tag:blogger.com,1999:blog-6723654465570087388.post6358862495863297392..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : කිරිවෙහෙරේ කොත් කැරැල්ල මතින් නැගෙන බොරු කෙරිල්ලකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6723654465570087388.post-64164577390425802002014-04-19T22:35:36.825+05:302014-04-19T22:35:36.825+05:30කුරුලු බෙටි, කිරි වෙන එකත් ආශ්චර්යයක් නෙවකුරුලු බෙටි, කිරි වෙන එකත් ආශ්චර්යයක් නෙවකලූhttps://www.blogger.com/profile/17663392923055100597noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-6143761943769165732014-04-17T11:05:06.122+05:302014-04-17T11:05:06.122+05:30ඇත්ත අරූයියේ උන්ට හරි කිරි ඉතිරෙන එකම මදැයි...:(ඇත්ත අරූයියේ උන්ට හරි කිරි ඉතිරෙන එකම මදැයි...:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-21477512888629584492014-04-17T01:47:36.238+05:302014-04-17T01:47:36.238+05:30උන්ට කිරි...අපිට කැකිරි....කමක් නැහැ හයියෙන් සාධු ...උන්ට කිරි...අපිට කැකිරි....කමක් නැහැ හයියෙන් සාධු කියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-49526571039423034992014-04-16T23:29:29.867+05:302014-04-16T23:29:29.867+05:30කිරි නෙවෙයි.. මේ කැරි.... ගණ කැරි...කිරි නෙවෙයි.. මේ කැරි.... ගණ කැරි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48880592465775940382014-04-16T19:33:11.595+05:302014-04-16T19:33:11.595+05:30pasu giya dawas wala deviyan wadina bawakuth kiwwa...pasu giya dawas wala deviyan wadina bawakuth kiwwa nesaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89045397556226979912014-04-16T18:06:48.247+05:302014-04-16T18:06:48.247+05:30දිවයින බෝතල් පත්තරේ ට බොරු හදන හැටි ගැන ට්‍රේනින් ...දිවයින බෝතල් පත්තරේ ට බොරු හදන හැටි ගැන ට්‍රේනින් මදි වගෙ.ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඒ අය ලග බොරු නිර්මාණය කරන්න පුළුවන් අය අඩුයි කියන එක. ලස්සන බොරු හදන්න පුළුවන් අය ඉන්නව. ඇයි ඉතින් ඒ අයගෙ උදවු අරන් පොටෝෂොප එහෙම යොදාගෙන ක්වොන්ටම් භෞතිකය,ඇස්ට්‍රල් බොඩි කිය කිය පිස්සු පීකුදු වෙන වචන ටිකකුත් දාල කොර වෙන බොරුවක් හදන්න එපායැ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-68291542281053799642014-04-16T17:55:45.378+05:302014-04-16T17:55:45.378+05:30මේ මොන කිරි වෙන්න පුළුවන්ද? එළ කිරි, මී කිරි, මවු ...මේ මොන කිරි වෙන්න පුළුවන්ද? එළ කිරි, මී කිරි, මවු කිරි, ඌරු කිරි... චෛත්‍ය කිරි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42022968514492365242014-04-16T17:36:29.299+05:302014-04-16T17:36:29.299+05:30හැබැයි මේක කාක් බෙට්ටක්නම් කාක්කාට ඒතරම් බෙට්ටක් ය...හැබැයි මේක කාක් බෙට්ටක්නම් කාක්කාට ඒතරම් බෙට්ටක් යන්න කවුරු හෝ කාක්කාට රිදෙන සේ (නරක වචනයක් නොවේ ඈ) ඇර තිබිය යුතුය.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-88686798349093386192014-04-16T15:28:43.845+05:302014-04-16T15:28:43.845+05:30රටක් පිරිහෙද්දි,ඇදෙන්නෙ බුතයො,පෙරේතයො,වාගෙ අභව්‍ය ද...රටක් පිරිහෙද්දි,ඇදෙන්නෙ බුතයො,පෙරේතයො,වාගෙ අභව්‍ය දේවල් දිහාවට.හැමදාම කනගාටුවෙන් ඉන්න මිනිස්සු,මේ වාගෙ දේවල් වලින් පොඩි ආතල් එකක් ගන්නව.අපි ඉන්න මේ රටවල් දවස ගානෙ ඉදිරියට යද්දි,ලංකාව ගල් යුගයකට යනව.හරක් කියන්නෙ හරක්ම තමය්.වේන මොනව කියන්නද?Anonymousnoreply@blogger.com