tag:blogger.com,1999:blog-6723654465570087388.post8749675829095974962..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : දඩ හා පාදඩකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6723654465570087388.post-31820566889448147712016-12-04T11:27:18.213+05:302016-12-04T11:27:18.213+05:30කලාමැදිරියා සහ පැරා දෙන්නා එක ට්‍රැක් එකේ......කලාමැදිරියා සහ පැරා දෙන්නා එක ට්‍රැක් එකේ......රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-8706512792707785032016-12-03T20:37:49.864+05:302016-12-03T20:37:49.864+05:30අනේ අරුණි සපීරෝ මැතිනිය............
ඔයා ඇගෙන තියන ...අනේ අරුණි සපීරෝ මැතිනිය............
ඔයා ඇගෙන තියන ඇදගැනිමක තරම...........
නිකන්ම නිකන් ඇමරිකන් ගොන් පොස්ට් ගෙඩි පිටින් කොපි පේස්ට්කරන්න ගිහාම ලෝකෙට ජෝක් එකක් වෙනවා තමා ඉතින්.................

තුන්වන ලෝකයේ රටක සාධාරණව, අනුන්ගේ ලේ උරාබෝන්නෙකු නොවී තමන්ගේ මහන්සියෙන් ජිවත්වෙන්නෙකු හැටියට , මට කස්ත්රෝි ට ගරු කරන්නට මිස ද්වේශ කරන්නට හේතුවක් නැත.
ලෝකයේ ලේ උරාබොන ඇමරිකාව නම් තුප්පහි රටේ වැසියෙකු ලෙසින් එරට තුන්වන ලෝකයේ රටවලින් හුරන්කාපු ධනයෙන් ජිවත්වෙන පරපෝශිතයකු වන අරුනි ස්පීරෝට නම් කැස්ත්රෝත ට ද්වේශ කරන්නට ඕනෑ තරම් හේතු ඇත.
ඒ අනුව අරුණිගේ වේදනාවට හේතු පැහැදිලිය.

මා හට මොහොමඩ් අලී කී දෙයකට සමාන දෙයක් මතක් වේ.
සැබැවින්ම කැස්ත්රෝක හෝ කියුබානු ජනතාව අපට කිසිම අවැඩක් කර නැත.අපේ රටට විපත් සිදුවූ අවස්ථාවලදී මුලින්ම හා අවංකව අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ රටකි කියුබාව.
ඇමරිකාවේ ප්රවතිපත්තිය ගැන අමුතුවෙන් කියන්නට අවශ්ය් නැත.
1960 දශකයේ සිංහල දරුවන් වදකරන්නට විෂ යෙදූ බිස්කට් එවූ හැටි අපිට මතකය.
යුද්දය සමයේ ආයුද තබා බෙල් හෙලිකොප්ටර් වලට අවශ්යි අමතර කොටස් හෝ ලබාදුන්නේ නැත.
චෙක් රටින් අපට බල්ටි බැරල් ආයුද ලබාදෙනවාට එරෙහි වුයේ ඇමරිකාවය.
හැබැයි කොටින්ට යහමින් ඇමරිකන් M16 ගිනි අවි තිබිණි.

ප්රීයමා කොම්පැනිය,ෂෙල් කොම්පැනිය,ඩොල් එක, අපේ රටේ සාරය යහමින් උරාබිව්වේය.
මෙලමයින් යෙදු ඇමරිකන් බහු ජාතික බුවල්ලන්ගේ ආහාර විසින් අපේ ජාතිය නිහඩවම මරමින් සිටී.
ඇමරිකාවද , කැස්ත්රෝබ විරෝධී බ්රි,තාන්යඑය ඇතුලු සෙසු බටහිර බල්ලන් අපේ රටට කරපුවා අපිට අමතක නැත.

තුන්වෙනි ලෝකයේ රටවලට බෝම්බ හෙලා දැහස් ගණන් දරුවන් පණපිටින් පුළුස්සන්නේ ඇමරිකාව මිස කැස්ත්‍රෝ නොවන බව අරුනිට මතක්කර දෙන්නට කැමතිය.
ඇමරිකාවෙ කෙරුවාව ගැන පොත් දාහක් හෝ ලිවිය හැක.

සදාකල් අපේ රටවල් හූරන් කැ ඇමරිකාවට එරෙහිව පෙනී සිටී කැස්ත්රෝප අපට සැමදා වීරයෙකි.පහන් තරුවකි.
තමුන්ගේ බඩ රස්සාව වෙනුවෙන් ඇමරිකන් ගොන් පොස්ට් කොපි පේස්ට් කරමින් කඩේ යන අරුණි ගැන , සිංහලයෙකු ලෙස මට ඇතිවන්නේ ඇත්තේ විලි ලෑජ්ජාවකි.
සියවස් ගණනක් අපේ වගේ රටවල් කොල්ලකෑ ඇමරිකන් මීනීමරුවන්ට කඩේ ගියවිට තමුන් ‘පොස්’ වන්නේ නැත.වන්නේ මෝඩකම එලි වීම පමණි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39473599349810868722016-12-03T20:16:24.764+05:302016-12-03T20:16:24.764+05:30"ආණ්ඩුවට රිය අනතුරු වැලක්වීමට අවංක උවමනාවක් ත..."ආණ්ඩුවට රිය අනතුරු වැලක්වීමට අවංක උවමනාවක් තිබේද යන්නත් ප්රශ්නයකි" මාධ්‍ය වාර්තා අනුව අවංක වුවමනාවක් තිබුණත් නැතත් කොන්දක් නැති බව නම් මේ වෙන විට තේරුම් යනවා. මගමරුවන් ඉදිරියේ ජනාධිපති සාකච්ඡා දීම පවා දණ ගැසීමක් නොවේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-65051313702223642262016-12-03T11:03:13.177+05:302016-12-03T11:03:13.177+05:30මේවා විකාර.............. පොලීසියේ ඕටී දැන් අඩුම 50...මේවා විකාර.............. පොලීසියේ ඕටී දැන් අඩුම 5000කටවත් යයිනේ........ අම්මපා මේ නීතිය තද කරන්න අගේ ඇති පොලීසියක්නේ අපිට ඉන්නේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com