tag:blogger.com,1999:blog-6723654465570087388.post4381716907335015515..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : හැට්ටය අස්සෙන් බැලීමකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6723654465570087388.post-1021878892977808302014-12-11T11:37:11.556+05:302014-12-11T11:37:11.556+05:30පිට කියන්නේ මම හිතන්නේ බෙල්ල හරියට වෙන්න ඕන..මොකද ...පිට කියන්නේ මම හිතන්නේ බෙල්ල හරියට වෙන්න ඕන..මොකද පිට මැදට සාමාන්යෙන් පච්ච අඳින්නේ නැනේ..එහෙම අදිනවානම් එක විශාල වෙන්න ඕනනේ..මම පච්ච ගැන දන්නා දෙකින් නෙමෙයි කියන්නේ.නමුත් සාමාන්‍ය විදිහ එහෙමයි කියල මම හිතනවා..ඉතින් ඔය කියන විදිහට බෙල්ල හරියේ උනානම් ඕක හොදටම පේනවා..අමුතුවෙන් බලන්න දෙයකුත් නැහැ. විදේශීය කාන්තාවක් නම් ඔවුන් කොහොමත් සාමානයෙන් ඕනවට වඩා විවර වුනු ඇඳුම් අඳින්නේ. හේතුව ලංකාව උෂ්ණත්වය වැඩි රටක් නිසා. මේකේ දෙපැත්තම වැරදියි..මම කියන්නේ එහෙම දෙයක් පච්චයක් විදිහට ගහපු එක...එහෙම නැතුව මම හිතන්නේ නෑ මේ අය ඔය කියන තරම් අස්සකින් බලන්න ඇති කියල...එහෙම බලල පොලිසියට කියයි කියලත් හිතන්න අමාරුයි..මොකද එචර හොරෙන් බලල එක පොලිසියට කියන්න උත්සහ කරයි කියල හිතන්න බහ...කොහොම උනත් මේ බ්ලොග් පොස්ට් එක ලියපු කෙනාගේ මානසිකත්වය ගැන comments වලින් කෙසේ වෙත්ත article එකෙන් නම් පේනවා...මොකද පත්තරේ දාල තිබුනේ නැත්තම් මේ පැමිණිලි කරපු අය හොරෙන් බැලුව කියල, මොන මතයක පිහිටලද ඔය කියන්නේ ඒ අය හොරෙන් බැලුව කියල?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-10561660421229761282013-02-17T02:45:05.820+05:302013-02-17T02:45:05.820+05:30එහෙම දඩ ගැහුවා වෙන්නත් පුළුවන් කකා. එක අතකින් සංචා...එහෙම දඩ ගැහුවා වෙන්නත් පුළුවන් කකා. එක අතකින් සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදන නිසා, මෙවැනි දේවල් වෙන එක හොඳ නැහැ. ගුවන් තොටුපොළේ අර කීං කීං ගන්න දොරටුව තුලින් එනකොට එන සේරගේම සම්පුර්ණයෙන් ඇඳුම් ගලවලා පච්චා පරික්ෂා කිරීමට වෙනම තරුණයන් පිරිසක් (ප.ප. නිලධාරින්-පච්චා පරීක්ෂක) පත් කරන්න පුළුවන්. එතකොට මෙවැනි පච්චා කොටාගෙන ඉන්න පිරිස් හැරෙන තැපෑලෙන් යවන්න පුළුවන්. දැන් මේ තරුණිය වෙන තැනකදී ආයිත් අල්ල ගත්තොත් දඩ කොලයක් දෙන්න වෙනවානේ. මාතලන් කියල තියන දේ නම් හරි ඇත්තක්!raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-32337088214028822352013-02-17T00:11:46.909+05:302013-02-17T00:11:46.909+05:30ඔබ අදාල කාරණය දෙස මැදිහත්ව සහ සාධාරණව බලා තිබෙනවා....ඔබ අදාල කාරණය දෙස මැදිහත්ව සහ සාධාරණව බලා තිබෙනවා. අදාල කාන්තාව වරදක් කර තිබෙනවා මෙන් ම, මෙම තරුණයින් ද වරදක් කර තිබෙනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-34760416640065120032013-02-16T20:24:13.591+05:302013-02-16T20:24:13.591+05:30ඈ මහත්තයෝ. ඔයා පච්චේ කොටා ගන්න හිතන් ඉන්නේ කොහෙද?ඈ මහත්තයෝ. ඔයා පච්චේ කොටා ගන්න හිතන් ඉන්නේ කොහෙද?කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-15522934451219621522013-02-16T20:22:15.444+05:302013-02-16T20:22:15.444+05:30චාන්ස් එකක් අහු වුනොත් හැට්ට ගලවන්න ඔය මහත්තුරු කො...චාන්ස් එකක් අහු වුනොත් හැට්ට ගලවන්න ඔය මහත්තුරු කොහොමත් බලා ගෙන ඉන්නේ.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-17010135544086283932013-02-16T18:05:47.438+05:302013-02-16T18:05:47.438+05:30දැන් පොලිසියෙන් කොහොමද ඔය නඩුව ඇහුවේ දඩ ගහන්න?
දඩ...දැන් පොලිසියෙන් කොහොමද ඔය නඩුව ඇහුවේ දඩ ගහන්න?

දඩ කොල දෙන්නේ ට්‍රැෆික් ඔෆෙන්ස් වලට නේද?

පොලිසියෙන් හැට්ටෙ ගලොල්ලා ෆොටෝ ගත්තාද සාක්ෂිවලට?

ඔය පුවත්පත් වාර්තා ලියන උන් නං අන්ධ රිපෝටර්ලාම මිස ජනමාධ්‍යවේදය කියන එක දන්න උන් නොවෙයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-7288910345202075162013-02-16T18:01:56.654+05:302013-02-16T18:01:56.654+05:30ඇයි ඉලේක්ෂොන් ප්‍රතිඵල ආ දාට?ඇයි ඉලේක්ෂොන් ප්‍රතිඵල ආ දාට?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3129292339324046582013-02-16T12:14:41.891+05:302013-02-16T12:14:41.891+05:30අපේ රටේ ඉන්නේ කොච්චර ගොබ්බ මෝඩයෝද කියලා බ්ලොග් වල ...අපේ රටේ ඉන්නේ කොච්චර ගොබ්බ මෝඩයෝද කියලා බ්ලොග් වල කොමෙන්ට්ස් වලින්ම පේනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-24421099131502756652013-02-16T12:03:42.954+05:302013-02-16T12:03:42.954+05:30ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට බෞද්ධයන් පත්වීම හරි ය...ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට බෞද්ධයන් පත්වීම හරි යයි ඔබ සිතනවාද?ඔබ වැනි උමතු රෝගී බෞද්ධයන් නිසා බුදුදහමට අපමණ විනාශයක් අත්වී ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16331006476183236352013-02-16T11:57:59.120+05:302013-02-16T11:57:59.120+05:30ගොන් ආතල් ගන්න එපා ඇනෝ,උඹලා නිසා ඇනෝ කොමෙන්ට් දාන...ගොන් ආතල් ගන්න එපා ඇනෝ,උඹලා නිසා ඇනෝ කොමෙන්ට් දාන හැම එකාම බල්ලට යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-43283928133874034382013-02-16T11:54:18.549+05:302013-02-16T11:54:18.549+05:30අනේ ගොබ්බයො! ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට අපිත් පත්...අනේ ගොබ්බයො! ඉස්ලාම් අන්තවාදීන්ගේ තත්වයට අපිත් පත් වුනාම හරිද? යකෝ බුදුදහමේ සැබෑ වටිනාකම තේරුම් ගනින්.ඒ කෙල්ල බුදු දහම ගැන පැහැදුණු කෙනෙක් වෙන්න පුළුවන්.ඒ ඇය තමන්ගේ භක්තිය පෙන්වූ විදිහ වෙන්න ඇති.උඹලා වගේ මෝඩ හරක් එක්ක බුදු දහමට වැඩි දුරක් නම් යන්න බැරිවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-33653144372274682212013-02-16T11:46:08.687+05:302013-02-16T11:46:08.687+05:30අපේ ගොබ්බ හැත්ත දැන් පත්වෙලා තියෙන කාලකන්නි තත්වයට...අපේ ගොබ්බ හැත්ත දැන් පත්වෙලා තියෙන කාලකන්නි තත්වයට උදාහරණයක් මේ.පොලිසිය ගැන කතාකරලා වැඩක් නැහැ.නිල සුනකයෙකුට තියෙන ආත්ම ගරුත්වයවත් මෙයාලට නැහැ.එක අතකට ඉහල සිට පහලටම කුණුවූ සමාජයක මේ දේවල් පුදුමයට කරුනකුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-30236266131537106552013-02-16T08:56:00.773+05:302013-02-16T08:56:00.773+05:30ඔයත් ඔයාගේ අහවල් එක දිගේ පච්චයක් කොටාගන්නකෝ 'ස...ඔයත් ඔයාගේ අහවල් එක දිගේ පච්චයක් කොටාගන්නකෝ 'සාගර ජලය මදි හැඬුවා නුඹ හන්දා' කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5822131812864754682013-02-16T07:34:25.928+05:302013-02-16T07:34:25.928+05:30මක්කම පිංතුරයක් පච්චෙක ගහගෙන සවුදිය පැත්තෙ රවුමක් ...මක්කම පිංතුරයක් පච්චෙක ගහගෙන සවුදිය පැත්තෙ රවුමක් දාල වරෙල්ලකෝ. එන්ඩ වෙන්නේ රිසානා වගේ තමා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19259203866224058452013-02-16T06:46:53.176+05:302013-02-16T06:46:53.176+05:30mungei muslim ewngei wenasak mata penne na...
budd...mungei muslim ewngei wenasak mata penne na...
buddagamath wikurthi karanawa harak.....ශාක්gagahttps://www.blogger.com/profile/13865920996228213380noreply@blogger.com