tag:blogger.com,1999:blog-6723654465570087388.post373635334162489256..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6723654465570087388.post-5358414343568855872015-01-05T13:11:35.886+05:302015-01-05T13:11:35.886+05:30සිරිසේන සියට සීයක් හොඳ මිනිහෙක් නොවුනත්,මහින්දට සා...සිරිසේන සියට සීයක් හොඳ මිනිහෙක් නොවුනත්,මහින්දට සාපේක්ෂව හොඳයි.මගෙත් මනාපය නිසැකවම ඔහුට එරෙහිව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-50700095311943682082015-01-04T17:16:17.340+05:302015-01-04T17:16:17.340+05:30Like!Like!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-82750121898450105562015-01-04T16:40:48.482+05:302015-01-04T16:40:48.482+05:30මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළ...මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.මර්වින් සිල්වාhttp://www.lankadeepa.lk/index.php/articles/287482noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3633647168469720492015-01-04T15:22:19.054+05:302015-01-04T15:22:19.054+05:30සිරිසේනගේ හොඳ නරක නෙවේ ප්‍රශ්නේ. සිරිසේන නරකයි කිය...සිරිසේනගේ හොඳ නරක නෙවේ ප්‍රශ්නේ. සිරිසේන නරකයි කියමුකෝ. ඒත් එහෙම නරක සිරිසේනට උනත් සාධාරණ මැතිවරනයක් ලැබෙන්න ඕනෑ. ඇත්තටම මෙතනදී සාධාරන මැතිවරනයක් ලැබෙන්න ඕනෑ මහජනයාට. සිරිසේන නරක නම්මොවුන් ප්‍රතික්ෂේප කරයි. මහජනයාගේ ඒ අයිතිය රාජපක්ෂගේ මැරයින්ට පාවිච්චි කරන්න දෙන්න බැහැ.

එහෙම දෙනවා කියන්නේ අපි නිවටයෝ ,වනචරයෝ එහෙම නැත්නම් මන්ද බුද්දිකයෝ කියන එකයි.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80248343732495758812015-01-04T15:06:27.832+05:302015-01-04T15:06:27.832+05:30ඔයාට වෙන්න පුලුවන් දෙකක් ඉහලින් ලියලා තියෙනවනේ. එ...ඔයාට වෙන්න පුලුවන් දෙකක් ඉහලින් ලියලා තියෙනවනේ. එහෙම වෙන්න. අපි තරහ නැහැ මෙයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5180390871869477462015-01-04T14:59:43.584+05:302015-01-04T14:59:43.584+05:30ඔය ඔක්කොම ඇත්තයි කියමු.ඒත් සිරිසේන එක්ක ඉන්න අය මෙ...ඔය ඔක්කොම ඇත්තයි කියමු.ඒත් සිරිසේන එක්ක ඉන්න අය මෙයාටත් වඩා නරකනෙ.සිරිසේනම වුනත්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39892699730689454992015-01-04T13:28:16.006+05:302015-01-04T13:28:16.006+05:30 40ශ්‍රී ලොරි රියදුරු මහතා විසින් ගන්නා ලද ඓතිහාසි... 40ශ්‍රී ලොරි රියදුරු මහතා විසින් ගන්නා ලද ඓතිහාසික බරපතල දේශපාලන තීන්දුව රටේ අනාගතය කෙසේ බලපායිද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-73843689453590583842015-01-04T10:43:23.419+05:302015-01-04T10:43:23.419+05:30මම ෙම් අදහස බුකිෙය් පල කිරීමට පොස්ටුව උපුටා ගන්නව...මම ෙම් අදහස බුකිෙය් පල කිරීමට පොස්ටුව උපුටා ගන්නවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-46041127594622471212015-01-04T09:02:34.317+05:302015-01-04T09:02:34.317+05:30කතාව ඇත්තය. මමනම් සිතා සිටියේ මොකනැතත් අඩුම තරමින්...කතාව ඇත්තය. මමනම් සිතා සිටියේ මොකනැතත් අඩුම තරමින් අධ්‍යාපනය වෙනුවෙන්වත් මුදල් වෙන්කරන රජයකට ඡන්දයදීමටයි. මහින්ද රාජපක්ෂ රෙජීමය මේ දක්වාම අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන්කිරීම නොව කපාදැමීමයි කලේ.පහත ලින්කුවෙන් ලෝකයේ වෙනත් රටවල් අධ්‍යාපනයට මුදල් වෙන් කරන අයුරු අධ්‍යානය කලහැක. ඒ අනුව කියුබාව ලෝකයේ මුල්ම තැන සිටී. ඒ ඔවුන්ගේ දල ජාතික නිෂ්පාදනයෙන් 12% ක්වූ උපරිම අගයකි. අපේ රට 2010 වසරේදී 2% කි. 2012 වසරේදී 1.7% කි. මේ වසරේදී එය 1.3% දක්වා කප්පාදු කර ඇත. එහෙත් මැතිවරන වේදිකාවල ජනාදිපති අධ්‍යාපනය ගැන මහ ඉහලින්ම කතාකරයි.

http://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS/countries?order=wbapi_data_value_2010%20wbapi_data_value%20wbapi_data_value-first&sort=asc&display=defaultAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62793345241952788272015-01-04T08:51:23.308+05:302015-01-04T08:51:23.308+05:30මමද මහින්දට චන්දය නොදෙන්නේ මම වනචරයෙක් නොවන නිසායමමද මහින්දට චන්දය නොදෙන්නේ මම වනචරයෙක් නොවන නිසායAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66371101597609223372015-01-04T08:17:47.022+05:302015-01-04T08:17:47.022+05:30ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ ...ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.=ඔහු වරද කරුවෙක් නොවේ. සැකකරු පමණයි. මෙසේ මිනී මැරීමට පොලිසීයට ලයිසන් දුන්නේ කව්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-40583596158287889932015-01-04T08:15:35.546+05:302015-01-04T08:15:35.546+05:30සිංහල ජාතිය , ආගම ගැන ලොකුවට කතාකරන මිනිසුන්ට ...සිංහල ජාතිය , ආගම ගැන ලොකුවට කතාකරන මිනිසුන්ට , මහින්ද ගේ හැසිරීම ක්‍රියාකලාපය අනුමත පුලුවන්ද Anonymousnoreply@blogger.com