tag:blogger.com,1999:blog-6723654465570087388.post4328120208867185921..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : බල්ලන් නොමරා සල්ලි හම්බ කිරීමකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6723654465570087388.post-91472616956333395122013-06-20T22:27:44.708+05:302013-06-20T22:27:44.708+05:30ඇයි බං පූසා?
ඇයි බං පූසා?<br />ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-81595544499917075132013-06-19T09:03:41.399+05:302013-06-19T09:03:41.399+05:30ඉතාමත් හොඳ ඉසව්වකට අද ඔබ යොමුව ඇත්තේ. ඒ වගේම වන්නේ...ඉතාමත් හොඳ ඉසව්වකට අද ඔබ යොමුව ඇත්තේ. ඒ වගේම වන්නේත් ඔබ කියනා දේම තමයි. මතුපිටින් පේන දේට වඩා වැඩියි යටින් වන කොටස. හරියට මුදේ පාවෙන අයිස් කුට්ටි වගේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9489342978904323782013-06-19T08:30:46.171+05:302013-06-19T08:30:46.171+05:30විශේෂයෙන් මෙවන් හරක්....විශේෂයෙන් මෙවන් හරක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-68624405504629132892013-06-18T23:30:19.689+05:302013-06-18T23:30:19.689+05:30බල්ලන්ට පමණක් නොව සෑම ක්ෂීරපායි සත්වයෙකුටම ජල භීති...බල්ලන්ට පමණක් නොව සෑම ක්ෂීරපායි සත්වයෙකුටම ජල භීතිකාව වැළඳේ. එමනිසා සෑම ක්ෂීරපායි සත්වයින්ම මරා දැමිය යුතුයි. ක්ෂීරපායි සත්වයින් යනු මිනිසා,බල්ලා,බලලා,මීයා,වවුලා,හරකා වැනි මවු කිරි බී වැඩෙන සතුන්ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-25319702248903251832013-06-18T20:43:30.846+05:302013-06-18T20:43:30.846+05:30ඩෙංගු ජලභීතිකාව වකුගඩු රෝග වගේ මේ හැම වසංගතයක් පිට...ඩෙංගු ජලභීතිකාව වකුගඩු රෝග වගේ මේ හැම වසංගතයක් පිටිපස්සෙම කොම්පැනියක් තියෙනවා වාසි ගන්න..andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-30351314382737939962013-06-18T15:50:08.613+05:302013-06-18T15:50:08.613+05:30චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ ලංකාවේ ප්‍රදාන රෝහලක...චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ ලංකාවේ ප්‍රදාන රෝහලක වසරක් සඳහා ජල භීතිකා එන්නත් තිස් දහසක් සැපයුවත් ප්‍රයෝජනයට ගත්තේ හයදහසක් පමනයි. එම ප්‍රමානයත් ජල භීතිකාව වැළඳුන රෝගීන්ට නොව බල්ලන් සපා කෑ පුද්ගලයන්ට එන්නත් කිරීමටයි. චන්ද්‍රිකා රජය සමය ලංකාවේ සෞඛ්‍ය වැඩ සටහන් හොඳින්ම ක්‍රියාත්මක කල කාලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානයට ලක්විය.රජය අවංකව බොරු සෝබන පඩ ෂෝ නැතුව ජනතා හිතැතිව සෞඛ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා නම් බල්ලෝ නොමරා ජල භීතිකාවද, ගෙවල්වල පිලිකනු අතනොගා ඩෙංගු ද මර්ධනය කල හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87295504385980055932013-06-18T10:51:13.302+05:302013-06-18T10:51:13.302+05:30ඇත්තටම ඇමතිට සම්මානයක් ලැබුණේ කොහොමද ? නියම ඇගයීමක...ඇත්තටම ඇමතිට සම්මානයක් ලැබුණේ කොහොමද ? නියම ඇගයීමක් කරලද ? අපේ රටේ සෞක්‍ය ශේෂ්ත්රයේ සතුටු විය හැකි ප්‍රගතියක් දකින්න තියනවද? අඩු තරමේ ඩෙංගු වසන්ගතයවත් පාලනය කරන්න කටයුතු කලාද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-88839731327640135262013-06-18T10:32:27.853+05:302013-06-18T10:32:27.853+05:30පවු අනේ හැම දේටම මේ අහිංසක බල්ලෝ අල්ලගන්නේ ඇයි.පවු අනේ හැම දේටම මේ අහිංසක බල්ලෝ අල්ලගන්නේ ඇයි.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-54931460500479559832013-06-18T10:14:15.265+05:302013-06-18T10:14:15.265+05:30DIG ලට එක මරනෙකට ලක්ෂ/කෝටි ගණන් දෙන්න එපෑය.
බල්ලන්...DIG ලට එක මරනෙකට ලක්ෂ/කෝටි ගණන් දෙන්න එපෑය.<br />බල්ලන්ට නම් කොහොමද දන්නෙ නැහැ.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-43158273199356973632013-06-18T10:05:39.453+05:302013-06-18T10:05:39.453+05:30well u guys r jerks. rabies infected by cats and b...well u guys r jerks. rabies infected by cats and bats as welp so do u sugesst killin them as well. dogs are innicent animals who r tryin to jump out of their skin wit joywhen they even get very little love frm a stranger. cn u guys produce stats showin hw many get infected annuqly. and why cant y see th vaccination as a solution rather than killin all th dogs. shame on u inhumansAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91169729429056737962013-06-18T08:51:01.737+05:302013-06-18T08:51:01.737+05:30මම සත්ව අවිහිංසාවාදී සංගමයක සාමාජිකයෙක් නොවෙමි. එහ...මම සත්ව අවිහිංසාවාදී සංගමයක සාමාජිකයෙක් නොවෙමි. එහෙත් බල්ලන් පිලිබඳව යමක් ලිවිය යුතුය. නැත්නම් එය අසාධාරණයකි. මිනිසා වනාන්තරය අතහෑර දමා වනාන්තරයෙන් එලියට ආපසු වනාන්තරය අතහැර මිනිසා සමග ආ එකම සත්වයා බල්ලා පමණයි. අද බල්ලන් දඩාවතේ යන්නේ මිනිසා විසින් උන්ව කුරිරු ලෙස අත්හැර දමා ඇති බැවිනි. මිනිසාව විශ්වාස කර මිනිසා නම් සත්වයා සමග යන කාටත් අවසානයේ උරුම වන්නේ එයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-70531858084502837282013-06-18T08:37:22.057+05:302013-06-18T08:37:22.057+05:30දෙන්න ජොබ් එක ඩී අයි ජී කෙනෙකුට. බලු නැට්ටක්වත් ඉත...දෙන්න ජොබ් එක ඩී අයි ජී කෙනෙකුට. බලු නැට්ටක්වත් ඉතුරු නොවේවි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-65950225905091964092013-06-18T07:14:28.170+05:302013-06-18T07:14:28.170+05:30අම්මපා හැබෑව.. අනිවාර්යයෙන් එහෙම ගේමක් වෙන්න ඇති. ...අම්මපා හැබෑව.. අනිවාර්යයෙන් එහෙම ගේමක් වෙන්න ඇති. ඩෙංගු මරන්නේ නැත්තෙත් ඒකනේ.. මෙළෝ දෙයක් නොකරන හරකට සම්මාන හම්බ වෙන්නෙත් එහෙමම වෙන්න ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com