tag:blogger.com,1999:blog-6723654465570087388.post7037613804663117753..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : දිවිනැගුමද දිවිනැසුමද?කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6723654465570087388.post-71457117039483581592012-10-14T14:25:52.312+05:302012-10-14T14:25:52.312+05:30ඒකත් ඇත්ත..ඒකත් ඇත්ත..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80197869436756605082012-10-10T14:50:11.696+05:302012-10-10T14:50:11.696+05:30ඔබ ලියන දේ හරිම ඇත්ත. මේ පළාත් සැබෑ පිහිටෙව්වේ කිය...ඔබ ලියන දේ හරිම ඇත්ත. මේ පළාත් සැබෑ පිහිටෙව්වේ කියන එක මුන් කාටවත් මතක නැහැ. ඇත්තටම නාමිකව හෝ ක්‍රියාත්මක නොවෙන්නෙත්, ඒ ක්‍රමය අවශ්‍ය ප්‍රදේශ වලමයි. මේවා ගැන ජනතාවට අවබෝධයක් වත් නැහැ. එකම පක්ෂයක් යටතේ ක්‍රියාත්මක වන පෙඩරල් හා පළාත් සභා ආණ්ඩු මේ තත්වය තවත් උග්‍ර කරනවා. ඔබ කියන්න වගේ, තමන්ගේ බලතල බන්දේසියක තියල මහා ආණ්ඩුවට පුජා කරන මේ මැටි මහා ඇමතිලා හුඹස් මැටි වලින් වලිනුත් හදා ගන්න පුළුවන්.<br />raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-91658516148035008362012-10-08T12:55:52.016+05:302012-10-08T12:55:52.016+05:30හිට්ලර්, සොමෝසා, බැටිස්ටා,පිනෝචේ,ගඩාෆි, මුබාරක් ....හිට්ලර්, සොමෝසා, බැටිස්ටා,පිනෝචේ,ගඩාෆි, මුබාරක් ...... කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57169233896838640922012-10-08T11:29:54.732+05:302012-10-08T11:29:54.732+05:30තමන් විසින් ගොඩකරගන්න බලය කිසියම් දිනකදී තමන්ටම එර...තමන් විසින් ගොඩකරගන්න බලය කිසියම් දිනකදී තමන්ටම එරෙහිව යන බවදේශපාලන බලය සදාකාලිකයි සිතන මුග්දයෝ කල්පනා කරන්නේ නැහැ.විදායක ජනාධිපති කම හදුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයට අද සිදුවී ඇති විනාශයම මතු දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් වෙනු ඇත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-80569895232469204792012-10-08T08:55:59.134+05:302012-10-08T08:55:59.134+05:30මචන් කියන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක අදාල නැහැන...මචන් කියන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක අදාල නැහැනේ මචන්. අනික ඊ මේල් ඇඩ්රස් එකෙන් ලිංග බේදය මනින්න පුලුවන්ද?කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-66103190299550078522012-10-07T17:35:00.625+05:302012-10-07T17:35:00.625+05:30රතු රජරට පැත්තේ තිබුණු කමෙන්ට් එකක් දැකල ආවේ. තව ප...රතු රජරට පැත්තේ තිබුණු කමෙන්ට් එකක් දැකල ආවේ. තව පොඩ්ඩෙන් කොල්ලෙක් කියල හිතල මචන් කියල කමෙන්ට් එකක් දානවා එතනම.. :) <br />\\තමන්ගේ පාත්‍රයට කඩා වැදුනු සෙනසුරා වෙනුවෙන් හිඟන්නන් ජය ගෝෂා නගයි //<br />මේක නිසා තමයි අද මෙහෙම වෙලා තියන්නේ.Anonymousnoreply@blogger.com