tag:blogger.com,1999:blog-6723654465570087388.post3482973004721749539..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : සවුදි අරාබිය සමග සියලු සබඳතා අත හරිනු.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6723654465570087388.post-22841412842139305642015-12-07T23:39:01.443+05:302015-12-07T23:39:01.443+05:30එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා...එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා (මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්) සවුදි කුමාරයෙක් නොවේ. ඔහු ජෝර්දාන ජාතිකයෙකි (කුමාරයෙකි). එය නිවැරදි නොකළොත් ඔබේ අනගි ලිපියේ විශ්වසනීයත්වය බිඳ වැටෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19428962297230491002015-12-07T14:22:35.173+05:302015-12-07T14:22:35.173+05:30mehe sivil polis niladarin ennava, samaharavita la...mehe sivil polis niladarin ennava, samaharavita lankavema kenek oththuvak dunnada viya hakyi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-58339225072734107192015-12-06T07:25:18.493+05:302015-12-06T07:25:18.493+05:30ඔය ප්රශ්නය ගැන වැඩි තොරතුරු දන්නා කෙනෙක් ඉන්න...ඔය ප්රශ්නය ගැන වැඩි තොරතුරු දන්නා කෙනෙක් ඉන්නවාද ? කොහොමද මෙය ඔප්පු උනේ , කව්රු හරි පැමිණිලි කරලාද , පොලිසියට අසු වෙලාද වැනි ටිකක් වැඩි විස්තර දන්නා කව්රු හරි ඉන්නවාද Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66442534061117517262015-12-06T04:34:29.911+05:302015-12-06T04:34:29.911+05:30ලෝකයේ හැම දෙයම තීරණය වෙන්නේ ධනය හා බලය මත බව මේ කා...ලෝකයේ හැම දෙයම තීරණය වෙන්නේ ධනය හා බලය මත බව මේ කාරණාවේදී පෙනෙනවා. යම් විදියකින් මෙය ඇමරිකානු කාන්තාවකට සිදුවූවා නම් තත්වය මෙයට වඩා වෙනස්වන්නට තිබුණා. අනෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ කසිකබලක් කියන එක තේරෙනවා. හරියට කසිප්පු කාරයාගේ පුතාට අමද්‍යප සංගමයේ සභාපතිකම දෙනව වගේ වැඩ කරන ගොං හැත්තක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්නේ. ලෝකයේ බහුතර රටවල පිළිගන්නා මානව හිමිකම් තුට්ටුවකට හෝ මායිම් නොකර ගෝත්‍රික ගණයට වැටෙන ෂාරියා වැනි ‘සුනඛ‘ නීති (අපේ රටේ ද ටිකෙන් ටික ක්‍රියාත්මක කරන්නට අපේම කටිට්ය උල්පන්දම් දෙන - උදා බැංකු) ක්‍රියාත්මක කරන රටක රජපවුලක කුමාරයෙක් (නාකි පප්පෙක්) ඔවුන්ගේ කසිකබල් සංගමයේ සභාපතිකමට පත්කරගැනීම තුළින්ම මේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. උන් ඉන්නේ අප වගේ රටවල මානව හිමිකම් සොයන්න පමණයි. උන්ගේ බම්බු කවුන්සිලේ මහ එකාගේ ගෙදරදි කැඩෙන මානව හිමිකම් ගැන එකෙක් හෝ කතා කරන්නේ නැහැ. ලෝක ජනමාධ්‍ය පවා එය එක් කාරණයක් ලෙස ඉස්මතු කර දක්වන්නේ නැහැ. මොකද මහ එවුන්ගේ මානව හිමිතම් කැඩෙන නිසා. මේවාට කිවහැක්කේ ‘අනේ හුකේ නන්නානේ‘ කියා පමණයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-34114321407797087482015-12-05T23:34:59.312+05:302015-12-05T23:34:59.312+05:30පහත ලින්කුවෙන් පිවිස ඔබත් දැන්ම අත්සනක් තබන්න ..
අ...පහත ලින්කුවෙන් පිවිස ඔබත් දැන්ම අත්සනක් තබන්න ..
අනිත් අයවත් දැනුවත් කරන්නට මෙය Share කරන්න.
// මේ වන විට අප අසල් වැසි ඉන්දියාව සවුදි අරාබියට ශ්‍රමිකයන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වා ඇති අතර ඉන්දුනීසියාව සවුදි අරාබියාවේ සේවය කරන හත් ලක්ෂයකට ආසන්න තම රට වැසියන්ට නැවත මවු රටට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. කලාපීය සෙසු රටවල්ද කෙමෙන් කෙමෙන් මෙම තීරණය ගන්නට සූදානම් මොහොතක අපද එම තීරණය ගත යුතුව ඇත. //

https://secure.avaaz.org/en/petition/The_President_of_the_Sri_Lanka_Stop_Sending_Workers_to_Saudi_Arabia/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-17896330089183487072015-12-05T23:30:36.670+05:302015-12-05T23:30:36.670+05:30කියවන්න.
http://otukatha.blogspot.com/2015/12/blo...කියවන්න.

http://otukatha.blogspot.com/2015/12/blog-post.htmlසිතන්නාhttps://www.blogger.com/profile/08816635893618213576noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61043442200253079682015-12-05T23:26:22.012+05:302015-12-05T23:26:22.012+05:30සවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම...සවුදි අරාබියේ වහල් ගෘහ සේවයට කතුන් යැවීම වහාම තහනම් කිරීමනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-41343423274926935792015-12-05T22:16:37.363+05:302015-12-05T22:16:37.363+05:30එතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ ...එතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ අපිද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9962240667330301582015-12-05T22:16:29.127+05:302015-12-05T22:16:29.127+05:30එතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ ...එතකොට දැනට සවුදි ගිහින් වැඩ කරන උදවියට පඩි දෙන්නේ අපිද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-10713196779505937232015-12-05T22:14:26.421+05:302015-12-05T22:14:26.421+05:30තමුන්නාන්සේලා මොන සිල්පදය කැඩුවත් නොකැඩුවත් අපිට ක...තමුන්නාන්සේලා මොන සිල්පදය කැඩුවත් නොකැඩුවත් අපිට කමක් නැහැ.... නමුත් ඒම සිල්පද රකින්න කියලා අනික් අයට බලෙන් පටවන්න එපා....

තුන් වෙනි සිල්පදේ නොකඩන කස්ටිය ට මම කියන්නේ... ඔය පොර ටෝක් දෙන්නේ අතටම අහු වෙනකම් කියලාය.... ඊට පස්සේ එතුමන් ලාත් පිලිගනී නොදැනුවත්වම තුන්වෙනි සිල්පදේ කැඩිලා කියලාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-18516976080465077412015-12-05T22:11:22.023+05:302015-12-05T22:11:22.023+05:30හවුස් මේඩ් ලා රට යන්නෙ සල්ලි හම්බ කරන්න.. අපි ඒගොල...හවුස් මේඩ් ලා රට යන්නෙ සල්ලි හම්බ කරන්න.. අපි ඒගොල්ලන්ට සල්ලි දෙන්නෙ නැහැ නේ... ඒහෙම යන අය සවුදි යන්න තීරනය කොලොත් අනියම් සම්බන්දතා නවත්තලා ජීවිතේ බේරගෙන එන එක වැරදිද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-34192966097355977182015-12-05T21:14:07.983+05:302015-12-05T21:14:07.983+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-41290547393771925122015-12-05T20:48:17.283+05:302015-12-05T20:48:17.283+05:30@AnonymousDecember 5, 2015 at 6:13 PM
@AnonymousDe...@AnonymousDecember 5, 2015 at 6:13 PM
@AnonymousDecember 5, 2015 at 7:38 PM

අදහස්වලට ස්තුතියි. ඒත් මගේ තර්කය ඔබත් තේරුම් අරන් නෑ. ඔබේ බස්වහරින්ම ඔබේ හැදියාවත් පෙනේ. ගෑනුත් පිරිමිත් කොයි රටට ගියත් හිත පාලනේ කරගෙන අනාචාරයේ නොයෙදෙනවනං ප්‍රශ්න අඩුයි නේද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-65773761646646267202015-12-05T20:45:15.086+05:302015-12-05T20:45:15.086+05:30@ Pra JayDecember 5, 2015 at 6:11 PM
නදී කම්මැල්ල...@ Pra JayDecember 5, 2015 at 6:11 PM

නදී කම්මැල්ලවීරගේ කීමට පිලිතුරක් දුන්නා පමනයි. එයා පිරිමියකු සමග ආදි වසයෙන් කිව්ව නිසයි මම එහෙම ලිව්වෙ. ගෑනුද පිරිමිද අදාල නෑ. වැරැද්ද වැරැද්දමයි. දඬුවම කාටත් පොදු වෙන්න ඕන. ගැහැණියක සමග කමක් නෑ නේද? කියලා ප්‍රශ්නෙන් පිට ගිහින් ආතල් ගන්න එපා. මං කියපු දේ තර්කය තේරුම් ගන්න. ඇයි අනාචාරයට ඔජ වඩන්නේ? ආදරය කලාට ගල් ගහන එකට අපි කවුරුත් විරුද්දයි. ස්තුතියි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-2750522663280237262015-12-05T19:45:10.877+05:302015-12-05T19:45:10.877+05:30seriously mate.seems like you are having a mental...seriously mate.seems like you are having a mental disorder as well as Sexual dysfunction.kindly consult a doctor and help society!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-47428700724151720882015-12-05T19:38:04.640+05:302015-12-05T19:38:04.640+05:30මචං ප්‍රාජේ..ඔය සවුදියේ ඉපදෙන්න ඕන කාලකන්නි වනචාරි...මචං ප්‍රාජේ..ඔය සවුදියේ ඉපදෙන්න ඕන කාලකන්නි වනචාරි ටිකක් කරුමෙට ලංකාවෙත් ඉපදිලා ඉන්නව.උන් තමයි ඔය කොමෙන්ටු දාල (AnonymousDecember 5, 2015 at 3:11 PM/Sa rasa) තමුන්ගෙ අසහනේ පිට කර ගන්නෙ.අර බුද්දාගමේ තාලිබාන් වර්ෂන් එක ලංකාවෙ පිහිටුවන්න තටමන්නෙත් මුන්දලම තමයි.මුං ගැන සිරාවටම අනුකම්පා කරන්න ඕන.ගෑනු පිටරටට විකුණගෙන කන ගමන් ඒ ගැනුන්ටම ගරහන කෑ පතේ පහරන උන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-63318325460762494732015-12-05T19:16:50.060+05:302015-12-05T19:16:50.060+05:30තුන්වෙනි සිල්පදය ගෑණු වැඩියෙනුත් පිරිමි අඩුවෙනුත් ...තුන්වෙනි සිල්පදය ගෑණු වැඩියෙනුත් පිරිමි අඩුවෙනුත් පිලිපදින්න ඕනෙ ඇතිනේ.
එහෙම නැත්නම් ගල්ගසා මරා දැමීම හා කසපහරදීම සමානද? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62490942689909998312015-12-05T19:10:58.893+05:302015-12-05T19:10:58.893+05:30ගමෙන් බාගයක් ජීවත් වෙන්නේ
ගෑණු අරාබියට යවලා
උඹලා ...ගමෙන් බාගයක් ජීවත් වෙන්නේ
ගෑණු අරාබියට යවලා

උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි
ගමත් දුවෙන්නේ
රටත් දුවන්නේ
රට කරවන එවුනුත් සැප ගන්නේ
ඔය තුට්ටු දෙකෙන් තමයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-29311251674358318082015-12-05T18:17:35.264+05:302015-12-05T18:17:35.264+05:30උඹේ ලෙඩේට දොස්තර කෙනෙක් හම්බු වෙලා බෙහෙත් ගනින්.මො...උඹේ ලෙඩේට දොස්තර කෙනෙක් හම්බු වෙලා බෙහෙත් ගනින්.මොකද උඹ බැඳල නම් ගෑනි පවු!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60311564295999091772015-12-05T18:13:05.908+05:302015-12-05T18:13:05.908+05:30අනේ බොල ගෑනියෙක් දැක්කම මස් කූරු කෙලින් කර ගෙන ඒකි...අනේ බොල ගෑනියෙක් දැක්කම මස් කූරු කෙලින් කර ගෙන ඒකිට කොටන්නෙ කොහොමද කියල තතනන ඒ බැරිඋනාම වේසි කියල ඒකිට බැනල මතක් කරන් අත මරන රට වටේම ගිහිං කසාදෙට මැස්සෙක් වත් වහපු නැති ගෑනියෙක් හොයන තොපි වගේම විකුර්ති කාමයෝ ටිකක් තමයි සවුදියෙත් ඉන්නෙ.වෙනස උන් සිකුරාදට එළිපිට ගල් ගහද්දි තොපි හත් දවසෙම සයිබරේ හැංගිලා ඉඳන් ගල් ගහනව,එහෙම බැලුවම තොපි සවුදි වනචාරින්ටත් වැඩිය පොන්නයො!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-38109119331966079142015-12-05T18:11:30.126+05:302015-12-05T18:11:30.126+05:30///අනාචාරය සහ පිරිමියකු සමග ලිංගික හැසිරීම යන දෙකම...///අනාචාරය සහ පිරිමියකු සමග ලිංගික හැසිරීම යන දෙකම එකක් සේ නොගන්න/// !!!!!! ????? XXXX %%%

ගැහැණියක සමග කමක් නෑ නේද?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-39404801697065944452015-12-05T18:03:49.731+05:302015-12-05T18:03:49.731+05:30ඔන්න ඕක තමයි කියන්නෙ එක වචන හතක් ඇති තමුන්ගෙ වෘෂභභ...ඔන්න ඕක තමයි කියන්නෙ එක වචන හතක් ඇති තමුන්ගෙ වෘෂභභාවය පෙන්වන්න. ගොන් හරකො සවුදියේ ගල් පාරවල් කාල මැරෙන හැම ගෑනියෙක්ම ඒ ඉරණමට මුණ දෙන්නෙ තමුන්ගෙ කැමැත්තෙන් රෙද්ද උස්සලා නෙමෙයි.තෝ වගේ එකෙකුත් වැදුවේ ගෑනියෙක්.ඒකයි දුක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-14907935327718822672015-12-05T17:07:57.162+05:302015-12-05T17:07:57.162+05:30“ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද?“ ...“ඒ තීන්දුව ගැනීමට තව කී දෙනෙක් දිවි පිදිය යුතුද?“ අමාවකට පිස්සුද තවත් දවසක් දෙකක් ප්‍රකාශ නිකුත් කරලා කතාකරලා අමතක කර දැම්මාම හරි ! Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89820632577013593812015-12-05T15:41:33.353+05:302015-12-05T15:41:33.353+05:30// තුන්වන සිල්පදය නොකඩන්න. //
පිස්සුනම් කියන්න එ...// තුන්වන සිල්පදය නොකඩන්න. //

පිස්සුනම් කියන්න එපා....!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-60349617738610660262015-12-05T15:11:21.051+05:302015-12-05T15:11:21.051+05:30"මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග..."මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද? ..." යනාදී වසයෙන් නදී කම්මැල්ලවීර නමැති මහා වීරවරිය ඇගේ බුකියේ හෙන ටෝකක් දී ඇත.

පිලිතුර ඉතා සරලය. ලිංගික සබඳකම ඔබේ නීත්‍යානුකූල සහකරුට සීමා කරගන්න. අනාචාරයේ නොයෙදෙන්න. අනාචාරය සහ පිරිමියකු සමග ලිංගික හැසිරීම යන දෙකම එකක් සේ නොගන්න. තුන්වන සිල්පදය නොකඩන්න.Anonymousnoreply@blogger.com