tag:blogger.com,1999:blog-6723654465570087388.post272139307967358915..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ජ්‍යෝතිෂ්‍යයේ නව මං හෙවත් ගූගල් වලින් අංජනම් බැලීමකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6723654465570087388.post-60990358141062025812014-04-06T16:34:30.419+05:302014-04-06T16:34:30.419+05:30වායු රාශියෙන් එලියට ගිහින් නම් ගුවන් අනතුරක් වෙනවද...වායු රාශියෙන් එලියට ගිහින් නම් ගුවන් අනතුරක් වෙනවද බං.
මූ නිදි අතරේ එහෙම ගිහිංද කොහේද?ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-59535397620469287812014-03-19T20:47:10.245+05:302014-03-19T20:47:10.245+05:30දැන් දවස් 14 ඉවර වෙන්නේ කවදාටද :Dදැන් දවස් 14 ඉවර වෙන්නේ කවදාටද :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39647297376358738322014-03-19T11:49:26.920+05:302014-03-19T11:49:26.920+05:30ඉතින් බලන්න්න අපෙ රට කොච්චර වාසනාවන්තද කියල.ඉතින් බලන්න්න අපෙ රට කොච්චර වාසනාවන්තද කියල.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-12375903740605829892014-03-19T09:28:46.521+05:302014-03-19T09:28:46.521+05:30ඉස්සර නිව්ස් බලල අනාවැකි කියපු අයට වඩා මෙතුමා ට මො...ඉස්සර නිව්ස් බලල අනාවැකි කියපු අයට වඩා මෙතුමා ට මොනවහරි බලයක් තිබෙනව මොකද ගූගල් සර්ච් කරලනෙ අනාවැකි කියන්නෙ. අනෙ පල ගොන් බන්ඩො ගිහින් චූ කරල නිදාගනින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-8984820147409520082014-03-19T08:19:12.280+05:302014-03-19T08:19:12.280+05:30මම ඊට වඩා වගකීමෙන් කියනවා අතුරු දහන් වෙලා තියෙන්නේ...මම ඊට වඩා වගකීමෙන් කියනවා අතුරු දහන් වෙලා තියෙන්නේ මැලේසියන් ගුවන් යානයක් කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-1010948672899329092014-03-18T18:28:09.489+05:302014-03-18T18:28:09.489+05:30වගකීමෙන් යුතුව මමත් කියනවා අතුරුදහන් වෙලා තියෙන්නේ...වගකීමෙන් යුතුව මමත් කියනවා අතුරුදහන් වෙලා තියෙන්නේ ගුවන් යානයක් කියා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-8782628980240475492014-03-18T13:34:28.487+05:302014-03-18T13:34:28.487+05:3012 වැනිදා කියනව දින 14 ක් වත් යනව කියල .මුගෙ මූන ද...12 වැනිදා කියනව දින 14 ක් වත් යනව කියල .මුගෙ මූන දැක්කත් හිනායනව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-64012939154515857902014-03-18T13:26:29.537+05:302014-03-18T13:26:29.537+05:30වගකීමෙන් යුතුව --අනෙ පල පකෝවගකීමෙන් යුතුව --අනෙ පල පකෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-77231480962584840822014-03-18T11:06:17.894+05:302014-03-18T11:06:17.894+05:30අපි සයිබරයෙ කීප දෙනෙක් මේ වගෙ කතාවලට හිනා වුනාට සම...අපි සයිබරයෙ කීප දෙනෙක් මේ වගෙ කතාවලට හිනා වුනාට සමාජයෙ හුඟකට මූ ඉසිවරයෙක්. මූ කියන හැම බොරුවකටම සල්ලි වහිනව. මූ ගූගල් සර්ච් කරල මොනවහරි දැනගෙන කියනව ඒක වුනේ සෙනසුරා අරක කළ නිසාය මේක කළ නිසාය කියල. මූ ගෙදර ගියාම මූටම තනියම හිනා ඇති මූ කියන බොරුවලට.
දැන් බලපල්ල කියල තියෙන කෙබරෙ අතේ කයිතන් වෙන හැටි.සෙනසුරා වායු රාශියෙ නිසා අනතුරක් වෙන්නෙ නැහැල්ලු.

මේ රටේ මිනිස්සු හිතන විදිය ඉයන්නෙ නාසා විද්‍යාඥයො කලුකුහර ගැන මොකක්ද පර්යේශනයක් කළාම කොමෙන්ට් එකක් වැටෙනව මුන්ට පන්සලක හාමුදුරු කෙනෙක් හම්බවෙන්න මොළයක් නැති හැටි කියල.

සාමාන්‍යයෙන් සී නිව්ස් බලන්නෙ බඩේ මාංශ පේශීන්ට ව්‍යායාමයක් විදියට (හිනාවෙලා ). ඒත් මේ විදියට හිතන මිනිස්සු ඉන්නව දකිනකොට මේවට හිනා වෙන්නත් බෑ. අනේ අපොයි කියවෙනව.

මෙහෙම සමාජයක් මේ වගෙ කපටියන්ට සරු පසක් උන්ගෙ කෙබර වපුරන්නyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5980650479590888482014-03-18T10:55:47.650+05:302014-03-18T10:55:47.650+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87073847009782354012014-03-18T10:48:19.359+05:302014-03-18T10:48:19.359+05:30කුරුම්බ දෙකක් අතේ තිබ්බද දන්නෑ නේකුරුම්බ දෙකක් අතේ තිබ්බද දන්නෑ නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-372451358504899552014-03-18T10:02:19.880+05:302014-03-18T10:02:19.880+05:30බලන්නකෝ ඉතින් හැකියාව ඒ මනුස්සයාගේ නේ.බලන්නකෝ ඉතින් හැකියාව ඒ මනුස්සයාගේ නේ.CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.com