tag:blogger.com,1999:blog-6723654465570087388.post911842829760313123..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූයේ ඇයි.?කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6723654465570087388.post-55884911490522981122015-04-20T12:44:36.044+05:302015-04-20T12:44:36.044+05:30මෙහෙමයි... ජවිපෙ ඔය කියන ධනවාදයට ඒකපාර ඩෝං ගාලා ...මෙහෙමයි... ජවිපෙ ඔය කියන ධනවාදයට ඒකපාර ඩෝං ගාලා කඩා වැටුනේ නැහැ.. ඒකට අාවේ කාලයක් තිස්සේ... ඒ කාලේ නායකයා ඔය වංශම තමා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54287971788521434392015-04-20T10:52:24.669+05:302015-04-20T10:52:24.669+05:30ජවිපෙ කියන්නේ එක පුද්ගලයෙක් මත යැපෙන්නේ ඕනේ නැති ප...ජවිපෙ කියන්නේ එක පුද්ගලයෙක් මත යැපෙන්නේ ඕනේ නැති පක්ෂයක් වුනත් ජවිපෙ පුද්ගලයෝ මත රැදෙන්න උත්සහා ගන්නා පක්ෂයක් බව පේනවා.එකනේ තාමත් විජේවීර වන්දනා කරන්නේ.<br /><br />සෝමවංශගේ අලුත් පක්ෂය මට හිතෙන හැටියට හෙළ උරුමය වගේ නමුත් ඒ තරම්ම අන්තවාදී නොවන 'ජාතිකවාදී පක්ෂයක් 'වෙන්න තියෙන ඉඩ තියෙනවා.ජවිපෙ සමගින් හවුලේ කට්ටිය මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් බැරි නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-75592138895159408052015-04-19T18:37:38.373+05:302015-04-19T18:37:38.373+05:30බලයේ හිටිය එකෙකුට, නායකත්වයේ හිටිය කෙනෙකුට ඒවා නැත...බලයේ හිටිය එකෙකුට, නායකත්වයේ හිටිය කෙනෙකුට ඒවා නැතිව ගියාම ලෙඩක් හැදෙනවා. එතකොට පිස්සු කෙලිනවා. ආයෙත් අර තත්වයට පත්වෙන්න දඟලන්නේ. පෙන්ෂන් යන සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය ලෙඩේ තියෙනවා. කෙමින් මහළු වෙන උන්ටත් ඔය ලෙඩේ තියෙනවා. මම දන්නේ නෑ ඕකට නමක් තියෙනවද කියලා. නමුත් 99% කට ඔය ලෙඩේ තියෙනවා. ජීවිතය දිහා උපෙක්ෂාවෙන් බලන්න පුළුවන් එකෙකුට තමයි මේ තමයි ළෝකේ හැටි කියලා, නොසැලෙන ගුණයෙන් ඉන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-72513364810593830092015-04-19T15:15:39.282+05:302015-04-19T15:15:39.282+05:30කොයි වංශත් එකයි මට නම්!කොයි වංශත් එකයි මට නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com