tag:blogger.com,1999:blog-6723654465570087388.post4126745077638373197..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : දරුවෝ සතුටු වෙතිකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6723654465570087388.post-84753851269767089902013-08-11T09:47:42.146+05:302013-08-11T09:47:42.146+05:30අනේ මන්දා ඉතිංඅනේ මන්දා ඉතිංරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-18965074842070531992013-08-11T09:33:08.665+05:302013-08-11T09:33:08.665+05:30දිවයින වැනි පජාත කඩදාසි ගොඩක් වෙනුවෙන් වචන නාස්ති ...දිවයින වැනි පජාත කඩදාසි ගොඩක් වෙනුවෙන් වචන නාස්ති කිරීමත් අපරාධයකි.ගාමිණී සුමනසේකර ඇතුළු පුවත්පත් කාර්ය මණ්ඩලය පෑන අතහැර වැසිකිලි බුරුසුව අතට ගත්තා නම් මීට වඩා නම්බුකාරය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-38510723148868567312013-08-10T21:52:21.238+05:302013-08-10T21:52:21.238+05:30මනෝජ් අබේදිරගේ කියවපු ලිපි වලින් හිරිකිතම ලිපිය. අ...මනෝජ් අබේදිරගේ කියවපු ලිපි වලින් හිරිකිතම ලිපිය. අසත්‍ය අර්ධසත්‍ය සත්‍ය විකුර්ති කිරීම්.... ගොබෙල්ස් මොන බල්ලෙක්ද බන් මෙහෙනෙ බල්ලෝ ඉන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-49369816649810786752013-08-10T20:08:56.275+05:302013-08-10T20:08:56.275+05:30ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්ස...ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්සෙ තුන්වන කට්ටියක් හිටිය බව ආන්ඩුව මෙච්චර කියද්දිත් ත්වමත් මේ මිනිස්සු කියන බොරු විස්වාස කරන්නෙ, ඔය වතුරෙ පී.එච් අගය අඩු වුනාට බිව්වට කිසිම වරදක් නෑ මොකද ඒක ගම්පහ පලාතෙ හැටි. මේ අලුත්ම සොයාගැනීමගැන දැනගන්න ඉරිදා දිවයින පත්තරයේ මනෝජ් අබේදීර කියන සියල්ල දත්ගේ ලිපිය බලන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-36417418882986828842013-08-10T19:37:32.321+05:302013-08-10T19:37:32.321+05:30හිනහ යනව බං. වෙල්ගම මුදලාලි මිනිස්සු හිනස්සවල මරන්...හිනහ යනව බං. වෙල්ගම මුදලාලි මිනිස්සු හිනස්සවල මරන්න හදන්නෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com