tag:blogger.com,1999:blog-6723654465570087388.post5596832882724684164..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ලංකාව ශිෂ්ඨ කළ නොහැක.කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6723654465570087388.post-16125592424368451092015-02-01T05:44:54.540+05:302015-02-01T05:44:54.540+05:30Its ok. Yudde dinuwane.Its ok. Yudde dinuwane.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-37577153126998362672015-01-22T04:28:28.258+05:302015-01-22T04:28:28.258+05:30අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලු...අපිට ශිෂ්ට වීමට බැරි එක කාරනාවක් මෙම දුෂිත දෙසපලුවෝ , මෙසේ දෙසපලුවෝ දුෂිත වීමට විශේෂයෙන් බලපාපු කරුණු දෙකක් තමා , නීතියට වග නොකියන ජනාධිපති , හා මනාප ක්රමය , පළමුවැන්න නම් සංසෝදනය වෙනවා කියනවා , නමුත් මෙවරද මනාප ක්රමය වෙනස් කරන්නේ නැහැලු , කල් මදිලු ., නටන්න බැරි මිනිහට පොලොව ඇද වාගේ .,
මනාප 3 ක් තිබෙන නිසා තමා මේ නළු නිලි , ගණිකාවෝ , මැරයෝ , චෙන් කඩා පු උන් , මන්ත්රීලා වෙන්නේ ., චන්ද දායකයා 1 වෙනි මනාපේ දෙනවා කල්පනා කරලා ලයිස්තුවේ ඉන්න තරමක් හෝ හොඳ කෙනෙකුට ., දෙවැන්න ටිකක් කල්පනා කරලා එම ආසන්න දිනවල තමාට , පෝන් එකක් , 3 වීල් ටයරයක් , ඔරලෝසුවක් , හෝ ආහාර වේලක් හෝ මත්පැන් ටිකක් දුන්න කෙනාට දෙනවා , ඊළඟ මනාපේ තමාගේ ප්රියතම නිලියට , නළුවාට ගායකයාට , එසේත් නැතිනම් හොඳම ජාතිවාදියට හෝ ආගම්වාදියාට දෙනවා .
මේ හේතුව නිසා නුසුදුසු අය පත් වෙනවා , කලින් සැරේ කරු ජයසුරියලා අබිභවා පබා ආවේ එලෙසයි , රාජකරුනලා කලේ පබා ඉදිරියේ .
ඉතින් මේ මනාප 3 ක් තියෙන නිසා මුදල් වියදම් කරන උන් හා ගයේෂ පෙරේරලා වගේඅයත් හොඳ මිනිසුන් පලදා ඉදිරියට එනවා .
නීති සංසෝදනය කරන්න කල් මදිනම් එක චන්ද දායකයට එක චන්දයයි , එක (1) මනාපයි වගේ සීමා කලොත් ටිකක් හෝ තාවය යහපත් වේවි . එසේත් බැරි නම් නගර සභා චන්ද වල මෙන් මනාප 3 නම එකම කෙනාට ප්රකාශ කිරීමට හැකියාව හෝ දිය යුතුය .Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91258049201019964462015-01-21T18:12:39.240+05:302015-01-21T18:12:39.240+05:30Nehe,Ewenakam Dewiyata jeewath wenna labenne nathi...Nehe,Ewenakam Dewiyata jeewath wenna labenne nathi nisa.(Ranjan-düsseldorf)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-33391305759739414302015-01-21T14:02:10.610+05:302015-01-21T14:02:10.610+05:30ඒක ඇහුවාම දෙය්යන්ටත් පිස්සු පීකුදු වෙන්න ඇති
ඇයි අ...ඒක ඇහුවාම දෙය්යන්ටත් පිස්සු පීකුදු වෙන්න ඇති
ඇයි අප්පඋත්තරයක් දෙන්න බැරි පුස්නයක් නෙව දේවත්වය ගැනත් දුකක් දැනුනද දන්නෑ
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com