tag:blogger.com,1999:blog-6723654465570087388.post2119189975604531805..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : කලාමැදිරියාගේ විශේෂ ප්‍රකාෂයයි.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6723654465570087388.post-36758773171540870972016-03-09T18:48:40.832+05:302016-03-09T18:48:40.832+05:30මේ රටේ මිනිස්සු
තනිකර කෙලින්නේ පිස්සු.මේ රටේ මිනිස්සු
තනිකර කෙලින්නේ පිස්සු.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9704841206316458622016-03-08T14:54:46.768+05:302016-03-08T14:54:46.768+05:30//'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බ...//'අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.//
මෙන්න අපේ ආචාරය...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91627488762672204742016-03-07T17:23:13.441+05:302016-03-07T17:23:13.441+05:30ලක්ෂ තුනකට වැඩිය මනාප ගත්තාට වැඩක් නැහැ මේකට මුල ස...ලක්ෂ තුනකට වැඩිය මනාප ගත්තාට වැඩක් නැහැ මේකට මුල සිටම අධ්‍යාපනය දෙන්න ඕනේ.
යකෝ මුලික අධ්පනයක්වත් නැති හරකෙක්නේ රටේ අධ්‍යාපන ඇමති වෙලා ඉන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-70999603738138074272016-03-07T15:33:54.727+05:302016-03-07T15:33:54.727+05:30කුලියාපිටියේ මොන්ටිසෝරි ටීචර් ලඟ ඉගන ගන යවන්නඕනේ ඇ...කුලියාපිටියේ මොන්ටිසෝරි ටීචර් ලඟ ඉගන ගන යවන්නඕනේ ඇමතිත්..
ඇය වසරක් තිස්සේ වෛද්‍ය අධිකාරි හා එක්ව ගත් පියවර නිසා තමන්ගේ මොන්ටිසෝරියත් පවත්වා ගනිමින් දරුවාට සාධාරනයක් ඉශ්ඨ කලා. වගකිවයුතු අධ්‍යාපන බලධාරින් වැඩේ අනා ගත්තා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66183307968758836882016-03-07T11:26:45.990+05:302016-03-07T11:26:45.990+05:30කුලියාපිටිය බෝහන්දිය පැත්තට යන්න එපා. එහෙ තියනවා &...කුලියාපිටිය බෝහන්දිය පැත්තට යන්න එපා. එහෙ තියනවා 'මොලේ ඒඩ්ස්' කියලා භයානක රෝගයක්. ඒක හැදුනම ඕනෙම රෝගයක් බෝවෙන රෝගයක් බවට පත්වෙනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-6413441695073558522016-03-07T11:15:31.549+05:302016-03-07T11:15:31.549+05:30කකෝ උඹ හොඳයි මුදල් අයකරන පොදු වැසිකිළියක මැනේජර් ව...කකෝ උඹ හොඳයි මුදල් අයකරන පොදු වැසිකිළියක මැනේජර් වෙන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91485516469499341402016-03-07T05:15:04.014+05:302016-03-07T05:15:04.014+05:30ඔව් ..ඔව් පිස්සන්ට සුදුසුකම් කොහෙත්ම අවශ්‍ය නැතඔව් ..ඔව් පිස්සන්ට සුදුසුකම් කොහෙත්ම අවශ්‍ය නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-52807174743216097252016-03-07T03:55:52.995+05:302016-03-07T03:55:52.995+05:30මං කැමතියි අධ්‍යාපන ඇමති වෙන්න. මං කැමතියි අධ්‍යාපන ඇමති වෙන්න. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-24019365524988256882016-03-06T22:43:16.598+05:302016-03-06T22:43:16.598+05:30සෞඛ්‍ය පිළබඳව ඉස්කෝලේ ළමයෙක් දන්නා තරම්වත් නොදන්නා...සෞඛ්‍ය පිළබඳව ඉස්කෝලේ ළමයෙක් දන්නා තරම්වත් නොදන්නා , සමාජ ආචාර ධර්ම ලබා මනුස්සකමවත් නැති , “මහදැනමුත්තන්“ වන් රට පාලකයෝ , සහ ඔවුන්ට උපදෙස් ලබා දීමට සිටින පොතේ අධ්‍යාපනය ගත් , නමුත් “නිවැරදි දේ“ කියන්නට , කරන්නට හයියක් නැති “එහෙයියන්“ පරිපාලකයන් සේ සිටින “ලෝකෙන් උතුම් රට “ යන අත පිළිබඳව දැනෙන්නේ දුකකි , ලජ්ජාවකි. අදා තාක්ෂණය දියුණූ කළකවත් “කටින් ගව වදන් “ පිටවන්න පෙර “කටපරිස්සම්“ කරගන්නවත් පුළුවන් නායකයෙක් මාධ්‍යයට කතා කරනවා නම් හොඳයි ( “මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය“ , මොකද මේ සියල්ල අද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ අපේ රටට “අපමණ කීර්තියක්“ ලබා දෙමින්.
ස්තුතියි ඔබේ සටහන වෙනුවෙන්මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60014160434223708722016-03-06T20:46:36.476+05:302016-03-06T20:46:36.476+05:30ඔක්කොට ම කලින් ළමයාව අම්මාගෙන් අයින් කරලා දැම්මා ම...ඔක්කොට ම කලින් ළමයාව අම්මාගෙන් අයින් කරලා දැම්මා ම ඔක්කොම හරි.......... අනේ යකුනේ මුන්ව අරින්න තැන් නෑනේ අපිට........ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com