tag:blogger.com,1999:blog-6723654465570087388.post7668904142653655542..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : මුරලි වීරයා සහ ද්‍රෝහියා කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6723654465570087388.post-37981318523286945682016-07-28T11:58:29.980+05:302016-07-28T11:58:29.980+05:30ක්‍රිකට් කියන්නෙ දුප්පත්තු බඩගින්නෙ ඉදගෙන බිස්නස්ක...ක්‍රිකට් කියන්නෙ දුප්පත්තු බඩගින්නෙ ඉදගෙන බිස්නස්කාරයන්ට හුරේ දාන එක. ක්‍රිකට් වලට ජාතියක් රටක් නෑ එකම රට ජාතිය සල්ලි.
මුරලි ඔසී රටට පුහුණුව දෙන එක ඇයි වැරදි
මුරලි අපේ කෙනෙක් හින්දද
ඇත්තටම මුරලි අපේ කෙනෙක්ද
සංග අපේ කෙනෙක්ද
මහේල අපේ කෙනෙක්ද
අර්ජුන අපේ කෙනෙක්ද
නෑ මේ කවුරුත් අපේ අය නෙමෙයි මාලිංග සුද්ද සිංහලෙන්ම කියල දුන්නෙ ඒක

ගංවතුර වෙලාවෙ ආධාර නොකල මේ මහ සල්ලිකාරයො තමිල්නාඩු ගංවතුරට ආධාර කලා. තමිල්නාඩුවෙ උන් නෙමෙයි මුන්ට හුරේ දාන්නෙ ලංකාවෙ ගංවතුරට අහුවුන අය.
හැබැයි තමිල්නාඩු ගංවතුරට සල්ලි දුන්නහමයි ප්‍රසිද්ධිය ලැබෙන්නෙ.

උඩ රසික කියල තිබුන චමීර දෙව්දුවගේ ගෙ අදහසත් වටිනව. ලංකාව වගෙ රටවල ජාතිකත්වයත් මිත්‍යාවක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-65854157451969126972016-07-28T06:24:36.281+05:302016-07-28T06:24:36.281+05:30මුරලිධර (කොහොඹ යකා) ට පඩි ගෙවන්නේ බැනුම් අහනවටත් එ...මුරලිධර (කොහොඹ යකා) ට පඩි ගෙවන්නේ බැනුම් අහනවටත් එක්ක තමයි බොලanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-74626436591125401122016-07-27T22:50:57.648+05:302016-07-27T22:50:57.648+05:30එතකොට සුදූ නවසිලන්ත ටීම් එක ලංකාවට ආපු වෙලාවේ චමින...එතකොට සුදූ නවසිලන්ත ටීම් එක ලංකාවට ආපු වෙලාවේ චමින්ද වාස් ටෙම්ප කෝචින් පාරක් දාල ගාණක් හොයා ගනිපු එක මහේල එංගලන්ත ටීම් එකට ලංකාව එහෙ යන්න කලින් ඇඩ්වයිස් පාරක් දීල ගාණක් කඩා ගනිපු එකේදි එහෙම ඔය කිර්තිය කොයිද හිටියේ.මූ දෙමල හින්ද මුට අමුතු කිර්තියක්ද?මහත්තයෝ මේ ඔක්කොම කරන්නෙ රස්සාවක් .අර ලසිත් මාලිංග සිංහලෙන්ම කියල දුන්නේ පහුගිය දවස්වල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-90500736244298905542016-07-27T19:14:54.183+05:302016-07-27T19:14:54.183+05:30මේ වගේ සීන් එකක් පාකිස්ථාන එංගලන්ත සංචාරයේදී වුනා....මේ වගේ සීන් එකක් පාකිස්ථාන එංගලන්ත සංචාරයේදී වුනා..එතනදි හිටපු පාකිස්ථාන් දගපන්දු යවන ක්‍රීඩක ශක්ලේන් මුස්ටෑක් එංගලන්තයෙන් තාවකාලික පහුනුකාරයෙක් විදියට මිලදී ගත්තා..
ඒ වගේම පාකිස්ථානයෙන් එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන්ට කතා කලා..නමුත් කෙවින් පීටර්සන් එයට අකමැති වුනා..

මම විශ්වාස කරන්නේ නම් කෙවින් පීටර්සන් හරි.. දිගුකාලිනව නෙමෙයි කෙටිකාලීනව පුහුනු කිරීමකට විශේෂයෙන් තමුන්ගේ රටට මෑතදී ක්‍රීඩා කල ජනප්‍රිය ක්‍රීඩකයෙක්.. මුරලිට ඔහුගේ කීර්තිය ගැන ටිකක් හිතන්නට තිබුනා.. හැබැයි එක දෙයක්..ඔහු නැතිකරගත්තේ ඔහුගේ කීර්තිය..ඒකට මට මුකුත් කියන්න බෑ ඉතිිං...
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-74577175999446552402016-07-27T14:02:20.503+05:302016-07-27T14:02:20.503+05:30ක්‍රීඩකයින් ගායකයින් දේශපාලකයින් නලුවන් ඔක්කොම කරන...ක්‍රීඩකයින් ගායකයින් දේශපාලකයින් නලුවන් ඔක්කොම කරන්නේ වීරකම් නොවේ, අප හැමෝමවගේ ඔවුන්ගේ රැකියාවයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-24357340060192316782016-07-27T13:58:31.284+05:302016-07-27T13:58:31.284+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++...++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-46922074157635872432016-07-27T08:51:34.730+05:302016-07-27T08:51:34.730+05:30තිලංග සුමතිපාල ක්‍රිකට් වලට මොනවද කලේ කියා මුරලි ඇ...තිලංග සුමතිපාල ක්‍රිකට් වලට මොනවද කලේ කියා මුරලි ඇසු ප්‍රශ්නයට තිලංගට ඇඩ්රස් නෑ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-4370427883940651912016-07-27T08:40:48.510+05:302016-07-27T08:40:48.510+05:30මුරලිගේ ක්‍රියාකලාපය ගැන මටනම් කිසිම ගැටළුවක් නැහැ...මුරලිගේ ක්‍රියාකලාපය ගැන මටනම් කිසිම ගැටළුවක් නැහැ. ඇරත් ක්‍රිකට් යනු අපේ දෙයකුත් නෙවෙයිනේ. ලිපියේ විග්‍රයන් එක්කත් මම එකඟයි. දැන් අපේ දේශප්‍රේමී මහත්වරුන්ට ක්‍රිකට් ගැනයි මුරලි ගැනයි කතා කරනවට වඩා කතා කරන්න වැදගත් දේවල් තියෙනව. මුරලි වගේ චරිත අපේ රටේ බොරු ජනවාර්ගික ප්‍රශ්න උලුප්පමින් දෙමළ ජනයාට අසාධාරනකම් වෙන බවට පච හලන එවුන්ටත් හොඳ අතුල් පහරක් දී තිබෙන බව අමතක කරන්නත් බෑ.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-72304330221338573562016-07-27T08:35:05.382+05:302016-07-27T08:35:05.382+05:30:D:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-41290774349102841372016-07-27T08:03:23.446+05:302016-07-27T08:03:23.446+05:30Rasika +++++++++++++++Rasika +++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80525311344348910012016-07-27T07:53:12.380+05:302016-07-27T07:53:12.380+05:30මේ ගැන චමීර දෙද්දුවගේ තබා තිබුණු සටහන් මෙසේ ය.
අව...මේ ගැන චමීර දෙද්දුවගේ තබා තිබුණු සටහන් මෙසේ ය.

අවසානයේ මුරලිටද,
"කොතන හිටියත්, මොනව කරත් දෙමළා දෙමළමයි යකෝ"
"පර දෙමළා"
යන වදන් අසා ගැනීමට සිදුවිය......
විහිලුවට හරි හෙට උදේට ඔස්ට්‍රේලියන් තානාපති කාර්යාලය "අද දවස ඇතුළත ඔස්ට්‍රේලියන් තානාපති කාර්යාලයට ඇතුළු වන සෑම කෙනෙකුටම ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නේවාසික වීසා එක දෙනවා" කිව්වොත් මොනව වෙයිද ?....
පෑගී මියගිය සංඛ්‍යාව 108 යි කියලා පහුවදා පත්තර වල පොල්ගෙඩි අකුරින් යාවි..
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-77078621467770960622016-07-27T05:56:32.132+05:302016-07-27T05:56:32.132+05:30Boom..!! 👍 👊Boom..!! 👍 👊ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com