tag:blogger.com,1999:blog-6723654465570087388.post3771888870110352111..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : කළගුණ දැක්වීමකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6723654465570087388.post-87157301525864650952014-12-21T22:02:44.311+05:302014-12-21T22:02:44.311+05:30රෙද්දේ කාලගුණ සැලකීම තමයි ඉතින්. මේ අවුරුදු නවයට ව...රෙද්දේ කාලගුණ සැලකීම තමයි ඉතින්. මේ අවුරුදු නවයට වෙච්ච දේවල් ලිස්ට් එකක් හැදුවනම් අම්මපා හිතෙනවා ඉතින් කාලගුණ සලකන්න, බයියා ට නෙවයි, උගේ..!@##$විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-70821723064159136762014-12-20T18:14:54.689+05:302014-12-20T18:14:54.689+05:30කළගුණ සලකන්න නෙමෙයි ඡන්ද තියෙන්නේ....... රටේ අනා...කළගුණ සලකන්න නෙමෙයි ඡන්ද තියෙන්නේ....... රටේ අනාගතය අපේ නියෝජිතයෙක්ට භාර දෙන්නයි.... අපි දුන්න ඡන්දයට ඒයාලා අපිට කළ ගුණ සැලකුවා මිසක් අපි අායෙම කළ ගුණ සලකන්න ඔ්න නැහැ..... අනික අපි මිනිස්සු මැරිච්ච ගෑණුන්ට කීප පාරක්ම රට දුන්න කට්ටියක්............ අායෙත් ඒ හරක් වැඩේ ම කරනවාද???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42060922947689091342014-12-20T08:05:46.965+05:302014-12-20T08:05:46.965+05:30HARIYATAMA HARIHARIYATAMA HARIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-24079704735871620602014-12-20T06:32:48.758+05:302014-12-20T06:32:48.758+05:30යුද්දය නිමා කල නිසා කාලගුණ සලකන්නේ කුමක් නිසාද ? ...යුද්දය නිමා කල නිසා කාලගුණ සලකන්නේ කුමක් නිසාද ? යුද්දය තිබුන කාලයේ සාමාන්‍ය රටවැසියාට මෙන්ම පාලකයටද මරබිය තිබුණි , රටේ ආර්ථිකය යුද්දයටම වැය විය , එය නිමාවීමෙන් අප බලාපොරොත්තු වුයේ , මරබිය පහවී රටට යහපත් කාලයක් උදවීමය , නමුත් පාලකයාගේසහ හෙන්ච්චියන්ගේ මරබිය පහවිය , ඔවුන්ගේ ආර්ථිකය දියුණු විය , මරබිය නැතත් එදාටත් වැඩිය ආරක්ෂාව දමාගෙන සිටී , රටවැසියාට යුද්දය තිබුන කාලයටත් වඩා දරුණු විය , අද මිනිසුන් මැරෙන්නේ පාලකයාගේ වාහන වලට යටවෙලාය , <br />ඉතින් යුද්දය නිමාකල නිසා කාලගුණ සලකා දුන්නු වසර 6 දේව සාපයෙන් 4 දක්වා අඩු කර පාලකයා එලවා දැමීමට අවස්ථාවක් උදාවිය .Anonymousnoreply@blogger.com