tag:blogger.com,1999:blog-6723654465570087388.post5094726057070983941..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : සිගරැට් පැකට්ටු අර්බුදයේ හැබෑවකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-44521880482257912372015-03-03T16:59:32.613+05:302015-03-03T16:59:32.613+05:30rupa neme vedio dammat oka nawaththanne naha bona ...rupa neme vedio dammat oka nawaththanne naha bona aya, munge hithe oka biwama loku wadak kiyala , eta hodai ekek dennek marennama owata monawahari dala ewwanam ethakotanam nawathiy , Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42751095538789801102015-02-04T19:20:13.769+05:302015-02-04T19:20:13.769+05:30දුම්පානය නිසා ශරිරයට ලැබෙන කිසිම දෙයක් නැහැ. නිකම්...දුම්පානය නිසා ශරිරයට ලැබෙන කිසිම දෙයක් නැහැ. නිකම් සල්ලි වියදම් කරලා ලෙඩ හොයා ගන්න එක විතරයි වෙන්නේ. ඉතිං ඒක තහනම් කිරීම, එක පාරටම බැරි නිසා ටිකෙන් ටික හරි , වැරදි වෙන්නේ කොහොමද? රජයට කොම්පැණි වලින් බදු සල්ලි ලැබෙන හින්දද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-30841993454059363882015-02-04T14:48:53.899+05:302015-02-04T14:48:53.899+05:30හැබැයි රූප විතරක් දාලා මදි............. හැබැයි රූප විතරක් දාලා මදි............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-72656689704546039372015-02-04T11:29:47.644+05:302015-02-04T11:29:47.644+05:30//මෙහිදී රට තුල දුම් පානය සහමුලින්ම තහනම් කිරීම බඳ...//මෙහිදී රට තුල දුම් පානය සහමුලින්ම තහනම් කිරීම බඳු ඉතා අන්තවාදී ක්රියා අප ඉල්ලා සිටින්නේ නැත.//
//රූපමය අවවාද සමග සිල්ලරට දුම්වැටි විකිණීමත් තහනම් කළ යුතු බවයි.දුම්වැටි විකිණිය යුත්තේ පැකට් වශයෙන් පමණි.//

මේක නිකන් මහින්ද රාජපක්ෂව රනිල් වික්රමසිංහ ගෙන් රී ප්ලේස් කළා වගේ එළකිරි වාමාංශික සිම්පල් ප්ලෑන් එකක්, කොහොමද වාමාංශික ටිකිරි මොළ !!

ජයවේවා ඈ!!!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-11782868125410205622015-02-04T11:15:52.254+05:302015-02-04T11:15:52.254+05:30ඔතනදි කරුණු දෙකක් ගැන මගේ අවදානය යොමු වෙනවා.
එකක...ඔතනදි කරුණු දෙකක් ගැන මගේ අවදානය යොමු වෙනවා.

එකක් තමයි දුම්වැටි පැකට්ටු වල රූපමය අවවාද යෙදීම වලක්වා ගැනීමට දුම්වැටි සමගම ගෙනයන දැඩි උත්සාහය. කියමනක් තියෙනවා දුම්කොළ/දුම්වැටි සමාගම දැඩිලෙසම විරුද්ධ වන දේ තමයි කෙසේ හෝ කල යුත්තේ දුම්පානය දුර්මුඛ කිරීමට නම් කියා. මම කියන දේ පැහැදිලි ඇතිනේ.

දෙවැනි කාරණේ තමයි එක් දුම්වැටියක් මිලට ගෙන පානය කරන අයත් ඉන්නවා. ඒ වගේ තවත් පිරිසක් ඉන්නවා දුම්වැටි හතර පහක් හෝ ඊට වඩා වැඩි ගණනක් එක් වර මිලට ගෙන ඒවා වරින් වර පානය කරනවා. අන්න ඒ වගේ එකවර දුම්වැටි පැකට්ටුවක් මිලට නොගත්තත්, ඉහත කි අන්දමට දුම්වැටි හතර පහක් මිලට ගන්නා විටත් වෙළෙන්දන් ඒවා දමා දෙන්නේ හිස් දුම්වැටි පැකට්ටුවකටම තමයි. වෙළදසැල් වල තිබෙනා දුම්වැටි සිල්ලරවැ විකුණා දැමුපසු කිසිදිනක මම දැක නෑ ඒවායේ පැකට්ටු කසල ගොඩට දමනවා. බොහෝ විට වන්නේ ඉහත කි පරිදි ඒවා පාරිභෝගිකයන් අතටම යාමයි. පාරිභෝගිකයන් මිලට ගන්නා දුම්වැටි සුළු ප්රමාණයක් වුවත් දමාගැනීමට භාවිතා කිරීමයි.

අනික තමයි දුම්වැටි පැකට්ටු වල රූපමය අවවාද යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ යම් අයෙක් දුම්බොනවා නම් ඔහුව දුර්මුඛ කිරීම පමණක් නොවෙයි. එහි ඇති රූපමය අවවාද දකිනා වෙනත් අයද ඒ සදහා යොමු වීම වලක්වා ගැනීමයි. උදාහරණයක් විදියට යම් නිවසක පිරිමියෙක් දුම්වැටි බොනවා නං, ඔහු රැගෙන එන දුම්වැටි පැකට්ටුවේ ඇති රූපමය අවවාද දකිනා කුඩා දරුවන් එයින් වැළකීමට ඉඩ තිබෙනවා. එසේම ඔවුන් අදාල පිරිමියාට බලපෑම් කරන්න තිබෙන ඉඩ වැඩියි දුම්පානයෙන් වැළකෙන ලෙස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61294027712335903482015-02-04T11:07:12.956+05:302015-02-04T11:07:12.956+05:30100% true100% trueAnonymousnoreply@blogger.com