tag:blogger.com,1999:blog-6723654465570087388.post2531058982429365758..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : මාදුළුවාවේ සෝභිත හිමි හා කුම්භාණ්ඩයෝකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6723654465570087388.post-42708859546105567012015-11-19T12:06:50.521+05:302015-11-19T12:06:50.521+05:30Maduluwawe sobitha swamin wahanseta mole kaladak n...Maduluwawe sobitha swamin wahanseta mole kaladak nethi mee harak rela kumak keewath kamak netha. me rate buddimathun siyalu denama dannawa sobitha swamin wahansege watinakama. mahinda sarana yannata dangalana unta eththe palal vichara seeli buddiyak novei. lokaye nodiyunu kalaye puddgala wandanawe giya akarayata mahinda wandanawe yanna. BUDU RADUNTATH gal peralapu thirisanun hitiya nam mewage thuttu deke manasika leddu monawa nokaraida ? BALLO BIRUWATA KADU PATH WENNE NEHE. Sobitha swamin wahanse budda puththrayeku hein ballan ballo kiya denagena thamai Sadarana samajayak ethi kireeme satanata besse. JANATHA SATANA JAYAKGRAHANAYA DAKWA GENA GIYA OBA WAHANSETA AMA MAHA NIWAN SUWA ATH WEWA !!!!!
Ajith Wanninayakehttps://www.blogger.com/profile/16845646037472424522noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-58112676569940972212015-11-14T10:30:32.626+05:302015-11-14T10:30:32.626+05:30Udaya gammanpilaUdaya gammanpilaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-25166431281666683862015-11-14T10:27:11.348+05:302015-11-14T10:27:11.348+05:30 දන්නෙ නැති නිසය් අහන්නෙ විදෙෂිකයෙකුට විසා නැතුව ක... දන්නෙ නැති නිසය් අහන්නෙ විදෙෂිකයෙකුට විසා නැතුව කාළයක් ඉන්න හැකි මොන රටෙද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-14793910631042766132015-11-09T16:09:17.774+05:302015-11-09T16:09:17.774+05:30100% agreed.100% agreed.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-63065219443077747312015-11-09T12:50:05.174+05:302015-11-09T12:50:05.174+05:30ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා...ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.

2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.

ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක්
( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.

මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.

චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.

(වෙලාව නැති නිසා වෙන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක් මෙතන පේස්ට්කලා. )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-53501200707364898522015-11-09T12:43:17.521+05:302015-11-09T12:43:17.521+05:30කිව්වත් වගේ අදට වඩා හෙට හාමුදුරුවන්ගේ හඩ ඕනේ වෙන්න...කිව්වත් වගේ අදට වඩා හෙට හාමුදුරුවන්ගේ හඩ ඕනේ වෙන්න තිබ්බා.කොහොම වෙතත් මාරට නොබියව ඉස්සරහට ආපු එකම ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-4874821612625058842015-11-09T03:30:54.484+05:302015-11-09T03:30:54.484+05:30මරුවා යනු කොළඹ වාම දේශපාලනය සහ මාධ්‍යකරුවන් ගැන හො...මරුවා යනු කොළඹ වාම දේශපාලනය සහ මාධ්‍යකරුවන් ගැන හොඳ දැනුමක් ඇති අයෙකි. ච.තු. කුමාරට වඩා දශකයකට වඩා වැඩිමහල් අත්දැකීම් ඇති බව පෙනේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-70326144340547059552015-11-08T22:43:15.053+05:302015-11-08T22:43:15.053+05:30උඹට ලයින් එකයි භාශා ශෛලියයි ක්ලික් උණාට ඒවගේ තියෙන...උඹට ලයින් එකයි භාශා ශෛලියයි ක්ලික් උණාට ඒවගේ තියෙන කරුණු මොනවත් ක්ලික් උනේ නෑ නේද ? සිරිකොත වෙනුවෙන් කොමෙන්ට් කොටන ඔක්කොම උඹ වගේ පුන්නක්කු බුදිනඋන්දබන් ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5824160428386550862015-11-08T20:30:58.934+05:302015-11-08T20:30:58.934+05:30සෝබිත දේශපාලන ක්‍රියාකාරියෙක්. ඉතින් ආගමික ගෞරව දෙ...සෝබිත දේශපාලන ක්‍රියාකාරියෙක්. ඉතින් ආගමික ගෞරව දෙන්න බැහැ. ආදරේ උන් ආදරේ වගේ මළ පැන්න එකා බනිනවා. අනිත් දේශපාලකයින්ට බනින්න හැකිනම් මෙයාට බනින්න බැරි ඇයි?

සුජීව කොකාවලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-6583164748627446022015-11-08T20:30:37.581+05:302015-11-08T20:30:37.581+05:30සර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ ව...සර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ විහරණය පැතු හිමිවරුන් බහුල රටේ කිසිදු මුරණ්ඩු රජයකට පාවඩ නොදැමූ හිමියනි, හැමදාම බලය නැති පැත්තට උරදී හදිසියේ යන්න ගියේ ඔබගේ හඬ අවශ්‍යම අවස්ථාව අවසන් වුනා කියාද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16199306670200389952015-11-08T20:04:52.289+05:302015-11-08T20:04:52.289+05:30මරුවා ලියන්නේ චතුෂයා තමයි. ලයින් එකෙන් හා භාශා ශෛල...මරුවා ලියන්නේ චතුෂයා තමයි. ලයින් එකෙන් හා භාශා ශෛලියෙන් ලේසියෙන් කියන්න පුළුවන්. ඔය වගේ වෙන ජඩයෙක් නෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91650287809464237922015-11-08T19:44:39.822+05:302015-11-08T19:44:39.822+05:30// මරුවා - අන්තිම ජඩ කතාවක් කියලා තිබුණා. (මම දන්න...// මරුවා - අන්තිම ජඩ කතාවක් කියලා තිබුණා. (මම දන්න තරමින් මේ බ්ලොග් එක ලියන්නෙ චතුෂ තුෂර කුමාර.)//

ගොන් පාර්ට් දාන්න එපා ඔයි. අන් එනවද කියල බලහන් ......බුහාහාහා !!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61316677804928162582015-11-08T18:58:06.850+05:302015-11-08T18:58:06.850+05:30මම දැකපු ආකාරයට මේ වන තෙක් සෝභිත හාමුදුරුවන්ගෙ අපව...මම දැකපු ආකාරයට මේ වන තෙක් සෝභිත හාමුදුරුවන්ගෙ අපවත්වීම ගැන ප්‍රීතිය පළ කළ අයගෙ නම් ලැයිස්තුව පහත.

1. යසනාත් ධම්මික බණ්ඩාර (මෙයා ගැන කීප දෙනෙක්ම ලියලා තිබුණා.)
2. චතුෂ තුෂර කුමාර (සෝභිත හාමුදුරුවො අපවත් වෙන්න පෙර සිටම ගූ කතා ලියපු කෙනෙක් මෙයා.)
3. දසුන් වානගුරු (සෝභිත හාමුදුරුවන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දුන්නා කියලා ලියලා තිබුනා.)
4. හර්ෂ නෝනිස් (මෙයත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම කතාවක් ඇදගෙන තිබුණා.)
5. මරුවා - අන්තිම ජඩ කතාවක් කියලා තිබුණා. (මම දන්න තරමින් මේ බ්ලොග් එක ලියන්නෙ චතුෂ තුෂර කුමාර.)

මේ නම් ටික පළ කරන්නේ අප අතර සිටින තිරිසනුන් අනෙක් අයට අඳුනා ගැනීම පිණිසයි. තව නම් තියෙනවා නම් එකතු කරන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-33324801433043210842015-11-08T18:07:44.921+05:302015-11-08T18:07:44.921+05:30බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
ඊළඟ මාකටින්...බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
ඊළඟ මාකටින් බයිට් එක .....
නාගවිහාරේ සොබිත හිමියි.....
අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් .......

Anonymousnoreply@blogger.com