tag:blogger.com,1999:blog-6723654465570087388.post5433854354018545772..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : අම්මට හුඩු දේශප්‍රේමි පාදෙනියකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6723654465570087388.post-36505193054905967302014-04-09T05:31:20.890+05:302014-04-09T05:31:20.890+05:30ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්...ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කෙරෙන බොහෝ වෛද්‍යවරු තුල රෝගීන්පිලිබඳ ගරුත්වය, රෝගීන්ට මානුශිකව සැලකීම, රෝගීන් පිලිබඳ වගකීමකින් ක්‍රියා කිරීම සහ වෛද්‍ය ආචාර ධර්ම ඉතා පහල මට්ටමක තිබෙන බව ග්ලස්ගෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිල්බඳ මහාචාර්යවරයෙකු පෙන්වා දී තිබේ. එසේම අධ්‍යාපනික ගුණාත්මක භාවය අතින් නේපාලයේ, කෙන්යාවේ, ටැන්සානියාවේ වෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ පරාජය කොට ඇත. දියුණු ශිෂ්ටසම්පන්න රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ඒ රටවල වෛද්‍යවරු රෝගීන් කෙරෙහි දක්වන ගෞරව සහිත ආකල්ප රෝගීන් කෙරෙහි වගවීම සහ ලංකාවේ වෛද්‍යවරුන් බහුතරය ගේ ක්‍රියා කලාප පිලිබඳ නිබඳවම පවසන්නේ අහසට පොළව මෙන් විශාල වෙනසක් තිබෙන බවයි. සුලු පිරිසක් හැරුනු විට ලංකාවේ දොස්තරලා යනු පන්ති අතික්‍රමණය නිසා හටගත් හීනමානය අධි මානයකින් වසාගත් අමුතුම ජීවීන් පිරිසකි. පොතේ දැණුම මිස මොවුන් ගෙන් බොහෝ දෙනෙකුට ජීවන දැනුම නොමැත. ඒ නිසා පොඩ්ඩ බැරි වන විට වර්ජනයට බසිති.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ තවමත් පවතින්නේ ඉතාම නොදියුණ මට්ටමකය. මේ පීඨ වල පුද්ගල ගරුත්වයක් නොමැත.ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලද අති දරුණු අන්දමින් නවක වදය ක්‍රියාත්මක වේ. නිරුවත් කරවීම, අසභ්‍ය ඉරියව් අනුකරණයට බල කිරීම, සිසුවියන්ට කුණුහර්ප කීමට බල කිරීම , අසභ්‍ය කතා සහ සින්දු ලියා දී ඒවා සමුහය ඉදිරියේදී කියවීමට බල කිරීම, බලහත්කාරයෙන් වියායාම කරවීම බොහෝවිට සිදු වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ. මෙවැනි නිරුවත් කිරීම් ලංකාවේ වෛද්‍ය පීඨ වල සෑම වසරකම සිදු වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ වෛද්‍යවරයෙකු අප සමග පැවසිය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වල පවතින අමානුෂික ක්ෂිතිමය නවක වද නිසා වෛද්‍ය විද්‍යාල වලින් පිටවන්නේ මිනිස්කම නොහඳුන නරුමයන් බව මෙම ජේෂ්ඨ වෛද්‍යවරයා පවසයි.

ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි කල ඇතැම් වෛද්‍යවරුන් සිතාගත නොහැකි අන්දමේ අපරාධ කොට තිබේ. උදාහරණයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා මීගමුව රෝහලේ දී තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී. කරාපිටිය වෛද්‍ය පිඨයේ දොස්තර ජී.පී.එම් චන්දන සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින්ද විතාරණ සහ ඔහුගේ දරුපවුල මරා දැමීමේ අදහසින් නිල නිවසේ වතුර ටැංකියට වස (එම්.සී.පී.ඒ නම් වල් නාශකය ) රෝහල් සේවකයෙකු ලවා දැමුවේය. කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා (පේරාදෙණිය වෛද්‍ය පීඨය ) බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලදී. කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය විශාන් ජය ශාන්ත පරණමාන ජයවර්ධනපුර රෝහලේදී ගැබිණියක් දුෂණය කලේය. වරක් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් "ඩර්ඩන්ස්" රෝහල වෙත ගොස් තිබේ. ඒ අතක ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. එහිදී එම රෝහලේ වෛද්‍යවරයා විසින් ඇය පරීක්ෂා කරන අතරවාරයේදී ඇයට ලිංගික අතවරයක් සිදුකර තිබේ. පසුව එම නිලධාරිනිය ඒ බව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර කොල්ලූපිටිය පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත. එලෙස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියට ලිංගික අතවරයක් කර තිබෙන්නේ "ඩර්ඩන්ස්" රෝහලේ වෛද්‍යවරයෙකු වන නුගේගොඩ ගංගොඩවිල පදිංචි මහේඳ්ර අබේසිංහ විජයවර්ධන නමැත්තාය. මොහු කොලඹ වෛද්‍ය පීඨයේ නිශ්පාදනයකි. මෙම පුද්ගලයන් නිරෝගී මානසිකත්වයකින් ක්‍රියා නොකළ අය බව ඔවුන් විසින් කරන ලද අපරාධ වලින් පෙනී යයි. මෙවැනි දොස්තර මානසික රෝගීන් බිහි කිරීම පිලිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටද, ශ්‍රී ලංකා වෛද්‍ය පීඨ වල සිසුන් පුහුණු කරන මහා චාර්‍යවරුන්ටද චෝදනා නිතැතින්ම එල්ලවේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-68618296171312698282014-04-08T18:30:55.007+05:302014-04-08T18:30:55.007+05:30ehenam puka deepanehenam puka deepanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-27478528668992962122014-04-08T18:18:38.724+05:302014-04-08T18:18:38.724+05:30I love GenevaI love GenevaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71145104786975084522014-04-08T15:39:59.627+05:302014-04-08T15:39:59.627+05:30that's why M mugen B beheth B bivvoth S sun! k...that's why M mugen B beheth B bivvoth S sun! kiyala kiyanne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42485577832142291712014-04-08T10:26:13.315+05:302014-04-08T10:26:13.315+05:30ජිනීවා කුමන්ත්‍රණ! මූට පිස්සු... මුන් වගේ පිස්සො හ...ජිනීවා කුමන්ත්‍රණ! මූට පිස්සු... මුන් වගේ පිස්සො හින්ද සෞඛ්‍ය සේවෙ වලපල්ලටම ගිහින් තියෙන්නෙ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-42351929892419655542014-04-08T08:32:24.786+05:302014-04-08T08:32:24.786+05:30Note: Midwifes on TUA. Doctors can't maintain ...Note: Midwifes on TUA. Doctors can't maintain the public health. Our lawyers say handing over deliveries to Nurses is illegal.
However Doctors are not on TUA. GMOAhttp://www.gmoa.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-899871496036658672014-04-07T22:51:27.542+05:302014-04-07T22:51:27.542+05:30http://142.4.27.83/Sinhala/news.php?id=24479http://142.4.27.83/Sinhala/news.php?id=24479GMOAhttp://www.gmoa.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-36022859257329623632014-04-07T22:43:40.855+05:302014-04-07T22:43:40.855+05:30මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ද්වේශ සහගතව වෛද්‍ය පාදෙ...මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ද්වේශ සහගතව වෛද්‍ය පාදෙනිය මැතිතුමා අපහසුතාවයට පත්කිරීමේ චේතනාවෙන් කරනලද එකකි.වෛද්‍ය පාදෙනිය මැතිතුමා ජාතියට සම්පතකි.දේශයට ජීවයකි.ජාතියට අභිමානයකි.ලෝකයට විළි ලැජ්ජාවකි.මෙම බ්ලොග් අඩවිය ලියන පුද්ගලයා සහ ජිනීවා කුමන්ත්රණකරුවන් අතර සම්බන්ධය හෙළිකරමින් අපි මීළඟ ජනමාධ්‍ය නිවේදනය නිකුත් කරමු.
- මීට,
සබන් අබේවර්දනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3491623305458181082014-04-07T18:59:27.713+05:302014-04-07T18:59:27.713+05:30ඔබ විසින් මේ සම්පූර්ණ සවිස්තර වාර්ථාව ඉදිරිපත් කරල...ඔබ විසින් මේ සම්පූර්ණ සවිස්තර වාර්ථාව ඉදිරිපත් කරලා නැහැ. මෙතනදි ජාත්‍යන්තරව හෙදියන්ට ප්රසූතකරණය කරන්න බැහැ කියන එකට සාධක ඒ විශාල වාර්ථාවෙ ඇතුලත් වෙන්න පුලුවනි. අපි හැමදේම පේන දේ දිහා බලාගෙන බොරුවට ගහගන්නෙ නැතිව මොකද්ද වෙල තියෙන්නෙ කියලා සැලකිල්ලෙන් බලන්න ඕනි....
පාදෙනියට එරෙහි සටනට මරුසිරා,පොඩිවිජේ යවල වැඩක් නැහැ..හොඳට ශක්තිමත් පදනමක් සහිත විදේශ උදාහරණ දෙන්න පුලුවන් අය ඉදිරියට ගන්න ඕනි. මං හිතන්නෙ මුරුත්තෙට්ටුවේ ආනන්දට වඩා පාදෙනිය ඔය ගැන වඩාත් විස්තරාත්මකව යමක් දන්නවා ඇති. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-24146229149716115312014-04-07T18:39:09.989+05:302014-04-07T18:39:09.989+05:30සූතිකාගාර සේවය ලබාදෙන්න බැරි හෙදියෝ තියටර් වල වැඩ ...සූතිකාගාර සේවය ලබාදෙන්න බැරි හෙදියෝ තියටර් වල වැඩ කරන එකත් සාධාරණ නෑ වගේ..ඒකත් පාදෙණියටම කරගන්න කියන්නයි තියන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48944434809209198432014-04-07T17:59:28.933+05:302014-04-07T17:59:28.933+05:30පාදෙනියද....පුක දෙනියදපාදෙනියද....පුක දෙනියදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-83767231165732913542014-04-07T13:49:00.558+05:302014-04-07T13:49:00.558+05:30දේශප්රේ මීයාදේශප්රේ මීයාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62466116441282385782014-04-07T13:46:47.992+05:302014-04-07T13:46:47.992+05:30අමරසේකර කාරයාගේ නම් මොලේ කොලොප්පම් උනේ වයසට ගියාට ...අමරසේකර කාරයාගේ නම් මොලේ කොලොප්පම් උනේ වයසට ගියාට පස්සෙනේ.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-3354213724305902562014-04-07T13:31:25.394+05:302014-04-07T13:31:25.394+05:30දත් දොස්තරලා දෙන්නා තව හොඳයි..,!දත් දොස්තරලා දෙන්නා තව හොඳයි..,!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48347640151177426002014-04-07T12:56:14.133+05:302014-04-07T12:56:14.133+05:30යකෝ දැන් රටේ හැම මගුලටම ජිනීවා ගාවන්නේ,හෙට අනිද්දා...යකෝ දැන් රටේ හැම මගුලටම ජිනීවා ගාවන්නේ,හෙට අනිද්දා වෙනකොට රටේ අගනගරය ජිනීවා වේවිද මන්දා...?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-75263969944319097722014-04-07T12:06:44.010+05:302014-04-07T12:06:44.010+05:30ලන්කාවෙ ඉගෙනගත්තු mbbs කාරයන්ගෙ තියෙන්නෙ කුහක කමයි...ලන්කාවෙ ඉගෙනගත්තු mbbs කාරයන්ගෙ තියෙන්නෙ කුහක කමයි ඉරිසියාවයි. බහුතරයක් උන් ඇවිල්ල ගමෙන් ආපු අම්බරුවො, කොහොමහරි බලන්නෙ කොලබින් බට්ටරමුල්ලෙන් ඉඩම් කෑල්ලක් අරන් බින්න බහින්න. ඊටෙ පස්සෙ කොලබ මිනිස්සු වෙනවා. මොනවා උනත් නර්ස් ල වැඩක් කරනවා මිනිස්සුන්ට. පැය විසිහතරම රෝහලේ ඉදගෙන වැදගත්ම සේවයක් මිනිස්සුන්ට කරනවා. නර්ස්ලට තව එක අවුරුද්දක් වැඩි පුර ඉගැන්නුවොත් ලේසියෙන්ම mbbs කර්යන්ගෙ වැඩ සියල්ලම වගේ කරන්න පුලුවන්. mbbs කාරයො නර්ස්ලට බයයි තමන්ට වඩා දක්ශ නිසාත් මිනිසුන්ට හිත්වත් නිසාත්, ඒ බයට තමා මේ දගලන්නෙAnonymousnoreply@blogger.com