tag:blogger.com,1999:blog-6723654465570087388.post5512571945538684175..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ලින්කන් හා මහසෙන්කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6723654465570087388.post-41668389973278665212013-06-04T09:18:13.905+05:302013-06-04T09:18:13.905+05:30This comment has been removed by the author.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-21000158930958715802013-06-04T09:17:45.192+05:302013-06-04T09:17:45.192+05:30mahindamahindaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-20357958924904236772013-06-04T09:06:37.098+05:302013-06-04T09:06:37.098+05:30MAHINDAMAHINDAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-5846068384265943402013-06-04T07:45:02.325+05:302013-06-04T07:45:02.325+05:30තොගෙ නම කියපන් ඊළඟ එකට දාන්න..තොගෙ නම කියපන් ඊළඟ එකට දාන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-90685607199964187992013-06-04T01:15:15.900+05:302013-06-04T01:15:15.900+05:30ෙතාෙග නම ෙමාකක් ද?ෙතාෙග නම ෙමාකක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-18568869243276701802013-06-03T19:53:15.450+05:302013-06-03T19:53:15.450+05:30මහසෙන් රජ්ජුරුවන්ගේ නම නෙමෙයි දාලා තියෙන්නේ. මහසෙන...මහසෙන් රජ්ජුරුවන්ගේ නම නෙමෙයි දාලා තියෙන්නේ. මහසෙන් කියලා මදාවියක්ගේ නමක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-37534187733461046682013-06-01T19:02:23.595+05:302013-06-01T19:02:23.595+05:30මේක නම් වැරදයි මිත්රයා, මහසෙන් රජතුමා ගේ නම් වින...මේක නම් වැරදයි මිත්රයා, මහසෙන් රජතුමා ගේ නම් විනාශකාරී සුලිසුළඟකට යෙදීම වැරදියි.ඔය නම එතරම් බහුලව දැන් භාවිතයේ තියෙන නමකුත් නෙවෙයි.ඉතිහාස කියල යන්තම් හරි දෙයක් දන්න කෙනෙක්ට මහසෙන් කීවහම මතක්වෙන්නේ ඒ රජතුමා.එතුමා කළ වාර්මාර්ග වලින් අදත් රජරට වි ගොවිතැන් කරනවා.කෘතගුන සැලකීම කියන උතුම් මිනිස් ගුණාංගයට නිගරු කරන්න එපා.ඔය ඕනැ තරම් නම් තියෙන්නේ සුලි සුලඟකට යොදන්න.රාජාවලියේ සේරම රජවරු 250ට අඩුයි.ඒ නමක්ම දාන්න ඕනිද?
මම දන්න විදියට බතලගොඩ වී පර්යේෂන ආයතනය වැඩිදියුණු කල වී වර්ගයකට ඞමහසෙන්“ යන නම යෙදුවා .ඒතේ වරදක් නෑ දෙනෝදාහකගේ කුස පිරෙන නිසා.ජයශ්රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-34627499507197427622013-05-31T08:06:12.961+05:302013-05-31T08:06:12.961+05:30ආවොත් නිසැකවම විනාශයක් ඇති කරන සුළි සුළං කුණාටු ආද...ආවොත් නිසැකවම විනාශයක් ඇති කරන සුළි සුළං කුණාටු ආදිය සඳහා කාන්තා නමක් යෙදීම පිළිගත් සම්ප්රදාය වී තිබියදී "මහසෙන්" වැනි පිරිමි නමක් යෙදීම වැරදිය.

මේ කුණාටුවට මහසෙන් රජතුමාගේ නම යෙදුවේයැයි කියා කීම පිස්සු කතාවකි. ඕනෑම නමක් සහිත සම්භාවනීය පුද්ගලයන් ඉතිහාසයෙන් සොයාගැනීමට හැකිය. යම් දෙයකට තබන ලද කුමන හෝ නමක් කවුරුන් හෝ සම්භාවනීය පුද්ගලයකුගේ නමක් කියා තර්ක කිරීමට හැකි වේ. නම යෙදීමේදී කිසිවකුට එම නම තිබී ඇතිදැයි කියා සොයාබැලීම පහසු කාරණාවක් නොවේ.

මහසෙන් කියා නම දමා හොර හරක් පටවාගෙන යන ලොරි එහෙම දැකල නැද්ද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-29893354864364548732013-05-30T10:49:21.579+05:302013-05-30T10:49:21.579+05:30ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්රි.උ. සි...ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.වි. සං.
++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-43367087606802204682013-05-30T08:52:49.531+05:302013-05-30T08:52:49.531+05:30මට නම් සිහි වූයේ king asok ගේ helping sri lanka මෙ...මට නම් සිහි වූයේ king asok ගේ helping sri lanka මෙහෙයුමයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-47278277873863437412013-05-30T07:58:25.060+05:302013-05-30T07:58:25.060+05:30මොකද මොකද එකම එකම ලිපිය ලිපිය දෙපාරක් දෙපාරක් දාලා...මොකද මොකද එකම එකම ලිපිය ලිපිය දෙපාරක් දෙපාරක් දාලා දාලාඩබල් ඩබල්http://bitternight.blogspot.com/2013/05/blog-post_5145.htmlnoreply@blogger.com