tag:blogger.com,1999:blog-6723654465570087388.post6149638152541181653..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ඔලු පරික්ෂා කිරීමකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6723654465570087388.post-31987412715788663532013-06-26T11:19:16.598+05:302013-06-26T11:19:16.598+05:30හිරිඹුරේගම ජෝඩුවගේ ඔලු දෙකයි මුලින්ම පරික්ෂා කරන්න...හිරිඹුරේගම ජෝඩුවගේ ඔලු දෙකයි මුලින්ම පරික්ෂා කරන්න ඕනේ.තමන්ගේ ආත්ම ගරුත්වය නැතිකරගෙන ලොකුපුටුවල ඉන්න විදිහ ගැන ලෝකයාට දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-9544663476074719722013-06-26T08:54:50.913+05:302013-06-26T08:54:50.913+05:30ඔලු පරික්ෂා කරන්න දෙයක් නෑ උසස් පෙල වෙනකම් උන්ගේ ඔ...ඔලු පරික්ෂා කරන්න දෙයක් නෑ උසස් පෙල වෙනකම් උන්ගේ ඔලු නොකෑවනං.. මෙයාලත් මෙහෛම පිස්සු නටනකොට ඉතිං රට ගැන කුමන කතාද.. ඔය පේපර් කතාව දැක්කම නං මටත් හිනාගියා මාතලන්.... පිස්සු කතා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-62035042060499835212013-06-26T07:17:36.769+05:302013-06-26T07:17:36.769+05:30උන්ගේ ඔළු පරික්ෂා කරන්න වෙන්නේ අපිටද.. මේ අස්සේ අද...උන්ගේ ඔළු පරික්ෂා කරන්න වෙන්නේ අපිටද.. මේ අස්සේ අද හිනා ගිහින් පන යන නිව්ස් එකක් දැක්කා. උසස් පෙලට සතියකට කලින්, සම්මන්ත්රණයි පන්තියි නවත්තනවලු. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ල පේපර් දුන්නට අවුලක් නෑ. ඊට වඩා හොඳයි, උසස් පෙල ලියන් ළමයි ටික ඔක්කෝම කඳවරු වලට දැම්මනම්. මේ වගේ මරි මෝද බූරුවන් එක්ක මොන අජ්ජාපනයක්ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com