tag:blogger.com,1999:blog-6723654465570087388.post2263656518745716832..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : නිර්මාල්ට ගෝත්රවාදි, ජාතිවාදි මැරයින් පහර දෙයිකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6723654465570087388.post-12956405927509970812015-05-08T10:07:33.274+05:302015-05-08T10:07:33.274+05:30රත්මලාන?? ඒක තියෙන්නෙ මොරටුව දිස්තිරික්කෙ නේද? අපි...රත්මලාන?? ඒක තියෙන්නෙ මොරටුව දිස්තිරික්කෙ නේද? අපි වගේ Colombo East නෙවෙයි නේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9211594087614094062015-05-08T10:05:34.848+05:302015-05-08T10:05:34.848+05:30so at last you managed to read few words from my p...so at last you managed to read few words from my post... good for you mate!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71428800781966455902015-05-07T08:33:39.786+05:302015-05-07T08:33:39.786+05:30පාවිච්චි කරන ඉංග්රීසි මරදානේ නයිට් කඩේකින් ඉගෙන ග...පාවිච්චි කරන ඉංග්රීසි මරදානේ නයිට් කඩේකින් ඉගෙන ගත්තු බව නම් පේනවාකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-75189010424265024302015-05-06T10:47:12.656+05:302015-05-06T10:47:12.656+05:30සාරස මොනතරම් පොශ් ද කියනවා නම් චන්දේ දෙන්නේ විමල්,...සාරස මොනතරම් පොශ් ද කියනවා නම් චන්දේ දෙන්නේ විමල්, දිනේශ්, ගම්මන්පිල කියන ගෝත්රිකයෝ තුන්දෙනාටලු. මේවාට පු....නුත් හිනා යනවාකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-84486884908428308412015-05-06T10:27:01.144+05:302015-05-06T10:27:01.144+05:30මමත් කොළඹ ජන්ද දායකයෙක් තමයි සාරසතුමෝ.ආසනය රත්මලාන...මමත් කොළඹ ජන්ද දායකයෙක් තමයි සාරසතුමෝ.ආසනය රත්මලාන.මම නම් ඔය තුන්දෙනාට දෙන්නේ නැහැ විතරක් නෙමේ දෙන අයවත් ඒ අයට දෙන එකෙන් වලක්වන්න උත්සහා කරනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-52643700300917696422015-05-06T08:59:21.336+05:302015-05-06T08:59:21.336+05:30@ Manoj FernandoMay 5, 2015 at 11:59 AM
You see,...@ Manoj FernandoMay 5, 2015 at 11:59 AM

You see, both Rasika and Manoj are NOT registered voters in Colombo District where Vimal, Dinesh and Gammanpila are going to contest.

I, Sa Ra Sa thuma is a registered voter of Colombo district, Colombo East electorate, and hope to vote for the above trio....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-26687705215870465642015-05-05T22:32:22.540+05:302015-05-05T22:32:22.540+05:30භාවිතා කරන භාෂාවෙන්ම පේනවා.... yes, I use English,...භාවිතා කරන භාෂාවෙන්ම පේනවා.... yes, I use English, which you can't understand.... my bad!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-28847655831774524622015-05-05T13:14:38.864+05:302015-05-05T13:14:38.864+05:30භාවිතා කරන භාෂාවෙන්ම පේනවා සාරසගේ අධ්යාපනේ තරම, ද...භාවිතා කරන භාෂාවෙන්ම පේනවා සාරසගේ අධ්යාපනේ තරම, දෙමටගොඩ කණිෂ්ඨේ තුනේ පංතියට ඉගෙන ගෙන රෝයල් ගියා කියලා පාරම් බානවා, හීනමානෙක තරමකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-30338449331256989872015-05-05T11:59:15.814+05:302015-05-05T11:59:15.814+05:30රසික කියන කතාව ඇත්ත විමල් විතරක් නෙමේ නාමයෝජනා ලැබ...රසික කියන කතාව ඇත්ත විමල් විතරක් නෙමේ නාමයෝජනා ලැබුනොත් දැන් මේ හොරු කියලා කියන හොරු කියලා අපි දන්න බොහෝ දෙනෙක් ඊලග පාර්ලිමෙන්තුවෙත් අනිවාර්යෙන් සිටීවි.
ඔය සාරසත් සාක්ෂි දෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-81388066765105231892015-05-04T18:33:29.423+05:302015-05-04T18:33:29.423+05:30//AnonymousMay 4, 2015 at 1:36 PM
වර්ගවාඩියා කියන්...//AnonymousMay 4, 2015 at 1:36 PM
වර්ගවාඩියා කියන්නෙ මොකාද ස-රස මහත්තයෝ? ඔහෙලා වගේ ගෝ.ි්රිකයො ටිකක් වෙන්ටැ මයේ හිතේ.. හැක් //

ඇනෝ මල්ලි, යූ එන් පී එකට සපෝර්ට් කලා කියලා ඔයාල ටොයියෝ වෙන්නෙ නැහැ.... ඒකෙන් ඔය තියෙන ගන්කබරනස් එක හේදිලා යන්නෙ නැහැ..

ටොයියෙක් වෙන්න නම් එන්න ලබන සෙනසුරාදා (9) අපිත් එක්ක සෙට්වෙලා කැන්ඩි යන්න එන්න බ්රැඩ්බි ෆස්ට් ලෙග් එක බලන්න... අන්න එහෙමයි ඇනෝ මල්ලි පොශ් ටොයියෙක් වෙන්නේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-51141418969702274212015-05-04T14:38:51.587+05:302015-05-04T14:38:51.587+05:30Pukelight cant understand what I wrote... he think...Pukelight cant understand what I wrote... he thinks that I have approved the alleged attack on Dewaya!!

I think Mr Bandaranaike must be responsible for Pukelight's poor English!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87047930926865708182015-05-04T14:35:33.955+05:302015-05-04T14:35:33.955+05:30පුකේලයිට් ට ඉන්ග්රීසි බාසාව තේරුම් ගැනීමට අමාරුයි...පුකේලයිට් ට ඉන්ග්රීසි බාසාව තේරුම් ගැනීමට අමාරුයිDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-92120774259379513072015-05-04T14:12:39.465+05:302015-05-04T14:12:39.465+05:30සාරසට ඇත්තේ හීනමානයකි. ඔහුට කුඩා කල රෝයල් හීනයක් ත...සාරසට ඇත්තේ හීනමානයකි. ඔහුට කුඩා කල රෝයල් හීනයක් තිබුනේය. එය සැබෑඋ නොවූ නිසා දැන් තමන් රෝයල් කොල්ලෙක් යැයි කොමෙන්ටු දමයි. හැබෑවට රෝයල් ගිය උන් නම් ඔය ලෙස පුරසාරම් කියන්නේ නැත.කලාමැදිරියාhttp://bitternight.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-38572759931735919962015-05-04T13:36:48.956+05:302015-05-04T13:36:48.956+05:30//මම වර්ගවාඩියෙක් නොවෙයි... රෝයල් කොල්ලෙක්.... :D ...//මම වර්ගවාඩියෙක් නොවෙයි... රෝයල් කොල්ලෙක්.... :D ඔවු... පොශ් කොල්ලෙක්!//

නෑ බං උඹ නියම පිස්සු හු**ක්.. නැත්තං සිංහල පොස්ට් එකක් මැද ඉංග්රීසි වචන හරඹයක් දාලා, අනිකාට ඉංග්රීසි බෑ කියලා කින්ඩියකුත් දාලා.. අර වැදගත් ඉස්කෝලෙක නමකුත් ගාවගෙන.. උඹ මානසික ලෙඩෙක් බං..

වර්ගවාඩියා කියන්නෙ මොකාද ස-රස මහත්තයෝ? ඔහෙලා වගේ ගෝ.ි්රිකයො ටිකක් වෙන්ටැ මයේ හිතේ.. හැක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89254881725100942212015-05-04T13:15:35.389+05:302015-05-04T13:15:35.389+05:30මට පේන්නේ පුකේලයිට් ට ඉන්ග්රීසි බාසාව තේරුම් ගැනී...මට පේන්නේ පුකේලයිට් ට ඉන්ග්රීසි බාසාව තේරුම් ගැනීමට අමාරු බවයි... sorry, my bad!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-74374473282245061422015-05-04T13:09:50.263+05:302015-05-04T13:09:50.263+05:30// මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇත...// මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇතුලු වර්ගවාදින්ගේ කොමෙන්ටු //

මිස්ටර් පුකේලයිට්.... මම කොතැනද එම "පහරදීම" අනුමත කලේ? මා ලියපුවා හොඳින් කියවා බලන්න. මා කියන්නේ එසේ පහරදීමක් සිදු උනා නම් එය මහා බයානක දෙයක් බවයි.

නමුත් දැන් තිබෙන්නේ යහපාලන පොලිසියයි. එසේ පහරදීමක් සිදු උනා නම් වැරදි කාරයන් නීතිය ඉදිරියට ගෙන එන්නේ නැත්නම් එයින් පෙනෙන්නේ ඔබලාගේ නොහැකියාවයි.

ඒ අතරම තමන් විසින් self inflicted පහරදීමක් සිදු කරගත්තානම්, දේවයාට විරුද්දව නීති මගින් කටයුතු කල යුතු බවයි....

ඔබ නොදන්නවාට එසේ තමන්ටම හානි කරගන්නා මනෝ ව්යාදි ඇත.

ඔබ මට වර්ගවාදියෙක් කියයි....

ඔබට වැරදිලා...

මම වර්ගවාඩියෙක් නොවෙයි... රෝයල් කොල්ලෙක්.... :D ඔවු... පොශ් කොල්ලෙක්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-72663822023668937402015-05-04T11:13:55.294+05:302015-05-04T11:13:55.294+05:30මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇතුලු ...මේ පහර දීම අනුමත කරමින් කොමෙන්ට් දැමු සා රස ඇතුලු වර්ගවාදින්ගේ කොමෙන්ටු වලින් පෙනී යන්නේ ඔවුන් ප්රතිවාදි මත කෙරෙහි දක්වන සාහසික ආකල්පයයි. රටේ පුරවැසියෙකුට මැයි දිනයක් බැලීමට යාම තහනම් බව ඔවුන් කියති. මේ සාහසිකත්වය පූර්ණ ලෙසම පරාජය කල යුතුව තිබේ. කලාමැදිරියාhttp://bitternight.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61333951165247219012015-05-04T11:09:56.914+05:302015-05-04T11:09:56.914+05:30ජාතිවාදි, ගෝත්රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්...ජාතිවාදි, ගෝත්රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60419056906840767862015-05-04T10:47:41.226+05:302015-05-04T10:47:41.226+05:30කවුද බොලවු මේ හයක් හතරක් නොතේරෙන නිර්මාල් පැටියට ග...කවුද බොලවු මේ හයක් හතරක් නොතේරෙන නිර්මාල් පැටියට ගැහුවෙ... ? පාර වැරදිල කිරුලපනට ගියවෙලාවෙ මේ නොදරුවට ගහලනෙ. ජාතිවාදී ගෝත්රික මහින්දගෙ ම්ලෙච්චයො උක්කුං බබාට ගහල. බ්ලොග් එකක් නෙමෙයි සීයක් උනත් ලියන්න පුළුවන් මේ අපරාධ වලට.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-74345261728551052472015-05-04T08:55:38.600+05:302015-05-04T08:55:38.600+05:30Munchausen syndrome is a psychiatric factitious di...Munchausen syndrome is a psychiatric factitious disorder wherein those affected feign disease, illness, or psychological trauma to draw attention, sympathy, or reassurance to themselves. It is also sometimes known as hospital addiction syndrome, thick chart syndrome, or hospital hopper syndrome. True Munchausen syndrome fits within the subclass of factitious disorder with predominantly physical signs and symptoms, but they also have a history of recurrent hospitalization, travelling, and dramatic, untrue, and extremely improbable tales of their past experiencesDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-8880873769808982382015-05-03T22:09:26.446+05:302015-05-03T22:09:26.446+05:30නිර්මාල් රංජිත් ගෝස්තරේ හොයගන්න කරපු විජ්ජාවට බ්ලො...නිර්මාල් රංජිත් ගෝස්තරේ හොයගන්න කරපු විජ්ජාවට බ්ලොස් කාරයො පරළවෙලානෙ. ඔච්චර පරළවෙන්න දෙයක් නැ නිර්මාල් රන්ජිත් sex දේශපාලනය සමාජගත් කරන්න ට්රයි කරපු කාලෙ ඉදල ගතමනාව හොයාගන්න ඔයවගෙ දේවල් කරන බව දන්නෝ දනිති.

නැතුව නිර්මාල් ස්වයං වින්දනය ලබන්න කිරුලපන රැස්වීම බලන්න ගියා වෙන්න බෑනෙ. නිර්මාල්ගෙ වින්දය තියෙන්නෙ යහපාඅලනය ලගනෙ ඒකට එපැ නිර්මාල් යන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-32543578179860687262015-05-03T20:06:32.878+05:302015-05-03T20:06:32.878+05:30ඔයවගේම,තව පොරක් ඉන්නව එයාට ඕනත් කාට හරි කියල ගස්සව...ඔයවගේම,තව පොරක් ඉන්නව එයාට ඕනත් කාට හරි කියල ගස්සවගෙන පොරක් වෙන්නයි.ජනාදිපති ජන්දෙන් පස්සෙ කිව්ව මරාදාන්න නියමිතව සිටි කියල.නෙලුම් යායට කලින් දා කිව්ව මරන්න ඉන්න කට්ටියට ඔන්න කොලබදී මරතෑකි කියල.ට්රැපික් කේස් ඒකකට හරි ඇල්ලුවොත් මාද්යවේදියාට හිරිහැර කලා කියන්න බලාන පොරත් ඉන්නෙ.එසේ,මෙසේ.කෙසේ වෙතත් සැමට තෙරුවන් සරනයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-32756538832158325072015-05-03T20:02:10.939+05:302015-05-03T20:02:10.939+05:30බලන්ඩ මේ මිනිස්සු පාරේ ගිය මනුස්සයෙකුට නේ ගහලා තිය...බලන්ඩ මේ මිනිස්සු පාරේ ගිය මනුස්සයෙකුට නේ ගහලා තියෙන්නේ?
අනේ පව්....අහිංසකයාට රුදුනද දන්නෑ...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-29117066924699412752015-05-03T13:21:38.950+05:302015-05-03T13:21:38.950+05:30Well said sir!Well said sir!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-20987494434128233962015-05-03T13:21:08.997+05:302015-05-03T13:21:08.997+05:30What if this a stage managed event by Devasiri him...What if this a stage managed event by Devasiri himself?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com