tag:blogger.com,1999:blog-6723654465570087388.post192180241357835886..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : උසාවිය නිශ්ශබ්ද වනු! කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-18154605265669085012016-11-07T01:43:39.606+05:302016-11-07T01:43:39.606+05:30කළාව උදෙසා කිසිදු සීමාවක් නොතිබිය යුතුයි කියලා මා ...කළාව උදෙසා කිසිදු සීමාවක් නොතිබිය යුතුයි කියලා මා පුද්ගලිකව හිතනවා ,,,නමුත් අද වෙනකොට කලාව යනු වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා ඉවරයි ,,,කළා නිර්මාණ නොමැති තරම් ,,වෙළඳ පොළ ඉලක්ක කරලා කරන මොනා හරි මල ඉලව්වක් කළා නිර්මාණ කියලා වැළඳ ගන්න අපි පුරුදු වෙලා ඉන්නවා ,,මේ චිත්‍රපටිය කලත් නොකලත් අධිකරණය සහ සමස්ත නීති පද්ධතියම කොච්චර දුෂිතද කියලා මිනිස්සු දන්නවා ...ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු දන්නවා නමුත් නොදන්නවා වගේ ඉන්නවා ,,නැත්තම් ඒක සාමාන්‍ය තත්වයක් කියලා පිලි අරන් තියෙනවා ,,,මේ චිත්‍රපටිය පෙන්නුවා කියලා මිනිස්සු පාරට ගේන්න බෑ ...මම කියන්නේ කළා නිර්මාණ වලින් මිනිස්සුන්ව දේශපාලනිකව නිර්මාණය කරන්න බෑ තව දුරටත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-28167314324546610902016-10-11T16:55:09.928+05:302016-10-11T16:55:09.928+05:30එන්ගලන්තයේ විශ්ව විද්‍යාල වල සිසුවියන්ගෙන් සියයට පන...එන්ගලන්තයේ විශ්ව විද්‍යාල වල සිසුවියන්ගෙන් සියයට පනහකට පමන ලින්ගික අතවර අත්දැකීම් ඇති බව පසුගියදා කල සමීක්ශනයකින් හෙලිවී තිබේ.මේ බව මොකුත් නොදන්නා එන්ගලන්තයේ ඇඹිලිපිටියේ ජීවත්වන ආතර්ට අපගේ කනගාටුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19080347201056382242016-10-07T10:05:23.104+05:302016-10-07T10:05:23.104+05:30හම්මට... ලෙනින් රත්නායක Tilan Athur කියල ෆේක් පොෆය...හම්මට... ලෙනින් රත්නායක Tilan Athur කියල ෆේක් පොෆයිල් එකකින් ඇවිලල වගේ. හුකෑස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48145891816541825382016-10-07T10:02:42.257+05:302016-10-07T10:02:42.257+05:30උසාවිය නිශ්ශබ්ද වුනාට මේ වැනි වාරණයන්ට එරහිව නිශ්ශ...උසාවිය නිශ්ශබ්ද වුනාට මේ වැනි වාරණයන්ට එරහිව නිශ්ශබ්ද විය යුතු නොවේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-15805351606184514792016-10-07T05:35:34.898+05:302016-10-07T05:35:34.898+05:30ඔය ජජාල ජරාවකන හැටි ඇහුවොත් පොලිසිය හොඳයි කියල හිත...ඔය ජජාල ජරාවකන හැටි ඇහුවොත් පොලිසිය හොඳයි කියල හිතෙයි. එක පාරක් මගෙ යාළුවෙක් කිව්වා මිනිහගෙ යාළුවෙකුට රිමාන්ඩ් එකෙන් ඇප ගන්න බැරිවෙලා ඉන්නකොට, ලංකාවෙ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් අල්ල ගන්න කියල තොරතුරක් ලැබුණලු. මිනිහා ගියාලු අර ලෝයර් ගාවට, පස්සෙ ලෝයර් ලක්ෂ ගාණක් අරගෙන කිව්වලු ලබන සතියෙ නඩුව ගන්නම්, අනිවාර්යෙන් ඇප අරන් දෙන්නම්. හැබැයි තව කෙනෙක්ගෙ නමක් කියල එයාගෙ ගෙදරට ගිහින් ලක්ෂ දෙකක් දීල මේ ලෝයර්ගෙ නමයි, නඩු අංකෙයි කියන්න කිව්වලු. මගෙ යාළුවා හිතුවෙ මෙයා සීනියර් ලෝයර් කෙනෙක් වෙන්න ඇති කියලලු. පස්සෙ නඩුව දවසලු දැක්කෙ, ඒ ලක්ෂ දෙක දීල තියෙන්නෙ නඩුවෙ ජජ්ට කියල. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-1032550921967306702016-10-07T02:16:47.630+05:302016-10-07T02:16:47.630+05:30ගොනෝ. උබ නම් ගොම බෙට්ටක් නෙමෙයි ගොම තැම්බක්. තොපි ...ගොනෝ. උබ නම් ගොම බෙට්ටක් නෙමෙයි ගොම තැම්බක්. තොපි මේ චිත්‍රපටි නිදහසක් වාරණයක් ගැන කියවනව. තොපි තොපේ සහෝදර ශිෂ්‍යයින්ට වත් පාඩුවේ ඉගෙන ගන්න දෙනවද? ස්ත්‍රී දුෂිත විනිසුරුවන් ගැන කතාකරන්නේ හරියට තොපි කැම්පස් වල කෙල්ලොන්ට බණ කියන හාමුදුරුවරු වගේ. මෝඩ ආතල් නොදී වැඩක් නැතිනම් පාඩම් කොරල බුදුයගනින්. නැතිනම් පුක පොලවේ ගහන් මැරියන් මුහුදු හුකන්න. අනේ තොපි වගේ මෝඩ මුසලයෝ. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com