tag:blogger.com,1999:blog-6723654465570087388.post5508378387030593495..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ජාතික සමගිය ,සංහිදියාව හා තවත් දෑකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6723654465570087388.post-15232533041442062632012-12-16T07:13:39.833+05:302012-12-16T07:13:39.833+05:30This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-63986881423364056202012-12-16T07:12:30.204+05:302012-12-16T07:12:30.204+05:30මේවා උගත් පාඩම් ළමයෝ, උගත් පාඩම්!මේවා උගත් පාඩම් ළමයෝ, උගත් පාඩම්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48284325432061134212012-12-16T07:09:34.962+05:302012-12-16T07:09:34.962+05:30@ Anonymous December 1, 2012 11:24 PM
අනේ පනේ ඇයි ...@ Anonymous December 1, 2012 11:24 PM
අනේ පනේ ඇයි එසේ කියන්නේ?

මං ඇනෝලා වෙනුවෙන් කතන්දර බ්ලොග් එකේ පිළිතුරු විතරක් යැ, සහමුලින් පෝස්ට් පවා කීයක් දැම්මාද?

මං දැනගෙන හිටියේ නෑ, ඔයාට ඔච්චරක්ම ඌයියා වෙලා කියලා මං උත්තර නොදුන්න එක ගැන.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-33520842213539202862012-12-07T09:41:55.915+05:302012-12-07T09:41:55.915+05:30පටන් ගත්ත විදියට හිතුනෙ සුපර් මාර්කට්(-කඩේ ) යන්න ...පටන් ගත්ත විදියට හිතුනෙ සුපර් මාර්කට්(-කඩේ ) යන්න හදනව කියල,Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-79203463081930301252012-12-04T17:15:43.022+05:302012-12-04T17:15:43.022+05:30වාසි දේව ගැන කථා කිරීමත් කාලය කදැමිමක්, 2014 බලේ ග...වාසි දේව ගැන කථා කිරීමත් කාලය කදැමිමක්, 2014 බලේ ගන්න ඉන්න රනිල් ගොයියගෙන් අඩුමගානේ පුවත්පත් නිවේදනයක් වත් නෑනේ. මහා ඉවසීමක් තියන නායකයා තවදුරටත් ඉවසනවද , නැත්නම් උන්දැව හිරි වැටිලද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71805749893389609882012-12-04T13:45:11.188+05:302012-12-04T13:45:11.188+05:30අර ජාතීන් අතර සමානාත්මතව් ගොඩ නගන වාසීදේව මහත්තයා ...අර ජාතීන් අතර සමානාත්මතව් ගොඩ නගන වාසීදේව මහත්තයා මොකෑ දන්නෙ නෑ කියන්නේ....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-58968904638412982232012-12-03T11:27:08.725+05:302012-12-03T11:27:08.725+05:30රුසියාව චීනේ විතරක් නෙවේ කියුබාවත් නෑ. අපිට හොම්බෙ...රුසියාව චීනේ විතරක් නෙවේ කියුබාවත් නෑ. අපිට හොම්බෙන් තමා යන්න වෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-13253973178175799222012-12-02T16:53:48.744+05:302012-12-02T16:53:48.744+05:30මේක දාලා තියෙන්නේ සික්කෙක්ලුමේක දාලා තියෙන්නේ සික්කෙක්ලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3379172957191904782012-12-02T15:27:14.138+05:302012-12-02T15:27:14.138+05:30හොඳ වෙලාවට මගේ කමෙන්ට් එක කවුරුත් දාලා නෑ ,
පොලි...හොඳ වෙලාවට මගේ කමෙන්ට් එක කවුරුත් දාලා නෑ ,

පොලිසිය කොහොමත් කැම්පස් කොල්ලන්ට ගහන්නේ මානව හිමිකම් බල්ලට දාලා , දෙමල සිංහල බේදයක් ඕකට නෑ . හැබැයි මේ වගේ දෙයක් ඊට වටා බරපතල අර්ථනිරුපනයකට හොඳ අවස්ථාවක් . ආණ්ඩුවට ඕක දැනෙන්නේ ලබන මාර්තුවල. මේ පාර රුසියාව චීනේ එහෙමත් නැලුනේ !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-81729826412453952532012-12-02T14:22:13.326+05:302012-12-02T14:22:13.326+05:30thank you. But Ithink Kathandrakaraya's blog i...thank you. But Ithink Kathandrakaraya's blog is more political than it look.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-83142219815745424332012-12-02T12:54:15.800+05:302012-12-02T12:54:15.800+05:30katandara kaarayaa hithanne oo siyalla dath ekek k...katandara kaarayaa hithanne oo siyalla dath ekek kiyalaa. uge blog eke kament ekak dammama sthuthiyi kiyannawath danne nathi paaharayek. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-53218868387299263722012-12-02T12:43:44.010+05:302012-12-02T12:43:44.010+05:30මේ අය ද මෙසේ කිවීමට ඉඩඇත ,
උදිත,
පුර්ණ ධනවාදය ආවහ...මේ අය ද මෙසේ කිවීමට ඉඩඇත ,

උදිත,
පුර්ණ ධනවාදය ආවහම මේ ඔක්කොම හරියනවා

අරුණි ශපීරෝ,
ඒකට මෙහෙ (ඇමරිකාවේ) , මෙහෙනම් එළකිරි, මෙහෙ ඔවා නැ මෙයා

හිරු
මහත්තය මොනවකියිද දන්නෑ හි ....හි ...හී !!
අනේ මට බෑ... ඒ තරමට ස්ලෝ වෙලා අප්පා... පස්සේ බලමු....

කතන්දර
නොසලකා හරිනලදී (මුට බිසීය , අනික මුගේ කොමෙන්ට් මෙලෝ රහක් නැත)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60898248323735232292012-12-02T12:27:14.525+05:302012-12-02T12:27:14.525+05:30එන්න නියමිත කොමෙන්ට්ස් (මෙය මුල්වරට Rear Gate හි ...එන්න නියමිත කොමෙන්ට්ස් (මෙය මුල්වරට Rear Gate හි දුටිමි ),
පෙරමුණේ රල,

ඔයා මේකේ ඔක්කොම දාල නෑ නේ, කොටි බෝම්බ ගහල මරපුව කෝ? ඒවා දන්න ඔයාට කොන්දපනනැති වග අපි දන්නවා,

මාරයා (මාරයාගේ හෝරාව),
පව්..හැබැයි කරන්න දෙයක් නැහැ, ඇයි..අප්ෂෙට්ද..?
අපෙනුත් ඉල්ලුවා... අපි නොදී ඉදලා ඉදලා අන්තිමට දුන්නා.. එච්චරයි... ඇයි කියන්නේ දෙන්න එපා කියලද..?

මාතලන්

ගෝත්රික සටනකි. ගෝත්රික සටනකදී පැත්තක් ගැනීමේ තේරුමක් නොවේ. මන්ද පැති දෙක අතර වෙනස ඩෙල්ටා ප්රමාණයක් වත් නැති නිසාය. අනෙක අපි ඇඬුවාය කියා මේ කිසිවක් වෙනස් නොවේ. ඉතින් අපට පාන්යැ!
කොම්පුටර් ඉංග්රීසි ඉගෙනගෙන රට පලයල්ලා, රට යන්න බැරි උන්ට හෙමිට හෙන ගහල ගියාවේAnonymousnoreply@blogger.com