tag:blogger.com,1999:blog-6723654465570087388.post5791814389684780136..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ජවිපෙට සුභ පැතුම්කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6723654465570087388.post-45910824376646695812014-01-04T19:53:23.501+05:302014-01-04T19:53:23.501+05:30@ ඇනෝ......ඔබේ සවිස්තරාත්මක පිලිතුර අගය කරන්නෙමි.@ ඇනෝ......ඔබේ සවිස්තරාත්මක පිලිතුර අගය කරන්නෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-2743142261132505632013-12-30T21:24:28.725+05:302013-12-30T21:24:28.725+05:30ඇනෝ කියා ඇති දේ පිළි ගැනීමට සිදුව ඇත! මම කුරුණෑගලය...ඇනෝ කියා ඇති දේ පිළි ගැනීමට සිදුව ඇත! මම කුරුණෑගලය.

ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19780324171227873592013-12-29T21:47:34.530+05:302013-12-29T21:47:34.530+05:30තවත් ඩුප්ලිකේට් කනා මැදිරියෙක්. ඔය ප්‍රෝෆයිලය කළාම...තවත් ඩුප්ලිකේට් කනා මැදිරියෙක්. ඔය ප්‍රෝෆයිලය කළාමැඳිරියා කියලා හදා ගනින්.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71525226236408134472013-12-29T20:13:24.302+05:302013-12-29T20:13:24.302+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-14337441750588022822013-12-29T20:11:32.437+05:302013-12-29T20:11:32.437+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80061183214717892282013-12-29T18:57:23.820+05:302013-12-29T18:57:23.820+05:30කිසිම ඇණ ගැනිල්ලක් නෑ සහෝදරයා, කුරුනෑගල ජනයාට තිබ...කිසිම ඇණ ගැනිල්ලක් නෑ සහෝදරයා, කුරුනෑගල ජනයාට තිබූ අවසාන ප්රශ්නය විප්ලවවාදි ආකාරයකින් විසඳීම ගැන මගේ ආචාරය පල කිරීමටයි පෝස්ටුව දැම්මේ
කනා මැදිරියාකනා මැදිරියාhttp://bitternight.blogspot.com/2013/12/blog-post_26.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-40246171148231836282013-12-29T17:29:52.356+05:302013-12-29T17:29:52.356+05:30කළාමැඳරි එළියෙන් පලක් වේද?
ඔහොම ලියන්න ගියොත්නම් ම...කළාමැඳරි එළියෙන් පලක් වේද?
ඔහොම ලියන්න ගියොත්නම් මදි වෙයි තමා. මම අහන්නේ කී පාරක් ඇන ගත්තාද. ඇන ගන්නවා කියලා මෙහෙමත් හොඳද?
Anonymoushttps://www.blogger.com/profile/07329757397586503354noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-13822501127108262022013-12-29T15:23:55.140+05:302013-12-29T15:23:55.140+05:30** වෙළදසල් වෙළඳපොලෙන් ඉවත්කර දමා වෙළද පොළ අල්ලා ගෙ...** වෙළදසල් වෙළඳපොලෙන් ඉවත්කර දමා වෙළද පොළ අල්ලා ගෙන පසු කලෙක අධික ලාභ ලබන්නට විය හැකිද? **

සමහරවිට අවස්ථාවක් ලදතොත් එසේ නොකරයි කියා සිතිය නොහැක.

නමුත්, ඔවුන් දැනට භාණ්ඩ වැඩියෙන් විකිණෙන උත්සව කාල ඉලක්ක කර ගනු ලැබේ. මෙය ප්‍රදේශයේ සිටින කුඩා ලී බඩු නිෂ්පාදකයින්ට පහරකි.
පාරිභෝගිකයාත්, වෙළෙන්දාත්, නිෂ්පාදකයාත් සියල්ල රැකිය යුතුය.

නමුත්, ඒ මන්ත්‍රී ඥාති පදනම හෝ, වංචාවෙන්/දූෂණයෙන් හෝ වෙනත් සමාජ අසාධාරණ ක්‍රියාවක් මඟින් නොව.

ගමේ/නගරයේ තේ කඩයක් ඉදිරිපිට වෙනත් ප්‍රදේශයකින් පැමිණි බේකරි නිෂ්පාදන සහිත ජංගම රථයක් (චූන් පාන්) නතරකර වෙළඳම් කරනු ලැබුවහොත් ඇතිවන තත්ත්වය සිතා බලන්න. එය එම කඩය ඉදිරිපිට සෑම දිනම නතරකර වෙළඳම් කරනු ලැබුවහොත් තත්ත්වය කෙසේද?

ස්තුතියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-64762571337801080652013-12-29T15:07:18.166+05:302013-12-29T15:07:18.166+05:30ඔබේ ප්‍රශ්ණය ඇසීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.ඔබේ ප්‍රශ්ණය ඇසීම පිළිබඳව ස්තූතිවන්ත වෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66961136539061579022013-12-29T15:05:46.321+05:302013-12-29T15:05:46.321+05:30කතන්දර මහතාට පිළිතුර.
1) බදු අය කරනු ලැබේ.
2)
a....කතන්දර මහතාට පිළිතුර.

1) බදු අය කරනු ලැබේ.

2)
a. සපේක්ෂව අඩු මිලක් පවත්වා ගනී.
b. ඔහුන්ට වෙළඳසැල සඳහා බිම් කුලියක් කිසිවෙකුට ගෙවීමට සිදු නොවේ.
(සමහර වේලාවට පොළ/මාර්ග බිමට අරක් ගත් කප්පන් කරුවන් මුදලක් කඩා ගනී. නමුත් අදාළ අය ප්‍රා. සභා මනත්‍රී කෙනෙකුගේ ඥාතියෙකු බැවින්, ඥාතී පදනම මත සලකා එම කප්පන් මුදලින් නිදහස් කෙරේ.)
c. ජංගම කුටි බැවින් වෙළඳාම සඳහා සුදුසුම ස්ථානය තෝරා ගනී.

3)
a. ප්‍රමිතිය අව මට්ටමක ඇති බව මෙම ගැටලුවේදී දැන ගැනීමට ලැබිණි.
b. භාණ්ඩවලට වගකීම්වලින් බොහෝ දුරට මොවුන් ගැලවේ. සමහර භාණ්ඩවලට බිල් පතක්ද ලබා නොනුන් බව දැන ගැනීමට ලැබිණි.

4) පාරිභෝගිකයාට ලාභයක් නැත. ඉහත 3 පිළිතුරු අනුවය. අද දිනේද සොයා බැලිය හැක,
උදා - වෙනත් ලී වර්ගවලින් නිෂ්පාදනය කර තේක්ක ඩයි එකෙන් පවා තේක්කම ලෙස අලෙවි වන භාණ්ඩ. නමුත් ගැටලුවට මූලික වූයේ එය නොවේ. එනම් ඇන්දවීමත්, වගකීමෙන් නිදහස් වීමත් හොඳින් දැකිය හැක.
ස්ථිර වෙළඳසැල් හිමියෙකු වගකීම් සහතිකයක් ලබා නොදුන්නත්, වගකීමෙන් නිදහස් විය නොහැකිය. ඒ ඔහු සැමදා එම ස්ථානයේ වෙළඳාම් කළ යුතු බැවිනි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-14273871226370761292013-12-29T13:42:42.936+05:302013-12-29T13:42:42.936+05:30මට ඇතිවූ ප්‍රශ්න
1. මේ ආකාරයේ තාවකාලික ලී බඩු වෙළ...මට ඇතිවූ ප්‍රශ්න

1. මේ ආකාරයේ තාවකාලික ලී බඩු වෙළදසල්වලින් වරිපනම් හෝ ව්‍යාපාර බදු අය කර ගන්නේ නැතිද?

2. මේ තාවකාලිය වෙළඳසල්වලින් ප්රිඩේටරි ප්‍රයිසින් කරනවාද? එනම් උවමනාවෙන්ම පාඩුවක් ලබමින්ම ප්‍රදේශයේ වෙළඳසලැවලට වඩා අඩුවෙන් බඩු විකුණනවාද?

3. මේ තාවකාලික වෙළඳසල්වල ලී බඩු මිල අනෙක් වෙළදසැල්වලට වඩා අඩු යැයි සිතමි. එසේ නම්, එයට හේතුව තාවකාලික වෙළදසැල්වල ලී බඩු ප්‍රමිතියෙන් අඩු නිසාද? නැති නම් ඔවුන් ගේ ලාභාංශය අනෙක් ස්ථානවලට වඩා අඩු නිසාද?

4. පාරිභෝගිකයා ගේ පැත්තෙන් මේ ප්රශ්නය අප කෙසේ විමසිය යුතුද? එනම්, ඉහත අංක 2 හි මා ඇසූ පරිදි මේ තාවකාලික වෙළදසල්වල බඩු උවමනාවෙන්ම අඩුවෙන් විකුනන්නේ ප්රදේභයේ වෙළදසල් වෙළඳපොලෙන් ඉවත්කර දමා වෙළද පොළ අල්ලා ගෙන පසු කළෙක අධික ලාබ ලබන්නට විය හැකිද?

ස්තුතියි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-52534792997055267612013-12-28T20:37:34.660+05:302013-12-28T20:37:34.660+05:30අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.
ඩෙමිනික් රණස...අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66654972219289302712013-12-28T20:37:23.339+05:302013-12-28T20:37:23.339+05:30දැන් බළල් හස්තයන් හඳනාගන්න
අමාවකගේ නොදන්නාකම සහ ම...දැන් බළල් හස්තයන් හඳනාගන්න

අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57254475416427483762013-12-28T20:36:43.807+05:302013-12-28T20:36:43.807+05:30වෙරි හිදුන පසු දමා තිබෙන ඇනෝ කොමන්ටුව බලන්න.වෙරි හිදුන පසු දමා තිබෙන ඇනෝ කොමන්ටුව බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87955700257132320122013-12-28T20:35:59.642+05:302013-12-28T20:35:59.642+05:30අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.
ඩෙමිනික් රණස...අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-27051950565110046062013-12-28T20:35:41.743+05:302013-12-28T20:35:41.743+05:30අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.
ඩෙමිනික් රණස...අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-19219656240049938622013-12-28T20:33:46.522+05:302013-12-28T20:33:46.522+05:30අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.
ඩෙමිනික් රණස...අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-363120668710686282013-12-28T20:33:22.591+05:302013-12-28T20:33:22.591+05:30අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.
ඩෙමිනික් රණස...අමාවකගේ නොදන්නාකම සහ මාධ්‍ය හැසිරීම.

ඩෙමිනික් රණසිංහ යනු කුරුණෑගල එජානිස මන්ත්‍රී කෙනෙකි. ඔහුගේ ඥාතියෙකු විසින් මොරටුව ලී වෙළඳසැල් මඟින් ගෘහ භාණ්ඩ ගෙනවිත් තාවකාලික අටු ගසා විකිණීම කරනු ලබයි. මේ හෙතුවෙන් ප්‍රාදේශයේ කුඩා ප්‍රමාණයේ ගෘහ භාණ්ඩ වෙළඳාම් කරන ස්ථිර වෙළඳන්ට පාඩුවකි.

තමාට වෙන පාඩුව කිව යුතු වෙනත් කිසිවෙකු නැති බැවින් සහ තමන් ප්‍රාදේශීය සභාවට බදු ද ගෙවන බැවින් මෙම පැමිණිල්ල කිරීමට තෝරා ගනු ලැබුවේ. ජවිපේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ය.

මේ අනුව අදාළ ලී බඩු ජංගම වෙළඳම නතර කරවීමට ප්‍රාදේශීය සභාවට යෝජනාවක් ධර්මප්‍රිය විසින් ගෙන එන ලදී.
සිදු වූවේ කුමක්ද?
මෙම ජංගම වෙළෙන්දා තම ඥාති ඩොමිනික් ට සහ ප්‍රා. සභාපතිටත්, එජාප යේ මන්ත්‍රී (හිටපු සභාපති) ගොඩිගමුවටත් තම නිෂ්පාදන වලින් අප්‍රමාණ සංග්‍රහ කොට සහ ඩොමිනික්ගේ සහායෙන් උද්ඝෝෂණයක්ද නිර්මාණය කිරීමයි. ඩොමිනික්ගේ නිවසේ ඇති මනරම් සෝපාව සහ කෑම මේස සහ පුටු කුලකයත් මේ උද්ඝෝෂණය වෙනුවෙන්ම ලද තුටු පඬුරුය.

උද්ඝෝෂණය ගෙන ආවේ, සමාන්‍ය ජංගම වෙළඳුන්ට විණ කිරීමට ගෙනා යෝජනාවක් බව පෙන්වමින් අනිකුත් අයද උසි ගැන්වීමෙනි. එය ඉහත අමාවකගේ ෆොටෝ යෙදුම වැනිය. ලංකාදීප වාර්තාකරු ගෙන්වනුයේ ද මෙම ව්‍යාපාරිකයා විසිනි.

රටේ හැමතැනම පගාවට, වංචාවට, දූෂණ්‍යට තැන වගේම මෙතනදීද, එය සිදුවිය. දැන් නැවතත්, ප්‍රදේශයේ කුඩා ලී බඩු හිමියන්ට පහර ගසිමින් මොරටු ලී බඩු දැවැන්ත ව්‍යාපාරයක් ලෙස දියත්වේ. නමුත් ජංගමය.

අමාවක දකින සමාජවාදය, නිර්ධනපංතිය මෙයද?

මෙය ලිවීමට අමාවකට අල්මාරියක්වත් නොලැබුණ බව දනිමි. නමුත්, පෙරටුගාමී වීමේ පව ඔහුට ගෙවිය යුතුය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-48519941505699373112013-12-27T21:56:38.159+05:302013-12-27T21:56:38.159+05:30මම මේ දවස්වල බිබී ඇවිදිනව.නත්තල් පාටි කෙළවරක් නෑ.ම...මම මේ දවස්වල බිබී ඇවිදිනව.නත්තල් පාටි කෙළවරක් නෑ.මම කොමෙන්ට් කළේ හරියට ලිපිය කියවන්නෙ නැතිව.ජේ වී පී ආණ්ඩුවක් ආවනම් කෙළවෙන තරම තමයි නේ.මුන්ගෙ ඇති නිර්ධන මගුලක් නෑ.කුල පීඩනේ තියෙන්නෙ .කාලකන්නි හැත්ත.මුන් රෙදි ඇදගෙන මෙහෙම පාදඩ යොජනාවක් ගෙනාපු හැටි.වේස බල්ලො

යූ ඇන් පී ශ්‍රී ලංකා කාරයො මේ තරම් පහත් තත්වයකට ආපු නැති එක හොඳයි.මුන්ට ව්‍යාපාරිකයන්ගෙන් ගානක් කැපෙන්න ඇති.ඇයි මේ ලඟදි මේ වරෙත්ත් බල්ලො රේගු නිළධාරීන් වෙනුවෙන් පෙනී හිටියෙ.රාජ්‍ය සේවයෙ සල්ලි වැහි වහින එවුන් වෙනුවෙන් පෙනී සිටි ජේ වී පී කාරයන්ට හෙන හතම ගහපියවු.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-22240533665858860752013-12-27T13:36:09.717+05:302013-12-27T13:36:09.717+05:30නේ මන්දා බන් .....නේ මන්දා බන් .....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-6246586147736630182013-12-27T12:28:02.566+05:302013-12-27T12:28:02.566+05:30ඔය යෝජනාව පරාද කිරීම පිටුපස ඇත්තේ අධිරාජ්යවාදීන්ග...ඔය යෝජනාව පරාද කිරීම පිටුපස ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ බළල් හස්ත වෙන්න ඇති නිසැකවම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-85003830346108408652013-12-27T09:48:35.951+05:302013-12-27T09:48:35.951+05:30අනේ කාලේ වනේ වාසේ!අනේ කාලේ වනේ වාසේ!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-61409470284790196572013-12-26T22:18:17.626+05:302013-12-26T22:18:17.626+05:30අඩේ අපේ පැත්තේ කට්ටිය ටිකක් හොදයි කියලා මම හිතාගෙන...අඩේ අපේ පැත්තේ කට්ටිය ටිකක් හොදයි කියලා මම හිතාගෙන හිටියේ, බලාගෙන යද්දී සේරම එකයි නේCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16524909993706356322013-12-26T20:15:24.725+05:302013-12-26T20:15:24.725+05:30ජවිපෙට විරුද්ධව න්‍යායාත්මක ආස්ථානයක ඉදල කොමෙන්ට් ...ජවිපෙට විරුද්ධව න්‍යායාත්මක ආස්ථානයක ඉදල කොමෙන්ට් කරපු මට දැන් හිතෙනව බන් ජේවීපී කාරයො රටකට සම්පතක් කියල.නැත්නම් රට පිස්සන් කොටුවක් වෙනව.2004 දි මතවාදී සෙට් එකක් හිටිය.අද වැදනමස්කාර කරන හොරු ටිකක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-71762252672518018592013-12-26T17:30:20.398+05:302013-12-26T17:30:20.398+05:30අනේ මන්ද බං දැන් වෙන දේවල්...අනේ මන්ද බං දැන් වෙන දේවල්...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com