tag:blogger.com,1999:blog-6723654465570087388.post8297882244597000539..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : දේශද්‍රොහී මල්වත්තේකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-20072525613314671842013-01-21T19:09:55.155+05:302013-01-21T19:09:55.155+05:30ඔව් ඉතින් දොර වහනවා නම් දණ්ඩනායකට වඩා ඕනි තරම් ඇයො...ඔව් ඉතින් දොර වහනවා නම් දණ්ඩනායකට වඩා ඕනි තරම් ඇයො ඉන්නවා දොර වහන්න . මොනව වුනත් මල්වතු හාමුදුරුවො මුණු ගැහෙන්න එන අයට කෙලින් කථා කරනවා . අස්ගිරි හාමුදුරුවො වගේ හැම එකටම හොඳයි නොකිය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-14169929060519630552013-01-21T18:56:07.828+05:302013-01-21T18:56:07.828+05:30මගේ අදහස නං හාමුදුරුවෝ කලේ වැරදි වැඩක්.
පන්සලට ආප...මගේ අදහස නං හාමුදුරුවෝ කලේ වැරදි වැඩක්.

පන්සලට ආපු එක් කෙනෙකුට වෙනස් විදියට සලකන එක වැරදියි!

විශේෂයෙන්ම පීරිස් බෞද්ධ නොවේ යැයි කියන නිසා.

දණ්ඩනායක පත්කිරීම රජ්ජුරුවන්ට බාරදීලා සංඝරාජ සාසනේ බලාගත්තනං හොඳයි නේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39553733804619816322013-01-21T17:18:17.299+05:302013-01-21T17:18:17.299+05:30හාමුදුරුවන්ට තිබුනෙ නිකං මූන තහඩුව පෙන්වන්න...අපරා...හාමුදුරුවන්ට තිබුනෙ නිකං මූන තහඩුව පෙන්වන්න...අපරාදෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-8833684093371460492013-01-21T16:15:49.416+05:302013-01-21T16:15:49.416+05:30හික්.. මාතලන් උඹ එහෙම හිතනවද... අපේ හාමුදුරුවන්ගෙ ...හික්.. මාතලන් උඹ එහෙම හිතනවද... අපේ හාමුදුරුවන්ගෙ කාරෙක පොඩ්ඩක් ලෙඩ දෙනව මේ දවස්වල.... අලුත් කාරෙකක් උන්නාන්සෙට හීනෙනුත් පෙනුනලු...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-73198823861817071932013-01-21T15:42:06.051+05:302013-01-21T15:42:06.051+05:30පන්සලේ නින්දගම් ටිකට අබ සරණයි... නෙක්ස්ට් වික්ටිම්...පන්සලේ නින්දගම් ටිකට අබ සරණයි... නෙක්ස්ට් වික්ටිම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-40167499239105029262013-01-21T15:16:58.440+05:302013-01-21T15:16:58.440+05:30මොකද මල්වත්තේ,
දොර වහන්න ඇත්තේ,
අනේ හු#තේ,
මහන්තත්...මොකද මල්වත්තේ,
දොර වහන්න ඇත්තේ,
අනේ හු#තේ,
මහන්තත්තේ....

හැමෝම අරින එකේ ඔබතුමාත් ඇරියනම් ඉවරයි ආයුබොවන්න...Anonymousnoreply@blogger.com