tag:blogger.com,1999:blog-6723654465570087388.post4432987697184194728..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : රථ නොඝට්ඨෝන සූත්රයකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6723654465570087388.post-20987316440612150802016-10-18T12:06:10.895+05:302016-10-18T12:06:10.895+05:30මේ මනපහතයා යන වචනය මා 2014 දෙසැම්බරයේ දී නිමවා යොද...මේ මනපහතයා යන වචනය මා 2014 දෙසැම්බරයේ දී නිමවා යොදා ගත්තේ ජගත් පතිරණ නම් ජාතිවාදියා හැඳින්වීම සඳහා ය.

http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

විස්තරය එහි ඇත.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54401806835865579522016-08-10T15:05:08.298+05:302016-08-10T15:05:08.298+05:30පොලිසි වහලා දාලා හමුදුරුවන්ට රාජකාරි භාර දුන්නා නම...පොලිසි වහලා දාලා හමුදුරුවන්ට රාජකාරි භාර දුන්නා නම් අහවරයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39463317865594959682016-08-10T10:09:20.379+05:302016-08-10T10:09:20.379+05:30එක අතකට බෝධි පූජාවලින් පොලිස්පතිකම ගත්තායි කියන රට...එක අතකට බෝධි පූජාවලින් පොලිස්පතිකම ගත්තායි කියන රටක මොකා මොනවා කරාම මොකද නේද?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-15949272965645463402016-08-09T19:40:54.610+05:302016-08-09T19:40:54.610+05:30//තවත් ඔයවගේම අමුම අමු ගොබ්බ දැනට පිටරටක ඉන්න නාකි...//තවත් ඔයවගේම අමුම අමු ගොබ්බ දැනට පිටරටක ඉන්න නාකි පොල්බූරු මැටිමෝලෙක් ඉන්නව//

වැඩේ තියෙන්නේ ඔය කියන පොල්බූරු මැටිමෝල ගේ බ්ලොග් එකට හිට්ස් එනවා ඉහටත් උඩින්. ඔයාගේ අධි බල මොලෙන් ලියන එකේ මැස්සෝ ඇහිරෙනවා. ඉතින් මං කියන්නේ, ඔය පෙන්නන ඉරිසියාව සාධාරණ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48273909497699871792016-08-09T15:14:02.522+05:302016-08-09T15:14:02.522+05:30yes. සීනිගම පොල් ගැහුව වගේ !yes. සීනිගම පොල් ගැහුව වගේ !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-21248047266652496332016-08-09T14:34:48.398+05:302016-08-09T14:34:48.398+05:30ඔය වගේ මෝඩ නාකි හමාල ඔහොම්මමයි. හදන්ට බැහැ. තවත් ඔ...ඔය වගේ මෝඩ නාකි හමාල ඔහොම්මමයි. හදන්ට බැහැ. තවත් ඔයවගේම අමුම අමු ගොබ්බ දැනට පිටරටක ඉන්න නාකි පොල්බූරු මැටිමෝලෙක් ඉන්නව. ඔය පහල ලින්කුවේ පෙන්වන මේ ගොන් පුඟුලා නම් විවිධාකාර ෆෝබියා රැසකින් පෙළෙන මනපහත් මුග්ධ කුහක මැටිමෝල් අපතයෙකු බව පෙනේ.

මනපහත් අධම බ්ලොග්කරුවෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-31311355880036561382016-08-09T14:15:30.986+05:302016-08-09T14:15:30.986+05:30සමරසේකර අංකල් විශ්වාස කරන විදියට ගැටඹේ පන්සලට කප්ප...සමරසේකර අංකල් විශ්වාස කරන විදියට ගැටඹේ පන්සලට කප්පමක් දුන්නා නම් කිසි අනතුරක් වෙන්නේ නෑ. දඩ කොළ ලැබෙන්නත් නෑ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91229853869186540892016-08-09T14:15:17.477+05:302016-08-09T14:15:17.477+05:30අම්මප? ආ යූ සුවර් ද?අම්මප? ආ යූ සුවර් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-59212519195097200892016-08-09T14:13:22.479+05:302016-08-09T14:13:22.479+05:30මාතලන්,
වත්මන් පොලිස්පතිතුමාට එජාප-ජවිපෙ ඇතුළු යහ...මාතලන්,

වත්මන් පොලිස්පතිතුමාට එජාප-ජවිපෙ ඇතුළු යහපාලන පාක්ෂිකයින් ඉතා කැමැත්තෙන් සිටියා ඉස්සර. නමුත් දැන් ඔහුට එරෙහිව විවිධ චෝදනා එනවා; උපුටා ගත්තේ ඊ නිව්ස් වලින්;

//(ලංකා ඊ නිව්ස් -2016.ජූලි.26, පෙ.ව.8.15) යන යන තැන හඬමින්, පොලිස් කොල්ලන්ගේ බඩට ගසමින්, පස්සා පැත්ත මිරිකමින්ද, දේශන වලදී ස්ත්‍රී ලිංග ඇඟිලි වලින් පෙන්වමින් දෙපිට කැපෙන කතා කියමින් ද, පොලිස්පතිවරයෙකුට තරම් නොවන අන්දමින් මෙන්ම, නොතිත් ප්රචාරක කාමයෙන්ද පෙලීම නිසා “පොලිස්පති කෝලමක්“ බවට පත්ව සිටින ලංකාවේ පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී ද කෝලමෙක් බවට පත්වූ බව අතිශය ශෝකයෙන් යුතුව වාර්තා කිරීමට සිදුව තිබේ.//

//ප්‍රොටෝකෝල අනුව දෙවන වේදිකාවක් සකසා එහි අසුන් පනවා තිබුනේ ආණ්ඩුකාර වරුන් මහ ඇමැතිවරුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පතිවරයා තානාපතිවරුන් ආදී ප්‍රභූන්ටය. අසුන්වල නම් ද සඳහන් කර තිබිණ.

තමා ගේ අසුන ඇත්තේ දෙවන වේදිකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන් අසල බව දුටු පොලිස්පති පූජිත ජයසුන්දර එහි සිටි පොලිස් නිලධාරීන්ට බැන වැදී තම අසුන ගෙන ගොස් ජනාධිපතිවරයා අගමැතිවරයා සිටි වේදිකාවේ අසුන් අතර රූපවාහිනී කැමරා වලට ලක් වෙන්නට තබා ගත්තේය. ඉන්පසු එහි වාඩි වී රූපවාහිනී කැමරා වෙත උකුසු ඇස් යොමුකරමින් ඊට ලක්වන්නට නිතර උත්සාහ ගත්තේ එහි සිටි සියළු ප්රභූන්ගේ ‘පොලිස්පති කෝලම‘ බවට පත්වෙමිනි.

පූජිත ජයසුන්දර මීට පෙර මහින්ද රාජපක්ෂගේ යුගයේදී ද මෙවැනිම ප්රචාරක කාමයෙන් සහ දීනත්වයෙන් මත්වූවෙකි. එකල ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහනුවරට පැමිණි උත්සවයකදී මේ යෝදයා නිල ඇඳුම පිටින් වේදිකාවේදීම මහින්ද රාජපක්ෂට දන ගසා වැන්දේය. එම දුර්ලභ සේයාරුව මෙහි දැක්වේ. එහි කැමරා මානාගෙන සිටි කිසිවෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නිල ඇඳුම පිටින් දණගසා වඳිනු ඇතැයි නොසිතූ නිසා නියම සේයාරුව ගැනීමට නොහැකි විය. මෙහි ඇත්තේ දණ ගසා වැඳ නැගිටිද්දී ලබා ගත් සේයාරුවකි. පූජිත ජයසුන්දරගේ මෙවැනි පොලිස්පති කෝලම් නිසා පොලිස්පති ධූරය දිනෙන් දින අගෞරවයට ලක් වන බව නම් කිව මනාය. //

http://lankaenews.com/news/3958/si/si
http://www.lankaenews.com/news/4323/si

මේ කරුණු ඇත්තද? මේවා සත්‍යනම් පොලීසිය ඇත්තේ බරපතල අර්බුදයකය. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා බඳු උගත් බුද්ධිමත් පුද්ගලයකු වැරදි තීරණයක් ගනී යැයි සිතිය නොහැක. එදා අන්ත දූෂිත කාලකණ්ණි රාජපක්ශ රෙජීමය පැවති සමයේ පත්කළ එන්.කේ. ඉළංගකෝන් මහතානම් දක්ෂ විනයගරුක එස්.ටී.එෆ්. නිලධාරියෙකි. නමුත් ඔහුගේ සමයේදීත් පොලීසිය අතින් වැරදි සිදුවුණා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54077737364302375302016-08-09T13:59:18.608+05:302016-08-09T13:59:18.608+05:30අපූරු සොයා ගැනීමක් ! පොලිසිය විසුරුවා දමා වැඩි වැඩ...අපූරු සොයා ගැනීමක් ! පොලිසිය විසුරුවා දමා වැඩි වැඩියෙන් හාමුදුරුවරුන් බඳවා ගෙන රටපුරා පිරිත් කියවන්න. අපරාද සුරුස් ගාල අඩුවේවි !

ඇත්තටම විචාරක මා කල්පනා කළේ පොලිස් සේවයට වී ඇති නස්පැත්තිය පිළිබඳවයි. අනේ මේ වගේ හරක්. මොවුන් පිරිත් දේශනයටත් මේ කරන්නේ අවමානයක් නොවේද? මුන්ට මොලේ පැදෙන්න ඊළඟට බෝධි පූජාවක් තියන්න තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-31916314948600041682016-08-09T12:09:42.907+05:302016-08-09T12:09:42.907+05:30ගොඩක් වෙලාවට හැප්පෙන්නේ දෙහි ගෙඩි තුනයි මිරිස් කරල...ගොඩක් වෙලාවට හැප්පෙන්නේ දෙහි ගෙඩි තුනයි මිරිස් කරලයි එල්ලල නැති වාහනලු නේද?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-72183788013884756932016-08-09T12:08:47.359+05:302016-08-09T12:08:47.359+05:30//රථ නොඝට්ඨෝන සූත්‍රය//
+++++++++++++++++++//රථ නොඝට්ඨෝන සූත්‍රය//
+++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-52094240013396244272016-08-09T10:33:18.736+05:302016-08-09T10:33:18.736+05:30කාලෙකට ඉස්සර පැහැරගෙන ගිය ළමයෙකු සොයන්න පොලීසිය පට...කාලෙකට ඉස්සර පැහැරගෙන ගිය ළමයෙකු සොයන්න පොලීසිය පටන් ගත්තේ බාරයක් වෙලා, මස් නොකා, අරක්කු නොබී පේවෙලා නේද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-18492196566938805522016-08-09T09:45:13.951+05:302016-08-09T09:45:13.951+05:30පොලීසිය ගූ ගොඩක් උනාට පොලිස්පති කියන එකා මෙතුවක් ක...පොලීසිය ගූ ගොඩක් උනාට පොලිස්පති කියන එකා මෙතුවක් කල් අභිමානයක් ඇතිව උන්නා.. මේ පිස්සා ඒකත් ගූ ගොඩක් කළා.. දැන් හොරු අල්ලයි කනප්පු යවලා.. පේන බලලා.. හනුමා යවලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-78623566746438386932016-08-09T09:43:47.498+05:302016-08-09T09:43:47.498+05:30පිරිත් විශ්ව ශක්තිය ආකර්සනය කරගෙන එයින් ශබ්ද තරංග ...පිරිත් විශ්ව ශක්තිය ආකර්සනය කරගෙන එයින් ශබ්ද තරංග ඉදිරියෙන් එන වාහනයේ වැදී ආපසු විත් අනිත් වාහනයේ තිරිංග පද්ධතියේ ඝර්ශනය ඇති කර එහි වේගය අඩාල කරන අතර ප්‍රදේශය අනුව කුරුනෑගල අය්යනායක, දකුණේ කතරගම , සබරගමුවේ සමන් ආදී දෙවිවරු දේවතා එලි යවා පිරිත් බලයෙන් පිටිපස්සෙ බෆර් එකෙන් ඇදීම කරනු ලැබේ. ඉස්සරහ බෆර් එකේ ෆෙන්ශුයි පිලිමයක් හා පාරේ මැද ඉරේ වාලම්පූරියක් සවිකර ඇත්නම් මෙය 100% සාර්තකය.
රාවණා නැගිටීමෙන් පසු හෙල තාක්ශනයෙන් ටූ සීටර් හා 4 සීටර් දණ්ඩුමොනර ලැබී පාරවල්වල තදබදය අඩුවෙන තෙක් මේ ක්‍රමය බාවිතා කල හැකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-34043673935918201972016-08-09T07:34:36.283+05:302016-08-09T07:34:36.283+05:30චඃ..........මාර අයිඩියා එක. හැම පොලීසියකම OIC හැටි...චඃ..........මාර අයිඩියා එක. හැම පොලීසියකම OIC හැටියට හාමුදුරු කෙනෙක් පත්කරානම් වැඩේ අහවරයි නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com