විරවංශගේ වගේ දියාරු උපවාස තමයි ඔව්වා.
කිසිම මාධ්‍ය...විරවංශගේ වගේ දියාරු උපවාස තමයි ඔව්වා.
කිසිම මාධ්‍ය අවධානයක් දිය යුතු නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-88324437784519032562017-11-06T00:01:51.734+05:302017-11-06T00:01:51.734+05:30බුකියෙ ස්ටේටස් එකක් පෝස්ට් එකක් වෙලාද ?බුකියෙ ස්ටේටස් එකක් පෝස්ට් එකක් වෙලාද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-28878408397277512702017-11-05T20:45:36.929+05:302017-11-05T20:45:36.929+05:30 මුන් උපවාස කරන්නේ තමන්ගේ දරුවන්ට පමණක් මුදල් උපයී... මුන් උපවාස කරන්නේ තමන්ගේ දරුවන්ට පමණක් මුදල් උපයීමට මාර්ගය සැලසිමටයි .දොස්තරලා වැඩිවුවිට ලැබෙන මුදල බෙදීයයි .ඇත්ත වශයෙන්ම මුන් උපවාස කරනුයේ ජනතාව සුරා කෑමට තම දරුවන්ට අවස්ථාව සැලසීමටයි .10X 10 කඩ කැල්ලක ඩිස්පෙන්සරියක් අටෝ ගෙන පෙනඩෝල් විටමින් B ,පිරිටන් රුපියල් 50 විතර දීල රුපියල් 500.00 ගන්නනවා ලෙඩෙක් බලන්නේ විනාඩි 2/3 යි .මුන්ට ඕන දැන් ඉන්න පන්තියෙන් කෙටි මාර්ගවලින් උඩට යන්න . මුන්ගේ එකෙක් වත් ඉන්දියාව ,බංගලාදේශය ,චීනය , රුසියාව වගේ රටවල වෙද විදුහල් වල ප්‍රමිතිය ගැන බලනවද ?Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-64665634036638439732017-11-05T16:14:33.268+05:302017-11-05T16:14:33.268+05:30Whats the point here?Whats the point here?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16208758728334101412017-11-05T15:04:40.232+05:302017-11-05T15:04:40.232+05:30රටේ මිනිස්සුන්ට තමුන්ලාගේ සයිටම් විරෝධය අධෝ වතයකට ...රටේ මිනිස්සුන්ට තමුන්ලාගේ සයිටම් විරෝධය අධෝ වතයකට වත් වැඩක් නැහැ ඔයි. දෙමාපියන්ගේ සල්ලි වලින් කකා බිබී පොර ටෝක් නොදී පාර්ට්ටයිම් ජොබ් එකක් වත් කර ගමන් කීයක් හරි හොයාගෙන ඉගෙන ගනින්.

පීසා හට්, කාර්ගිල්ස් වගේ එව්වගේ ජොබ්ස් තියෙනවා.

මම ඉගෙන ගත්තේ NIBM එකේ. දවල්ට ලෙක්චර්ස් ගිහිං, රෑට කැසිනෝ එකක ඩිලර් කෙනෙක් විදියට වැඩ කරා රෑ එක හමාර දෙක වෙනකන්. ඊට පස්සේ කාමරේට ඇවිත් පැය කීපයක් නිදාගෙන උදේ හත හමාර වෙනකොට දුවනවා ලෙක්චර්ස් වලට. ගෙදරට කරදර නොකර එහෙම වැඩ කරලා, සල්ලි හොයලා, අත්දැකිම් අරන් අපි තැනකට ආවේ.Anonymousnoreply@blogger.com