tag:blogger.com,1999:blog-6723654465570087388.post4901955426553963775..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ඔබේ තීරණය කුමක්ද?කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6723654465570087388.post-30232513880753671252015-01-08T12:42:59.211+05:302015-01-08T12:42:59.211+05:30oya oya kathawal kiyanna issella warayata, guwan t...oya oya kathawal kiyanna issella warayata, guwan thotupalata gihin baluwada? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-31836236845041529212015-01-08T12:41:27.387+05:302015-01-08T12:41:27.387+05:30oyata eka wishwasada? nodanna katha kiyanne nathuw...oyata eka wishwasada? nodanna katha kiyanne nathuwa kata wahagena innawa. anna eka therum ganna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-965001333479997932015-01-07T17:10:53.497+05:302015-01-07T17:10:53.497+05:30මයිත්ත්රීත් එක්කල,සේරම දේසපාලන පක්ෂ,විවිද ආගම් අද...මයිත්ත්රීත් එක්කල,සේරම දේසපාලන පක්ෂ,විවිද ආගම් අදහන අය,භාෂා කතාකරන අය,එකතුවෙලා ඉන්නව.අද දවසෙ වෙන්නම ඕන දෙයක්.පාතාලයො,හොරු,ස්ත්‍රී දූෂකයො,වගෙ කාලකන්නි,මහින්දට චන්දෙ දුන්නාවෙ.අපි සේරම එකතුවෙලා,අගාදයට වැටිල තියෙන රට ගොඩ ගමු.ඉස්සර කටුනායකින් බහිද්දි,හිතට දැනුන අසතුට නැතිවෙලා,සුන්දර රටකට යන්න පුලුවන් කියල හිතෙද්දිත් ආසයි.සේරටම මයිත්ත්රීයෙන් පිරුන හෙටක්!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-45019361641627807462015-01-07T16:22:58.466+05:302015-01-07T16:22:58.466+05:30කොළඹ සංවර්දනය ගැන කතා කරනවා , පොදු ජනතාවට බලපාන ...කොළඹ සංවර්දනය ගැන කතා කරනවා , පොදු ජනතාවට බලපාන සංවර්දන මොනාද කරලා තියෙන්නේ ? කොටුව දුම්රිය පොළ .මරදාන දුම්රිය පොළ සුද්දා හදලා දුන්න ලෙසමයි , අඩුගානේ පොදු පහසු කම් හරි ( වැසිකිලි , විවේකාගාර ) වැනි යමක් හරි ප්‍රතිසංස්කරණය වත් කරාද ? බත්තරා මුල්ල හරියේ විමලය 10 දෙනෙකුට සෙවන දෙන ආවරණයක් ලක්ෂ 30 කට ,හැදුවා ඒ මුදලින් නැවතුම් පළවල් 60 ක් හදන්න තිබුනා . <br /><br />ලක්ෂ ගණනක් දිනපතා ගැවසෙන පිටකොටුව බස්නැවතුම් පොලේ හරි හමන් වැසිකිලි පහසුකම් තිබෙනවාද ? ලක්ෂ ගණන් වියදම් කර බස් රථවල ගමන්වාර දැක්වෙන පුවරු හැදුවා , ඒ අනුව බස්නම් ධාවනය වෙන්නේ නැහැ , තිබහට වතුර ටිකක් බොන්න පහසුකමක් තියෙනවාද ? සුපිරි පන්තියේ අයට අවශ්‍යය පහසුකම් සපයා දී තිබෙනවා , ඒවගේ ණය සාමාන්‍ය ජනයා ගෙවන්න ඕනේ , මේකට තමා කියන්නේ ## ආසියාවේ ආශ්චර්යය ##sfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-36758467521646586772015-01-07T16:06:45.328+05:302015-01-07T16:06:45.328+05:30මහින්දට දුන්නම රට රාක්ෂයට දුන්නා වෙනවා , මෛත්‍රී...මහින්දට දුන්නම රට රාක්ෂයට දුන්නා වෙනවා , මෛත්‍රීට දුන්නම රාක්ෂයෝ බිහිකරන ව්‍යවස්ථාව විනාස වෙනවා . අන්න ඒක තේරෙන්නේ නැති එක තමා කරුමේ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-85491089683849250322015-01-07T14:08:49.007+05:302015-01-07T14:08:49.007+05:30මෛත්‍රී මයිත්‍රී මෛත්‍රී මෛත්‍රී මයිත්‍රී මෛත්‍රී Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89977068121831989782015-01-07T14:06:07.847+05:302015-01-07T14:06:07.847+05:30මගේ තිරණය නම් නොදන්නා රූකඩයකට රට දෙනවාට වඩා දන්නා ...මගේ තිරණය නම් නොදන්නා රූකඩයකට රට දෙනවාට වඩා දන්නා යකාට රට දෙන එක හොදය යන්නයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-21485301069001307412015-01-07T13:45:52.852+05:302015-01-07T13:45:52.852+05:30akuru waradi godak thiyenawaakuru waradi godak thiyenawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-55112628046654873062015-01-07T13:43:32.846+05:302015-01-07T13:43:32.846+05:30mage theeranayath obe theeranayayi
inokamage theeranayath obe theeranayayi<br />inokaAnonymousnoreply@blogger.com