tag:blogger.com,1999:blog-6723654465570087388.post4195426248402486641..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : සෙල්ලම් හාමුදුරුවෝ නොහොත් නානසාරලාගේ චණ්ඩිකම් ගැන ප්‍රශ්න කීපයක්කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-86499840722698320202014-04-27T11:35:10.115+05:302014-04-27T11:35:10.115+05:30ඇයි නානසාර තේරෝට එක මතේක ඉන්න තියෙන අයිතියම විජිත ...ඇයි නානසාර තේරෝට එක මතේක ඉන්න තියෙන අයිතියම විජිත තෙරෝටත් තියෙනවා කියලා හිතන්නේ නැත්තේ? ෆේස්බුක් එකේ විජිත තේරෝට බනින අපහාස කරන පිරිස මහා ගොඩයි. ඒත් ඒ අයම කෑ ගහනවා විරුද්ද පක්සෙට ගහන එක වැරදියි කියලා . . අපේ සමාජේ මඥ්ඥං වෙලා ඉන්නේ අප්පා . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54935511278868858002014-04-27T03:24:30.124+05:302014-04-27T03:24:30.124+05:30මම දැක්කා පත්තරයක තියෙනවා වටරැක ගාව තියෙනවාලු නානස...මම දැක්කා පත්තරයක තියෙනවා වටරැක ගාව තියෙනවාලු නානසාරලාගේ වීඩියෝ එකක්.

http://www.divaina.com/2014/04/27/feature20.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-69429853822169587622014-04-26T16:36:28.996+05:302014-04-26T16:36:28.996+05:30නානසාර කල්ලියේ සාමාජිකයින් ,රිශඩ් බදුද්දීන් අමාත්...නානසාර කල්ලියේ සාමාජිකයින් ,රිශඩ් බදුද්දීන් අමාත්‍යංශයට කඩා වැදීමේ ජවනිකාව මට නම් පෙනී යනුයේ රටේ සැබෑ ප්‍රශ්න අමතක කිරීමේ හා මහජන අවධානය වෙනතකට හැරවීමේ උපක්‍රමයක් ලෙසය.
පොලිස් බාදක වැටවල්, ජල ප්‍රහාරක යන්ත්‍ර ආදි මේ කිසිවක් භාවිහා කලේ නම් මෙම පුද්ගලයන්ව ලෙහෙසියෙන්ම පලවා හැරීම කල හකිව ති
බින.

එම ප්‍රහාරය සම්පූර්නයෙන්ම විකාශය කල දෙරන රූපවාහිනියේ වීඩියෝව, එය සතු අයෙකු, හුදී ජන ප්‍රසාදය සඳහා මෙම බ්ලොගයට එවන ලෙස ඉල්ලමි.
නරසිංහ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-26611785938067419862014-04-26T11:33:27.314+05:302014-04-26T11:33:27.314+05:30නානසාරලා ඉන්නේ දැන් රටේ නීතියට උඩින්.නානසාරලා ඉන්නේ දැන් රටේ නීතියට උඩින්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-82302267228689403252014-04-26T09:04:15.606+05:302014-04-26T09:04:15.606+05:30බෞද්ධ පොලීසියක් පිහිටුවා නානසාරගේ ක්‍රියාකලාපය නීත...බෞද්ධ පොලීසියක් පිහිටුවා නානසාරගේ ක්‍රියාකලාපය නීතිගත කරමු.. (දැනට අඩු එච්චර නේ)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-26486279312690547722014-04-26T07:42:31.869+05:302014-04-26T07:42:31.869+05:30මේ එලවන එලවිල්ලට මටත් හිතුන එකම ප්‍රශෙන් මේ විජිතව...මේ එලවන එලවිල්ලට මටත් හිතුන එකම ප්‍රශෙන් මේ විජිතව අහුවුනොත් මොකද කරන්නෙ කියන එක.කැමරාවට පේන්න එලවන ව විජිත දුවනව. විජිතත් මේ නාට්‍යයෙ එක් චරිතයක් තමයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com