tag:blogger.com,1999:blog-6723654465570087388.post406807898505580106..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : හොර උපාධි කඩේ පිළිගනු !කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6723654465570087388.post-75789109800821689162017-02-02T18:39:09.605+05:302017-02-02T18:39:09.605+05:30හොඳයි. මා මේ දැන් ලංකාවේ එක්තරා වෛද්‍යවරියක් සමග...හොඳයි. මා මේ දැන් ලංකාවේ එක්තරා වෛද්‍යවරියක් සමග සාකච්චා කලා. ඇගේ නම මෙහි පාවිච්චි කිරීම සඳහා. නමුත් ඇගේ නම යොදනවාට කැමති නැහැ. මට එයට කරන්නට දෙයක් නැහැ. අරය මෙයා කියා ලියන්නට වෙන්නේ ඒ නිසයි.
ඇය කිවේ මෙයයි.:
අර කන්සල්ටන්ට් ඇතුළු අයට 1985 සිට ලංකාවට ගිය අයට නොයෙකුත් කෙනෙහිලිකම් ලංකාවේ උපාධිය කළ ඇතැම් දොස්තරලගෙන් තිබු බව. එසේම SLMC එකේදී විභාගය සහ ඉන්ටවීව් එකක්ද ඇති බව. එසේම එහිදී ඇතැම් අය අපොස උසස් පෙළ සමත් නැති ද කියා විභාග ප්‍රතිඵල ඇසූ බව. සාමාන්යෙන් උපාධිය ඉවර කර එන වෛද්‍යවරුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල නොඅසන බව. (මෙහිදී ඇතැම් දේශපාලකයන්ගේ දරුවන්ට උසස් පෙළ පිලිබඳ ප්‍රතිඵල හරියට නොතිබූ බව පිලිගනිමි ). ඔවුන්ගේ ඉංග්‍රීසියට සිනහ වූ බව. - එසේම ඇය කියන්නේ දැන් SLMC එක මිට වඩා හොඳ බවත් එවැනි ප්‍රශ්න බොහො අඩු බවත්. එයට හේතුවකුත් ඇය කිව්වා. දැන් රුසියාව, චීනය, ජෝර්ජියාව වැනි රටවලට මෙන්ම සයිටම් ආදිය ට යන්නේ බොහෝ විට ලංකාවේ කන්සල්ටන්ට් ල හා දොස්තරලගේ මෙන්ම දේශපාලකයන් ගේ දරුවන් බව. ඉස්සර සෝවියට් ගිය එතරම් පොහොසත් නැති ළමයි මෙන් නොව ඔවුන් වරප්‍රසාද ලත් අය බව. එනිසා ඔය ප්රශ්නය දැන් එතරම් නැති බව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-79553147441424764682017-02-02T18:27:04.610+05:302017-02-02T18:27:04.610+05:30මහත්මයා මෙතන කතාව යන්නේ මේ උපාධි ගැන මිස මා ගැන ගැ...මහත්මයා මෙතන කතාව යන්නේ මේ උපාධි ගැන මිස මා ගැන ගැන නොවේනේ.
මගේ බිරිඳට දරුණු අපහාසයක් කළ අයෙකුට දුන් පිලිතුරක අපහාසය සන්ධාන නොකාර තමන්ට අවශ්ය් කොටස පමණක් ගෙන පල කරන අයත් වැදගතුන් නොවෙන බව මගේ හැගීමයි.
මා මුදල් සම්බන්ධ කටයුතු නොකළ නිසා ඒ ගැන මට කීමට හැකියාවක් නොමැත. මම බ්ලොග්රකායන් ඉත්තන් කර මුදල් එකතු කරානම් ඒ කාගෙන්ද කියා ලියන ලෙසත් මා මගේ වැඩ කරගත්තා නම් ඒ මොනවාද කියල කියන ලෙසත් ඉල්ලමි. මගේ පොත ගැසුවේත් ඒ සඳහා හෝල් එක ගත්තෙත් මගේ මුදලින් වන තර ඔබේ මේලය කියන්නේ නම් රිසිට් පත් ඔබට එවමි. ඔබට මෙය ලොකු ප්‍රශ්නයක් නිසා එසේ රිසිට් පත් එවිය හැකිය. (මම චෙක් කරනකන් ඉන්න. විසි කරලද කියල බලන්නම් ඉස්සෙල්ල ) ඔබේ අසහනය ඉන් දුරුවනු ඇත. මේලය දෙන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-45322096926464125332017-02-02T18:13:00.635+05:302017-02-02T18:13:00.635+05:30වැදගතුන්
1.මට අරයා මේක කිව්වා ,මෙයා අරක කිව්වා කි...වැදගතුන්
1.මට අරයා මේක කිව්වා ,මෙයා අරක කිව්වා කියමින් ඕපාදූපවලින් තර්ක නොකරන අය.
2. තමන්ගේ ගෙදර වාහනය ලමුන්ගේ හපන්කම් ගිය ට්‍රිප් ගැන කියමින් අනුන්ට අපහාස නොකරන අය
3.පොදු දෙයක් සදහා මුදල් එකතු කර වියදම් කලොත් හරියට ගනුදෙනු පෙන්නන අය.
4.නොදන්නා දේවල් ගැන දන්නවා වගේ කතා නොකරන අය
5. බ්ලොග් කාරයන් ඉත්තන් කරගනිමින් සල්ලි එකතු කර ඒවා තමන්ගේ වැඩ වලට යොදාගනිමින් විස්තර ඉල්ලූ විට පුලුවන්නම් ඔප්පු කරපන් යැයි පොරටෝක් නොදෙන අය
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62848523560872219702017-02-02T17:08:28.818+05:302017-02-02T17:08:28.818+05:30අජිත්, කියන දෙය තේරුම් ගන්න.SLMCඑකට මේ බ්ලොග් එකේ ...අජිත්, කියන දෙය තේරුම් ගන්න.SLMCඑකට මේ බ්ලොග් එකේ චෝදනා කලේ ඔබයි.මා ඇසුවේ මොනවාද ඒවා කියායි.ඔබ චෝදනා කලේ ප්‍රසිද්දියේ වන අතර උත්තර දිය යුත්තේද ප්රසිද්දියේය.එවිට සියලු දෙනාට එය දැන ගත යුතුහැකි වන අතර මටද ප්‍රසිද්දියේ වැරැද්ද පිලිගත හැක. දොස්තරලාට slmc සාමාජිකයන් මුන ගැසීමේ අවශ්‍යතාවයක් නොමැත.එම නිසා ඔවුන්ට කාටවත් අපහාස කිරීමට අවස්තාවක් ලැබෙන්නේ නැත.අනෙත් අතට ඔවුන් සියලුදෙනාම තමන්ගේ අන්ශ වල ප්‍රවීනයන් වන අතර ඔවුන්ට යම් යම් අන්තර්ජාතික සබදතා තිබේ.එම නිසා ඔවුන්ට එන්ගලන්තයේ කන්සල්ටන්ට් කෙනෙක් හමුවේ සැගවීමට අවශ්‍ය නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-75668166791312502092017-02-02T16:19:52.053+05:302017-02-02T16:19:52.053+05:30මම පොරක් කියා මම කොහෙවත් දේවල් ලිය නැත. මා ගැන කතා...මම පොරක් කියා මම කොහෙවත් දේවල් ලිය නැත. මා ගැන කතා කිර්මම මෙතනට අදාල නැත. සමහර ඒවා ලිය ඇත්තේ කිසියම් සිද්ධියක් විස්තර කරනු පිණිසය. මා පොරවල් ලෙස සලකන්නේ අර බ්ලොග් ලියන සරත් විමල සුරිය , චන්දිම ගෝමෙස් වැනි අය, කෙන්කියුෂ වැනි තරුණ පර්යේෂකයන්, ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ, ආචාර්ය රංග ඩයස් වැනි අය නැත්නම් යාන් හෑල්ල වැනි බ්ලොග් ලියන ලියන සුරංග වැනි අයයි. මා ගැන නොවේ. ඇනෝ පැමිණ ද්වේශයෙන් පහර ගසන අයටද නොවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-13453846890238454702017-02-02T16:16:42.595+05:302017-02-02T16:16:42.595+05:30ඉතින් ඔයා කවුද කියා නොකිය ඇයි අපි ඔයාට අර දේවල් මට...ඉතින් ඔයා කවුද කියා නොකිය ඇයි අපි ඔයාට අර දේවල් මට කිව වෛද්‍යවරයෙන් ගේ තොරතුරු දෙන්නේ? මේකේ කොන්දේ ප්‍රශ්නයක්ද? මේක තනිකරම සම්මාන වලට විරුද්ධ නිසා කරන ගැහිල්ලක්ද? මටොබට ඔප්පු කරන්නට නම් ඊමේල් එක එවන්න. මම කෙසේ හෝ අර දොස්තරවරු කැමති කරවාගෙන ඔවුන්ට සිදුවූ දේවල් පිලිබඳ විස්තර දෙන්නම්. එක අයෙක් එවකට එසෙක්ස් හි බැසිල්ඩන් රෝහලේ කන්සල්ටන්ට් කෙනෙකි. ඔහුට වරක දේශනයකට ලංකාවට යාමට සිදුවී ඇත. (දැනට අවුරුදු 8 - 9 කට පමණ කලින්) ඔහුට කෝචෝක් කල දෙතුන් දෙනෙකු ඔහුව මග හැරිය බව ඔහු මට සිනා මුසු මුහුණින් පැවසුවේය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-50128819817082104262017-02-02T16:12:09.888+05:302017-02-02T16:12:09.888+05:30ඩේලි මේල් ගැන ඔබ කියන්නේ සත්‍යකි. එනම් ජාතිවාදී පු...ඩේලි මේල් ගැන ඔබ කියන්නේ සත්‍යකි. එනම් ජාතිවාදී පුවත් පතක් බව. මම රේඩියෝ එකේ අද ඇසූ ප්‍රවෘත්තිය ගූගල් කල විට් අපලමුවෙන් ආවේ එයයි. වැදගතුන් බලන්නේ නැත්දැයි මම නොදනිමි? වැදගතුන් අර්ථ දක්වන්න? සාමාන්‍යයෙන් වාමාංශික නැඹුරුවක් ඇති අය , ක්ලින්ටන් වාදීන්, ලේබර් අය බලන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් හා ගාර්ඩියන් ය. http://www.bbc.co.uk/news/world-asia-38826211Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66055371648316946142017-02-02T16:07:03.466+05:302017-02-02T16:07:03.466+05:30ඩේලි මේල් යනු එන්ගලන්තයේ පලවන ජාතිවාදී නැඹුරුවක් ඇ...ඩේලි මේල් යනු එන්ගලන්තයේ පලවන ජාතිවාදී නැඹුරුවක් ඇති පුවත් පතකි.මෙහි සේවය කරන්නන් පවා යම් ජාතිවාදී නැඹුරුවක් ඇති අයයි.එන්ගලන්තයේ වැදගතුන් ඩේලි මේල් බලන්නේ නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-36141625037086926392017-02-02T15:57:26.538+05:302017-02-02T15:57:26.538+05:30මෙය ඔබගේ ක්‍රමයයි.නිතරම මට අරයා මෙහෙම කිව්වා මෙයා ම...මෙය ඔබගේ ක්‍රමයයි.නිතරම මට අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා.කියනවා. නමුත් කියපු කෙනෙක්වත් සාක්කියක්වත් නැහැ.ප්‍රශ්න කලොත් ඔයා කව්ද කියලා කියන්න වගේ ප්‍රශ්නයක් අහලා මගාරිනවා.
බ්ලොග් ලියන අය කියන දේවල් කවුරුවත් ගනන් නොගත්තාට මට ප්‍රශ්නයක් නැත. මා පාඨකයෙක් පමනි.දවස තිස්සේ බ්ලොග් අස්සේ රින්ගාගෙන සම්මාන දීගෙන දගලන්නේ ඔබය.
ඔබ ඔය කියන බහුතරයක් බොරුය.ඕවාට කියන්නේ අතේ රෝල් කියලාය.මා නම කිව්වත් නැතත් ඔබට ඕවා ඔප්පු කල නොහැක.
ඇෆ්ගන් කාන්තාවක් මරනයෙන් බේරාගත් වීරයා,කෙමිකල් ඉන්ජිනියරින් අතහැරි පරිත්‍යාග ශීලියා,ගෝඨාගේ ඔත්තුකරුවන්ට නොබියව මුහුනදුන් දක්ශයා, ඔබට ජය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-83227678790165623632017-02-02T15:21:58.167+05:302017-02-02T15:21:58.167+05:30@ඇනෝ 2.13 - ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇ...@ඇනෝ 2.13 - ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇත්තේ ඇනෝ කෙනෙකු ලෙසය. ඔබගේ දත්ත මොනවාද ? ඔබ වෛද්‍ය සභාවේද ? කරැනාකර ඒවා සපයන්න. මට මේවා කිවූ අයගෙන් දින වකවානු ඉල්ලා ඔබට එවන්න බලන්නම්. හැබැයි එක අයෙකු මට ඊයේ කිවේ - "අනේ අජිත් ඕව අත හැරලා දාන්න . මම ඔයාට කීව තමයි. ඒත් ඔය බ්ලොග්කාරයෝ ලියන ඒවා කවුද ගණන් ගන්නේ. දැන් ඔතන ඔයා මොනවා හරි ලීවා කියල මොකක් හරි වෙනස් වෙනවද? ගිය දේ ගියා . මම දැන් හොඳින් ඉන්නවා මේ රටේ. අපට ඕව වැඩක් නැහැ කියල. මගේ නම ලීවොත් මට බනී තව මොකක් හරි කියල. "
අනික මම මේවා ලිව්වේ අමාවක මහතා කියන දේ තේරුම් ගන්න. ඇයි සයිටම් එකට පමණක් විරුද්ධ වෙන්නේ, කොතලාවල ඇකඩමි ආදියට විරුද්ධ නොවී කියල? ඒවත් පුද්ගලිකයි? සයිටම් උපාධිය හොඳ නැත්නම් එහි ප්‍රමිතිය නංවන්න බැරිද ?ලංකාවේ ළමයි හොඳින් ඉගෙන ගන්න අය . දොස්තරලා නර්ස් ල පුහුණු කරලා පිටරට වුනත් යවන්න පුළුවන් නේද? දැන් මැලේසියාව හා ඉන්දියාව කරනව වගේ? මට ඒවගේ ප්‍රශ්නයක් තිබෙන්නේ. මගේ ජවිපෙ හා පෙසප හිතවතුන් සියල්ලම වගේ සයිටම් එකට විරුද්ධයි. නමුත් ඔවුන්ගෙන් සමහර ළමුන් ටියුෂන් ගොස් ග්‍රමර් විදුහල් වලට ගොස් ඉන්පසු ගෙවා උගන්වන විශ්ව විද්‍යා වලට යනවා. දෙතුන් දෙනෙක්ම මම දන්නවා ඉතින් මට මේ විරෝධය තේරුම් ගන්න අමාරුයි. දේශපාලන එකක් මිස ළමයි ගැන හිතල කරන එකක් නෙවි වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9867433706136208412017-02-02T14:51:31.839+05:302017-02-02T14:51:31.839+05:30ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇත්තේ ඇනෝ කෙන...ඔබ ඉල්ලනවා පැහැදිලි සාක්ෂි. ඔබ පැමිණ ඇත්තේ ඇනෝ කෙනෙකු ලෙසය. ඔබගේ දත්ත මොනවාද ? ඔබ වෛද්‍ය සභාවේද ? කරැනාකර ඒවා සපයන්න. මට මේවා කිවූ අයගෙන් දින වකවානු ඉල්ලා ඔබට එවන්න බලන්නම්. හැබැයි එක අයෙකු මට ඊයේ කිවේ - "අනේ අජිත් ඕව අත හැරලා දාන්න . මම ඔයාට කීව තමයි. ඒත් ඔය බ්ලොග්කාරයෝ ලියන ඒවා කවුද ගණන් ගන්නේ. දැන් ඔතන ඔයා මොනවා හරි ලීවා කියල මොකක් හරි වෙනස් වෙනවද? ගිය දේ ගියා . මම දැන් හොඳින් ඉන්නවා මේ රටේ. අපට ඕව වැඩක් නැහැ කියල. මගේ නම ලීවොත් මට බනී තව මොකක් හරි කියල. " Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-2318572549125106032017-02-02T14:47:04.751+05:302017-02-02T14:47:04.751+05:30මේ අජිත් දර්මකීර්ති නැමැත්තා තමන් පොරක් බව පෙන්නන්...මේ අජිත් දර්මකීර්ති නැමැත්තා තමන් පොරක් බව පෙන්නන්නට නොයෙක් දේවල් කියයි.නමුත් රසවත් කොටස වන්නේ ඒවා කියන්නේ ඔහුම වීමයි.ඔහුගෙන් උදව් ගත් අයවත් ඒවා කියන්නේ නැත.
1.ඔහු ඇෆ්ගන් ඉන්ජිනේරුවෙකුගේ බිරිදට රටින් පැන යාමට මුදල් යවා තිබේ. නමුත් මුදල් ගත්ත කෙනාත් ගෙනිච්ච කෙනාත් නැත.අඩුම වශයෙන් එම කාන්තාව තමන්ට මුදල් එවූ කෙනාට ස්තුතිවත් කර නැත.
2. ඔහු ලන්කාවට ආ වතාවක ආරක්ශක අමාත්යන්ශයෙන් ඔහු පසුපස ඔත්තුකරුවන් යවා තිබේ.මේ බව ඔහුට කියාඇත්තේ එම ඔත්තුකරුවාමය.
3. ඔහු රුසියා ගිය පසු ඔහුට ලන්කාවේ මොරටුවේ කෙමිකල් ඉන්ජිනියරින් තේරී තිබේ.මේකත් හරියට කියන්නේ නැත .අක්කා තමයි කිව්වේ කියයි.
පව් අප්පා තමන් පොරක් කියන්න දෙන ට්‍රයි එක
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-7640292106664747292017-02-02T14:46:47.104+05:302017-02-02T14:46:47.104+05:30අනෝ මහත්මයා මේ අද ඩේලි මේල් පුවත් පතේ දෙයක්. ඇෆ්ගන...අනෝ මහත්මයා මේ අද ඩේලි මේල් පුවත් පතේ දෙයක්. ඇෆ්ගන් මිනිහෙක් කෙල්ලගේ කන් කපල. මේ අද?
http://www.dailymail.co.uk/news/article-4179952/Former-child-bride-EARS-hacked-husband.html
දැනට අවුරුදු විස්සකට උඩින් මගේ යහළුවාගේ බිරිඳ හිඟා කෑව කියල මම කියන එකට ඔබ සාක්කි ඉල්ලනවා. මම ඇයට මුදල් යවපු එකට සාක්කි ඉල්ලනවා. හිනහත් යනවා. මම ගෙවල් මාරු කළ නිසා ඇගේ ලිපිය නොලැබෙන්න ඇති. අපි සමහරවිට බ්ලොග් ලියන්නේ හදවතේ ඒ බර තුනී කරගන්න. සමහර වෙලාවට අපේ අත්දැකීම් හා වර්තමාන සමාජ හා දේශපාලන ප්‍රශ්න වලට සම්බන්ධ කරනන්. එතන වුනේ එපමණයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57394332838473561802017-02-02T11:14:55.709+05:302017-02-02T11:14:55.709+05:30ලොගින් ලොකේශන් හෝ අයි පී ඇඩ්රස් වෙනස් කිරීම ඉතා ප...ලොගින් ලොකේශන් හෝ අයි පී ඇඩ්රස් වෙනස් කිරීම ඉතා පහසු දෙයකි.මේ සදහා වෙනම ඇප් පවා ඇත.සමහර විට මේ රොබට් ඉන්නේ ලන්කාවේම විය හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71726425280409588752017-02-02T10:52:24.204+05:302017-02-02T10:52:24.204+05:30උඹ ලොග් වෙන්නේ තාත්ත ලොග් වෙන තැනින්මද රොබටො.තාත්ත...උඹ ලොග් වෙන්නේ තාත්ත ලොග් වෙන තැනින්මද රොබටො.තාත්තා හෙන කුපාඩියෙක් කිව්වානේද.උඹලගෙ අර කොලඹ ඉස්කෝලෙ ගිය මල්ලිත් ලොග් වෙන්නේ ඔතැනින්ම වෙන්න ඇති නේද.ගයිඩට බැන්නම උඹට තද වෙන්නේ ගයිඩගෙ තාත්තයි උඹලගෙ තාත්තයිත් එක්කෙනෙක්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-63126981053821943442017-02-02T10:45:05.518+05:302017-02-02T10:45:05.518+05:30නොදන්නා දේවල් කතා නොකර අර තාත්ත වගේ කුපාඩි කමක් කර...නොදන්නා දේවල් කතා නොකර අර තාත්ත වගේ කුපාඩි කමක් කරගෙන හිටපන් රොබටො.උඹ දන්න ඇක්ට් 16.උඹ ඇක්ට් 16 කරන විදියවත් දන්නවානම් ඔය වගේ ගොන් කතා කියන්නේ නැහැ.උඹත් අර පිස්සු ගයිඩ වගේම තමයි.හිතන් ඉන්නේ නොදන්න දෙයක් නැහැ කියලා.ඒ වුනාට කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9579621863927435862017-02-02T05:23:04.305+05:302017-02-02T05:23:04.305+05:30ඕකත් හරියට ඇමරිකාවට එන මුස්ලිම්වරයෙක්ට ඒ රටේ ඉමිග්...ඕකත් හරියට ඇමරිකාවට එන මුස්ලිම්වරයෙක්ට ඒ රටේ ඉමිග්රේෂන් සලකන්නෙ ත්රස්තවාදීන්ට සලකන්නා වගේ. ලංකාවෙ ඇක්ට් 16 කරන උන්ව පරීක්ෂකයො සලකන්නෙම උසස් පෙල අසමත්, සල්ලිවලට දොස්තර උපාධිය ගත්ත ගානට. ලංකාවෙ උන් හිතන් ඉන්නෙම ලෝකයේ ඉහලම ජොස්තර උපාධිය ගන්නෙ උන් විතරමයි කියල. ඔය ගෝත්‍රික මානසිකත්වය වෙනස් කොරන්න හරි අමාරුයි. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-63954763391433356902017-02-02T05:13:29.050+05:302017-02-02T05:13:29.050+05:30"මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට...."මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට..," අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව වැඩක් බලා ගනින් ගල් ඉබ්බො. මම කවුද, කොහෙද ඉන්නෙ කියල බ්ලොගර්ලා දන්නවා, අඩු ගානෙ ලොග් වෙන්නෙ කොහෙන්ද කියලවත්. උඹ බ්ලොග් ලියන පැන්ෂන් ගිය හාල් පාරුවෙක් කියලත් දන්නෝ දනිති. ප්‍රෝෆයිල් එකෙන් එන්නෙ නැතුව බ්ලොග් ගරිල්ලෙක් වෙච්ච උඹ, බ්ලොගර්ලා කෙටවීමට උපන් හපනෙක් බවත් දන්නෝ දනිති. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-28218203916897501052017-02-02T02:14:35.249+05:302017-02-02T02:14:35.249+05:30මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට උත්තර ...මේ රොබට් වැනි මේ ලෝකෙ මොලයක් නැති ගොබ්බයන්ට උත්තර දිය හැකි වෙන ක්‍රමයක් නැත.සමහර විට මේ රොබට් කියා එන්නේ අර සියල්ල දත් ටුවරිස්ට් ගයිඩ් අපතයා හෝ ඔහුගේ යහලුවෙක් වීමට පුලුවන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87780023269405400062017-02-02T02:13:36.901+05:302017-02-02T02:13:36.901+05:30ඇෆ්ගන් ඉන්ජිනේරු බිරිදට සල්ලි යැව්වා කියන්නේ ඔබය.එ...ඇෆ්ගන් ඉන්ජිනේරු බිරිදට සල්ලි යැව්වා කියන්නේ ඔබය.එය ඇත්තද බොරුද කියා වෙන කිසිම කෙනෙක් දන්නේ නැත.සමහරවිට බොරුවක් වීමටත් පුලුවන.කාටවත් ඔප්පු කල නොහැක.නමුත් වයිද්ය සභාව ගැන කියන දේ ඔප්පු කල හැකි පරිදි කියන්න කියලායි කිව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-58642209613123010292017-02-02T02:00:42.190+05:302017-02-02T02:00:42.190+05:30// නමුත් මෙහෙ ඉන්න කොන්සල්ටන්ට් ලා දෙන්නක් සහ වෛද්...// නමුත් මෙහෙ ඉන්න කොන්සල්ටන්ට් ලා දෙන්නක් සහ වෛද්‍ය වරු තුන් දෙනෙක් මට කියා තිබෙනවා ඔවුන්ට ඇති කරන ලද ප්‍රශ්න හා අපහාස කිරීම්.//
මේවා පට්ටපල් බොරුය.වයිද්ය සභාව යනු නඩු අසන තැනක් හෝ සමත මන්ඩලයක් නොවේ.මෙහි ලියාපදින්චි වීමට එක එකා පස්සේ යායුතු නැත.ඔබට සුදුසුකම් ඇත්නම් ලියාපදින්චිය ගෙදරටම එවනු ලැබේ. කල යුත්තේ කොලය පුරවා හරි සහතික සමග භාර දීම පමනිසමහර වයිද්යවරු මුලු ජීවිත කාලයටම මෙහි ගොස් ඇත්තේ එක වතාවක් පමනි. සමහරු කතා කර ඇත්තේ රිශෙප්ශනිස්ට් සමග පමනි අරයා මට මෙහෙම කිව්වා මෙයා මට මෙහෙම කිව්වා කියා කියන්නේ නැතිව පැහැදිලි චෝදනා ඉදිරිපත් කරන්න කිව්වේ එනිසාය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66168665821200607752017-02-01T20:51:05.598+05:302017-02-01T20:51:05.598+05:30//ඔබ අර ඇෆ්ගන් ඉන්ජිනේරුවාගේ බිරිදට සල්ලි යැව්වා ව...//ඔබ අර ඇෆ්ගන් ඉන්ජිනේරුවාගේ බිරිදට සල්ලි යැව්වා වැනි හොයාගන්නට බැරි තනි සිද්දි නොවේ// එකොනොමට්ට ත් ඔය ප්‍රශ්නෙම ඇහුව. දැන් මේක හොයා ගත්ත හෝ නැතා ඔබට ඇති ප්රශ්නය කුමක්ද? ඒ කාලේ තලිබාන් වලින් ප්‍රශ්නයක් ඔවුන්ට (ඇෆ්ගන් වරුනට් සහ විශේෂයෙන් කාන්තාවන්ට) තිබ්බ. නමුත් තලිබාන් එකට බටහිර තිබූ සහය නිසා ඒවා ගැන වැඩිය කතා කලේ නැහැ. මම හිටියේ බ්‍රිතාන්‍යයේ නිසා මම ඒක නිරීක්ෂණය කලා. ඔමම බටහිරට විරුද්ධව මොකක් ක හරි කිව්වා කියලද ඔබේ අමනාපය? මේ වගේ ඒවා වැහූ නිසා තමයි ට්‍රම්ප් වගේ කෙලින් කතා කරන අය දිනුවේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48300955508515675342017-02-01T20:48:19.113+05:302017-02-01T20:48:19.113+05:30//// බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි...//// බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි කම් කරනවා.//
ඔවුන් ඇක්ට් 16 සමත් විය යුතුයි.එය කෙනෙහිලිකම් කිරීමක් නොවේ.// මේකට සම්පුර්ණයෙන්ම එකඟ යි . ඒක හැම රටකම තියෙන එකක් නේද? ඒ කියන්නේ එංගලන්තේ ප්ලැබ් එක පාස් වෙන් ඕනේ වගේ. එවැනි විභාග තිබිය යුතුයි. නමුත් මෙහෙ ඉන්න කොන්සල්ටන්ට් ලා දෙන්නක් සහ වෛද්‍ය වරු තුන් දෙනෙක් මට කියා තිබෙනවා ඔවුන්ට ඇති කරන ලද ප්‍රශ්න හා අපහාස කිරීම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87238348344003931482017-02-01T19:45:40.959+05:302017-02-01T19:45:40.959+05:30ඔබ මේ කියන කෙනෙහිලිකම් මොනවාද? උදාහරන කිහිපයක් කිය...ඔබ මේ කියන කෙනෙහිලිකම් මොනවාද? උදාහරන කිහිපයක් කියන්න .ඔබ අර ඇෆ්ගන් ඉන්ජිනේරුවාගේ බිරිදට සල්ලි යැව්වා වැනි හොයාගන්නට බැරි තනි සිද්දි නොවේ.පොදු පිලිගත හැකි උදාහරන කියන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-15851731580649343622017-02-01T19:37:05.476+05:302017-02-01T19:37:05.476+05:30// බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි ක...// බොහෝවිට වෙනත් රටවලින් එන උපාධිධරයන්ට කෙනෙහිලි කම් කරනවා.//
ඔවුන් ඇක්ට් 16 සමත් විය යුතුයි.එය කෙනෙහිලිකම් කිරීමක් නොවේ.
// නොමිලේ අධ්‍යාපනය මෙන්ම මිලදී අධ්‍යාපනය ගැනීමේ හා දීමේ වැරැද්ද මොකක්ද?//
මේ දෙක අතර වෙනස ජෙරමි කෝබින් හා නයිජල් ෆෙරාජ් අතර වෙනස වැනිය.
Anonymousnoreply@blogger.com