tag:blogger.com,1999:blog-6723654465570087388.post3388292025362782278..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : කැටකිරිල්ලකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6723654465570087388.post-71884112447336820042013-02-06T13:22:49.564+05:302013-02-06T13:22:49.564+05:30මේ ඉරනම මේ දරුවාගේ පමණක් නොව, එවැනි අසාධාරණ කම් වල...මේ ඉරනම මේ දරුවාගේ පමණක් නොව, එවැනි අසාධාරණ කම් වලට ලක් වූ සියල්ලන්ගේම කතාන්තරයයි. නිතිය ක්රියාත්මක නොවීම එකක්. නමුත් එසේ කිරීමට බලපෑම් කරන දේශපාලකයන්ට පීඩනයක් නැති වීම තව එකක්. සාරුවා වෙනුවෙන් බෝධි පූජා කෙරුවේ මිට මාස කීපයකට පෙර. මා ඒ ගමේ කෙනෙක් සමග කතා කළා. ඔහු/ඇය කියුවේ එය ඇත්තක්, අදත් චන්දය ඉල්ලුවොත් මූට උඩින් ලැබෙනවා කියා. මෙය සාරුවාට පමණක් සිමා වුන දෙයක් නොවේ. විකල්පයක් නැති බව සැබෑවක් තමා. නමුත් මෙවැනි කාලකන්නි ළමා දුෂකයන්ට (උසාවියෙන් වරද කරු වෙලා නොතිබීම වැදගත් නැහැ), එක චන්දයක් හෝ ලැබීම ඒ සමාජයේ කාලකන්නි ස්වභාවය ඉස්මතු කරන්නක්. සියල්ලන්ම එහෙම නැහැ තමා. නමුත් හැම පැත්තෙන්ම සිදුවන නොමිනිස් කම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඉතා කුඩා පිරිසක් පමණයි. වැඩි පිරිසක් අනුන් කරන ම්ලේච්ච වැඩ ගැන බලය ගන්න කම් කතා කරලා, ඒ මගම යනවා. රටෙන් පිටතින් පීඩනයක් (එහෙම එන්නෙත් නැහැ තමා) ආවොත් මේ සියල්ලන්ම (සමාජවාදීන්, ධනවාදීන්, විමුක්තිකාමින්, පෙරටු ගාමින්, විප්ලවකාරින්, උරුමක්කාරයන්, ජාතික චින්තනවාදින්, භූමිපුත්ර වාදින්) එක පොකුරට ගොනු වෙනවා, ඒ ම්ලේච්ච කම් වෙනුවෙන්. ඉතින් එවැනි ම්ලේච්ච කම් වලට ගොදුරු වෙලා (මියගිය අයට තව හොඳයි) ජිවත් වන්නන්ට තෝරා ගැනීම ඉතුරුව ඇති එක විකල්පයක් තමා මේ දරුවා අරන් තියෙන්නේ. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-2310904999597670842013-02-06T08:39:03.173+05:302013-02-06T08:39:03.173+05:30truetrueAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-25317294624602715542013-02-06T08:34:07.410+05:302013-02-06T08:34:07.410+05:30loke kalakannima rata tmi meka......loke kalakannima rata tmi meka......ශාක්gagahttps://www.blogger.com/profile/13865920996228213380noreply@blogger.com