tag:blogger.com,1999:blog-6723654465570087388.post6429398541057468416..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ජනපතිවරණය පසුපස බටහිර තානාපතිවරුන්කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6723654465570087388.post-47256834456801465202014-12-29T16:45:47.345+05:302014-12-29T16:45:47.345+05:30//එක් බටහිර රටක තානාපති නිලධාරීන් දෙදෙනකු රැගෙන ග...//එක් බටහිර රටක තානාපති නිලධාරීන් දෙදෙනකු රැගෙන ගිය කුලී රථ රියෑදුරෙක් මේ බව බුද්ධි බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම විදේශ නිලධාරීන්ගෙන් පස් දෙනකු හඳුනාගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.//
ලංකාවේ රහස් පොලෝසියට වඩා අර කුලී රථ රියදුරා දක්සයිනේ ?? පොර ගන්න ඕනේ බුද්දි අංසේ ප්රධානියා විදියට වැඩට

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-29074957862857850732014-12-29T15:04:37.428+05:302014-12-29T15:04:37.428+05:30++++++++++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5495040916808419742014-12-29T08:31:50.737+05:302014-12-29T08:31:50.737+05:30අහම්බෙන් දිවයිනක් ලැබුන සෙනසුරාද. කීර්තිගෙ ලිපියත්...අහම්බෙන් දිවයිනක් ලැබුන සෙනසුරාද. කීර්තිගෙ ලිපියත් තියනව දැක්ක. ඒකෙ නං මිනිහ ඉංග්රීසි පරිවර්තන දාල නෑ. මම බැලුව ආයෙත් සැරයක් කීර්තියමද ඒක ලියල තිබුනෙ කියල.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-22235087963277840522014-12-29T05:47:05.297+05:302014-12-29T05:47:05.297+05:30කතාව ඇත්ත , මට මෙම තානාපති නිලදාරීන් පිරිස මුණ...කතාව ඇත්ත , මට මෙම තානාපති නිලදාරීන් පිරිස මුණ ගැසුණි , මම කොලොන්නාව පැත්තේ යනකොට එක්තරා පිරිසක් වේදිකාවක් ඉදිකරමින් සිටි අතර එය මෙහෙයවමින් සිටි පිරිස අතරේ , UK , USA , Italy තනාදිපති කාර්යාල වලට සම්බන්ද නිලදාරීන් සිටියා , මෙම වේදිකාව මෛත්රී ගේ රැස්වීමකට ඉදිකරමින් තිබුනේ ,ඔවුන් මෛත්රී දිනවාන්න බලන්නේ ඇයි කියා විමසු විට ඔවුන් තිදෙනාම කීවේ , මහින්ද ජනාදිපති වුනාට පසුව එම රටවල් වල , ඉන්දන පිරවුම් හල් , බෝජනාගර වල, නිවාසවල , සුපෙර් මර්කෙට් , ගොවිපොළවල් , හා ඒ සමාන ස්තාන වල සේවය කරපු ශ්රී ලාංකිකයන් සියල්ලම වාගේ නැවත මහින්ද විසින් ඉතා අය්ස්චාර්ය ලෙස දිඋනු කරපු ලංකාවට පැමිණි නිසා , ඔවුන්ගේ ආර්ථිකයට පහරක් හා ජන ජීවිතයට බලපෑමක් අත්වී තිබෙන නිසා කෙසේ හෝ මහින්ද පරදා දැමීම ඔවුන්ගේ අරමුණ බවය , මේ අතරතුර බුද්ධි අංශයේ නිලදාරීන් පිරක් පැමිණ වෙඩි තැබූ නිසා ඔවුන් සමග මමද දිවි බේරාගෙන පන ගතමි . බුධි අංශයට ඔවුන් අල්ලා ගැනීමට නොහැකි විය .
ඊට පසු මට හමු වුනේ මෛත්රීගේ පෝස්ටර් අලවමින් සිටි ප්රංස නිලදාරියෙකි ඔවු කීවේ මහින්දගේ කර්මාන්ත දිඋනුව නිසා ඔවුන්ගේ මෝටර් රථ නිෂ්පාදනයට මාරු පහරක් වැදී , ඔවුන්ගේ ආර්ථිකය බිඳ වැටී ඇති නිසා කෙසේ හෝ මහින්ද පරාජය කිරීම කලයුතු බවයි .

මරදාන හරියේදී මට ගෙන් ගෙට යමින් මෛත්රීගේ රුව සහිත ඔරලෝසු බෙදමින් යන තානාපති නිලදාරීන් දෙදෙනෙකු මුණ ගැසුණි ඔවුන් නොර්වේ , හා ස්වීඩන් නිලදාරීන් ය , ස්වීඩන් නිලදාරියාට මහින්දව පරාද කිරීමට වුවමනාව මහින්දගේ අවි නිෂ්පාදනාගාර වලින් අඩු මුදලට ලෝක වෙළඳ පොලට අවි සපයන නිසා ඔවුන්ගේ අවි වෙළදාම පහල වැටී ඇති නිසා ද , අපේ රටේ මත්ශයය නිෂ්පාදනය වැඩිකිරීම නිසා නොර්වේ රටේ වෙළදාමට පහරක් වැදී ඇති නිසා නොර්වේ රටටද මහින්දව පරාජය කිරීමට අවැසි බවයි .
මම මිතුරෙකු මුණ ගැසීමට හික්කඩුව පෙදෙසේ ගමන් කරමින් සිටින විට ගෙන් ගෙට යමින් සිල් රෙදි බෙදමින් යන Spain රටේ තානාපති නිලදාරිය කු මුණ ගැසුණු ඔවුන්ගේ රටට මහින්දව පරද කිරීමට ඇති වුවමනාව අසු විට ඔහු කීවේ මහින්දගේ සංවර්දනය නිසා සංචාරක වියාපාරය ලබා ඇති දියුණුව නිසා ඔවුන්ගේ සංචාරක වියාපාරය විනාසවී ඇති නිසා කෙසේ හෝ මහින්ද පැරදවිය යුතු බවයි .

පසුව මම ගෙදර යාම සඳහා මාලිගාවත්ත පාරෙන් යන විට කළු ලෝගු දමාගත් පිරිසක් ගෙන් ගෙට අහාර මලු බෙදමින් යනවා දුටුමි , ඔවුන් කව්ද කියා විමසා බලන විට , මැදපෙරදිග තානාපති නිලදාරින්ය , වොඋන්ට මහින්දව පරාජය කිරීමට ඇති හේතුව ඉතා කනගාටුය , මහින්දගේ සංවර්දනය (අය්ස්චර්යය ) නිසා එම රටවල් වල සේවය කල ගෘහ සේවිකාවන් හා කම්කරුවන් නැවත එම රටවල් වල සේවයට නොඑන නිසා ඔවුන් අනාත වී ඇති බවත් , කුවේටයේ ඉතා අමාරුවෙන් සේවා ගිවිසුම් මත රඳවා ගෙන සිටි 100,000 පමණ පිරිසද , UNO මානව හිමිකම් කොමිසමට පෙත්සම් ඉදිරිපත් කර චන්දය ප්රකාශ කිරීමේ හිමිකම මත ජනවාරියේ ලංකාවට පැමිණෙන නිසා කෙසේහෝ මහින්දව පරාජ කරවන බව ප්රකාශ කළහ Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-86282130552793242612014-12-28T22:43:42.324+05:302014-12-28T22:43:42.324+05:30බටහිර (western) තානාපති කාර්යාල (office) හතක (sev...බටහිර (western) තානාපති කාර්යාල (office) හතක (seven) දේශපාලන කටයුතු භාර නිලධාරීන් ජනාධිපතිවරණයට බරපතළ ලෙස මැදිහත් (intervene) වන බව බුද්ධි අංශවලට අනාවරණය වී ඇත.

මෙම නිලධාරීහු (officers) බුද්ධි නිලධාරීන් මඟ හැරීම සඳහා පෞද්ගලික කුලී රථ (private cabs) භාවිත කරන බව සනාථ වී තිබේ.

එක් (one) බටහිර රටක තානාපති (diplomatic) නිලධාරීන් දෙදෙනකු (two) රැගෙන ගිය කුලී රථ රියෑදුරෙක් (driver) මේ බව බුද්ධි බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම විදේශ නිලධාරීන්ගෙන් පස් දෙනකු (five) හඳුනාගෙන ඇතැයි ඉහළ පෙළේ (high level - 122) ආරංචි මාර්ග දන්වයි.Anonymousnoreply@blogger.com