tag:blogger.com,1999:blog-6723654465570087388.post765410576552598097..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : පොරකාසේ හා මරගාතේකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6723654465570087388.post-11046925696558611042016-01-22T16:28:20.988+05:302016-01-22T16:28:20.988+05:30කකා දැන් හොඳ ලමයෙක් වෙලා තමන්ගේ බ්ලොග් එකේ ලින්ක...කකා දැන් හොඳ ලමයෙක් වෙලා තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් හැමතැනම හලන්නේ නෑ.
කලා මැදිරියගේ හොඳම පාඨකයත් වෙලා වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-50402887666617157402016-01-22T15:48:45.558+05:302016-01-22T15:48:45.558+05:30මාත්‍රා මොකටද කියන්න ඕන දේ බොක්කෙන්ම කියලා තියනකො...මාත්‍රා මොකටද කියන්න ඕන දේ බොක්කෙන්ම කියලා තියනකොට

ඔබ මාත්‍රා දන්නා බව කියන්නට/අඟවන්නට මෙය කිව්වා නම් එකට කමක් නැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-46822889075147904342016-01-22T14:39:37.053+05:302016-01-22T14:39:37.053+05:30මේ සුළු වෙනස අවශ්‍යයි
Instead of this:
උඩ මාලෙන් ...මේ සුළු වෙනස අවශ්‍යයි

Instead of this:
උඩ මාලෙන් බිම දාලා පැනලා මැරුණු බව දෙසන්ට

use this:
උඩ මාලෙන් බිම දාලා පැනල මැරුණු බව දෙසන්ටරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-29426593691426249222016-01-22T14:36:58.242+05:302016-01-22T14:36:58.242+05:30ඔබේ කවි හැකියාව දියුණු වී ඇති බව පෙනේ.
ට-යන්න අගට...ඔබේ කවි හැකියාව දියුණු වී ඇති බව පෙනේ.
ට-යන්න අගට යොදා ඇති වුනත්, මෙහි මාත්‍රා නිසි පරිදි පිහිටුවා ඇත!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19158694230701501932016-01-22T13:46:44.728+05:302016-01-22T13:46:44.728+05:30මේ විදියට බොරු කියලා - හොඳට පුරුදු පුහුණු වෙන්න
ම...මේ විදියට බොරු කියලා - හොඳට පුරුදු පුහුණු වෙන්න
මතු යම් දවසක පුළුවන් - සිරි ලංකාවේ රජ වෙන්නට Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-28509641116286261682016-01-22T13:41:00.823+05:302016-01-22T13:41:00.823+05:30දැන් සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා දෙන්නම නීති...දැන් සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා දෙන්නම නීතිඥයින්. ඒ කියන්නේ නීතිඥයින්ට පොලීසියට බැඳෙන්න පුළුවන් ASP ලා විදිහට. ඔතන මෙහෙම දෙයකුත් තියෙනවා.ඒ තමයි දෙන්නටම කරන්න වෙලා තියෙන්නේ (කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) තමන්ගේ රාජකාරිය. අපි මාධ්‍ය ප්‍රකාශක වුනත් අපි මොනවා දන්නවා වුනත් ආයතනයෙන් අණ කරන දේ මිසක් වෙන දෙයක් කියන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61357844593283896962016-01-22T13:12:06.707+05:302016-01-22T13:12:06.707+05:30අයියා, ඔබ ඔය යන්ට හදන්නේ පොලෝසිය නමැති රාජ්‍යයටද? ...අයියා, ඔබ ඔය යන්ට හදන්නේ පොලෝසිය නමැති රාජ්‍යයටද? යන්ට එපා අයියා, යන්ට එපා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5287282790442097322016-01-22T12:36:11.706+05:302016-01-22T12:36:11.706+05:30ගිහින් වරෙන්කෝ..ගිහින් වරෙන්කෝ..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com