tag:blogger.com,1999:blog-6723654465570087388.post2333307753699541875..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : මංජුලට දඬුවම් කලේ ආයතන සංග්‍රහය අනුව කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6723654465570087388.post-59965481083110650162012-10-12T16:43:07.415+05:302012-10-12T16:43:07.415+05:30ටිකිරි මහත්තයා.ටිකිරි මහත්තයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89943721703338612832012-10-12T14:27:44.814+05:302012-10-12T14:27:44.814+05:30අයියෝ ඔය වගේ කේස්ද ගොඩ ගියේ . මේක හරි සිම්පල් එකක්...අයියෝ ඔය වගේ කේස්ද ගොඩ ගියේ . මේක හරි සිම්පල් එකක්නේ.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62770159309195117752012-10-12T14:25:34.655+05:302012-10-12T14:25:34.655+05:30who is that?
who is that?<br />කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42878034351073148882012-10-12T13:14:08.549+05:302012-10-12T13:14:08.549+05:30දැක්කේ නැද්ද තව පිස්සෙක් නුවර රජයේ කාර්යාලයකට් ගිහ...දැක්කේ නැද්ද තව පිස්සෙක් නුවර රජයේ කාර්යාලයකට් ගිහින් නටාපු ජෝගීය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-26004197184635281012012-10-12T11:57:45.539+05:302012-10-12T11:57:45.539+05:30හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවගේ සි...හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවගේ සිදුවීම් නිසයි.මතුපිටින් යම් හාස්‍ය ජනක බවක් පෙනුනද මේ සිදුවීම් වලින් රට පත්ව ඇති ඉමහත් විනාශයේ තරම පැහැදිලි වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-37598665775402141062012-10-12T11:24:18.932+05:302012-10-12T11:24:18.932+05:30ඒක වෙන්න ඇති මේ පොලිසිය මේ චෝදනාවෙදි, සන්ග්ලාස් එක...ඒක වෙන්න ඇති මේ පොලිසිය මේ චෝදනාවෙදි, සන්ග්ලාස් එකයි මොබයිල් එකයි පැහැරගෙන ගියා කියන එක ඉස්මතු කරන්නේ. හැබැයි ඉතින් මූන සමතලා කරන්න කලින් සන්ග්ලාස් ගලවලා ඉන්න එපැයි.. ඒ වගේම මොබයිල් එක කනේ තියන් හිටියනම් ඒකත් අහක් කරන්න ඕනෙනේ. ඒ නිසා ගහපු එවුන්ට අවුලක් වෙන එකක් නැහැ... අම්මෝ මම බයේ හිටියේ මහ දවාලේ නීතිය ක්‍රියාත්මක කරන්න ගිය කොල්ලො ටික අමාරුවේ වැටෙයිද කියලා... අවුලක් නෑ, ගොඩ යන පාටයි...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-90100399971954458762012-10-12T09:34:55.933+05:302012-10-12T09:34:55.933+05:30No commentsNo commentsකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16793865440063968082012-10-12T09:28:35.628+05:302012-10-12T09:28:35.628+05:30එතකොට ආරක්ෂක ලේකම් තුමාටඑතකොට ආරක්ෂක ලේකම් තුමාටAnonymoushttps://www.blogger.com/profile/15791823064741423525noreply@blogger.com