tag:blogger.com,1999:blog-6723654465570087388.post5476536093820248411..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : තවත් ඉල් මාසයක් කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6723654465570087388.post-57137571065741737212013-11-14T21:43:44.928+05:302013-11-14T21:43:44.928+05:30අද පෙරටුගාමී එකේ සිටින, නමුත් එදා ජවිපේ හිඳ විරු ස...අද පෙරටුගාමී එකේ සිටින, නමුත් එදා ජවිපේ හිඳ විරු සමරුවට සහභාගි වීමේදී රෝස පැහැ කමිස ඇඳපු අයත් සිටි, පමණක් නොවේ රිජුෆෝම් වලින් සමරු සෑදීම පවා කළ බව ඔබ දන්නේ නැද්ද. කලාමැදිරියා යනු පෙරටුගාමී අලුත් සාමාජිකයෙක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57114719029653875902013-11-14T21:37:38.605+05:302013-11-14T21:37:38.605+05:30දරා ගන්න බැහැ නේද?
ඩී. එස්, බන්ඩාරනායක මහතා, මැති...දරා ගන්න බැහැ නේද?

ඩී. එස්, බන්ඩාරනායක මහතා, මැතිණිය, ජේ ආර්, ප්‍රේමදාස රාජ්‍ය නායකයින් (බහු ජන නායකයින්) සමරන්නේ කෙසේද?

විරු සමරුව ජවිපේ පක්ෂයට අදාල දෙයකි. එය බහුජන වැඩක් නොවේය. එබැවින් පක්ෂය මඟන් එහි සැලසුම තීරණය කරයි. එය ඔබට හෝ වෙනත් පරිබාහිර පුද්ගලයෙකුගේ අවශ්‍යතාව මත සිදු නොවේ.

සමරු නිර්මාණය කෙරෙන්නේ රිජිෆෝම් වලින්ද, මැටියෙන්ද, ගලින්ද, කිරි ගරුඩින්ද යන්න වැදගත් නැත. ජවිපේ පිළිම ඇඳහීමක් නැත. නමුත් චරිත අගය කරයි. ආදර්ශයන් උකහා ගනී. විරුවන්ට ආචාරය පිරි නමයි.
(ආණ්ඩුව මෙවර විරු සමරුව කොළඹ පැවැත්වීමට පවා ඉඩ නොදීය. ඔබට එම ආණ්ඩුව හොඳය. නැතිනම්, පෙරටුගාමීත්වය හොඳය.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57031251800582204812013-11-13T23:20:59.034+05:302013-11-13T23:20:59.034+05:30ඒදා දිවිදුන් සියල්ලන්ටම මගේ ආචාරය!!!!!!!
එදා මෙදා...ඒදා දිවිදුන් සියල්ලන්ටම මගේ ආචාරය!!!!!!!

එදා මෙදාතුර .....දේශපාලනය අප්‍රසන්න මඩගොහොරුවක් බවට පත්කල සියල්ලන්ටම මගේ පෞද්ගලික විරෝධය........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54967708479076426972013-11-13T13:33:19.994+05:302013-11-13T13:33:19.994+05:30එක්කෝ විමල් ගිය පාරේ නම්බු පිටින් යන්න ඕනේ.....එක්කෝ විමල් ගිය පාරේ නම්බු පිටින් යන්න ඕනේ.....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com