tag:blogger.com,1999:blog-6723654465570087388.post4755855432694136803..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : උත්තරීතර වැඩකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6723654465570087388.post-63101545820220921672016-05-06T20:08:25.637+05:302016-05-06T20:08:25.637+05:30අරූයියේ පක්ෂ ව්‍යවස්තාව නෙමේ රටේ තියේන ව්‍යවස්තාව ...අරූයියේ පක්ෂ ව්‍යවස්තාව නෙමේ රටේ තියේන ව්‍යවස්තාව අනුව හෝ නිතිය ක්‍රියාත්මක වේන්නෙ නැහැනේ.ඒ තරම් සුපිරි උත්තරිතර පොරවල් මුන්.
Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89140453023764835992016-05-06T16:21:04.995+05:302016-05-06T16:21:04.995+05:30පක්ෂ දෙකේ නායකයින්ට පුලුවන්නේ විනය නීති ක්‍රියාවට ...පක්ෂ දෙකේ නායකයින්ට පුලුවන්නේ විනය නීති ක්‍රියාවට නංවන්න (එහෙම දේවල් පක්ෂ ව්‍යවස්තාවේ තියෙනවා නම් )Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-69974462410792432362016-05-06T12:22:32.822+05:302016-05-06T12:22:32.822+05:30උත්තරීතර දඬුවම් කියන්නෙ මේවට නොවෙන්නං.උත්තරීතර කට්...උත්තරීතර දඬුවම් කියන්නෙ මේවට නොවෙන්නං.උත්තරීතර කට්ටියනේ..පොල්කිචි ජෝඩුවhttps://www.blogger.com/profile/05782316251902443090noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-43995191236615685562016-05-06T09:26:34.166+05:302016-05-06T09:26:34.166+05:30ඒ මදිවට මේ බල්ලා කතානායක තුමනි කියන්නේ නැතුව එහෙම ...ඒ මදිවට මේ බල්ලා කතානායක තුමනි කියන්නේ නැතුව එහෙම කරන්න බෑ කතානායක කියා කීපවිටක් කිව්වා. වීඩියෝ එක ඇස් පියාගෙන අහගෙන ඉන්න හොඳට ඇහෙනවා මේ බල්ලා බුරන හැටි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87524590964116083482016-05-05T23:35:21.904+05:302016-05-05T23:35:21.904+05:30ප්‍රසන්න රණවීරට හෝ පාලිත තෙවරප්පෙරුමට හෝ දඩුවම් කි...ප්‍රසන්න රණවීරට හෝ පාලිත තෙවරප්පෙරුමට හෝ දඩුවම් කිරීම අර්ථ විරහිතය.

ඇත්තටම ඉහළම දඩුවම ලබාදිය යුත්තේ දිනේෂ් ගුණවර්ධනට ය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 1983 දී මහරගම අතුරු මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත් වූ දිනේෂ් ගුණවර්ධන මේ ගෙවන්නේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් තුන්වන අවුරුද්දයි. ඒ අතරතුර අවුරුදු හයක් ගෙදර සිටි බව ඇත්තක් වුවද ඔහු ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

එහෙත් ඒ ජේෂ්ඨකම අමතකව වල් තක්කඩිකම උඩට මතුවන්නේ කළබගෑනියකදී ය. පසුගිය අගහරුවාදා ඇතිවූ පාර්ලිමේන්තු ගැටුමේ දී මේ ජේෂ්ඨයා හැසිරෙන්නේ වෙඩි කෑ ඌරෙකු සේ ය. වරෙක යටි ගිරියෙන් කෑ ගසමින් ද වරෙක ප්‍රකෝප ලෙස අභියෝග කරමින් ද තවත් වරෙක ආණ්ඩු පක්ෂයට බැන වදිමින් ද ඔහු හැසිරෙන්නේ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් අභිබවා යමිනි. බරපතලම වරද වන්නේ ඔහු සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරීමයි.

ඉහ නිකට පැසුණු දිනේෂ් ගුණවර්ධනගේ කහඹිලියා ගා ගැනීමට සාපේක්ෂව ආධුනික තෙවරප්පෙරුම හා ප්‍රසන්න රණවීර කළ දෙයක් නොමැත.

නාමාධාරී පාසැල් වලින් අධ්‍යාපනය ලැබූ විට විනය ඇතුළු පෞද්ගලික චර්යාව යහපත් වන බව මතයක් පවතී. එහෙත් කහඹිලියා ගා ගෙන දගලන දිනෙෂ් මෙන්ම කට වාචාලකම් කියවන රනිල් වික්‍රමසිංහ ද කොළඹ රාජකීය විද්‍යාලයේ නිෂ්පාදනයන් දෙකකි.

අදෝමැයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-49725224950679391722016-05-05T22:02:38.172+05:302016-05-05T22:02:38.172+05:30උත්තරීතර දඩුවමක් දෙයිද?උත්තරීතර දෙන්නෙක් නිසා නිදො...උත්තරීතර දඩුවමක් දෙයිද?උත්තරීතර දෙන්නෙක් නිසා නිදොස් කොට නිදහස් කරයිද දන්නෑ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-41625728506557556422016-05-05T22:02:34.958+05:302016-05-05T22:02:34.958+05:30සතියක පාර්ලිමේන්තු තහනමක්. මේ මොන විකාරයක්ද? මේ වග...සතියක පාර්ලිමේන්තු තහනමක්. මේ මොන විකාරයක්ද? මේ වගේ මැරයන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ උන්ගේ නූගත්කමට ගැලපෙන දඬුවම් ලබාදීමෙන්.

මාස තුනක පාර්ලිමේන්තු තහනමක් වැටුප් සහ මන්ත්‍රී වරප්‍රසාද රහිතව.

ඒ මාස තුන තුල රජයෙන් ලබාදුන් වාහන, පාස්පෝට් ආපසු භාරදිය යුතුයි.

රජයෙන් ලබාදුන් දුරකථන පහසුකම් ඒ මාස තුන තුල අත්හිටුවීම.

කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගිවීම තහනම් කිරීම.

කිසිදු රාජ්‍ය ආයතනයකට නිල මට්ටමෙන් ඇතුළුවීම තහනම් කිරීම.

පාර්ලිමේන්තුවේ වෛද්‍ය පහසුකම් අත්හිටුවීම.

මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කිරීම.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-33807699242466894472016-05-05T18:42:52.569+05:302016-05-05T18:42:52.569+05:30තටමල තටමල පඩයක් ඇරියත් ඔයිට සද්දලුතටමල තටමල පඩයක් ඇරියත් ඔයිට සද්දලුMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-85174722744141334952016-05-05T17:02:21.779+05:302016-05-05T17:02:21.779+05:30අපිට ගැහුවත් මොකද බං දැන් අපිට යහපාලනේ තියෙනවානේ.....අපිට ගැහුවත් මොකද බං දැන් අපිට යහපාලනේ තියෙනවානේ......... අම්මපා අපිනං හවසට කෑවේ නැතත් ඔය යහපාලනේ ගැන කතා කර කර ඉදලා සතුටෙන් නින්දයට යනවා බං...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com