tag:blogger.com,1999:blog-6723654465570087388.post8248202418193185141..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි යහ පාලනේ කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6723654465570087388.post-23037138593351026802015-01-13T13:31:21.086+05:302015-01-13T13:31:21.086+05:30desapalane bankoloth novuna aya kawda kiyanawadadesapalane bankoloth novuna aya kawda kiyanawadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-67150918592887700742015-01-13T13:09:54.200+05:302015-01-13T13:09:54.200+05:30අයියෝ යහ පාලනේ. විනිමය වංචා නඩුවක් තියෙන මිනිහා මු...අයියෝ යහ පාලනේ. විනිමය වංචා නඩුවක් තියෙන මිනිහා මුදල් ඇමති. ගෙදරට වෙලා හිටියේ නැතිව ඡන්දේ දාන්න ගියානං හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-59879681354349310352015-01-13T11:35:21.458+05:302015-01-13T11:35:21.458+05:30මාර දුකයි නේද ඇනෝ අය්යා ඔයාගේ මහින්ද බයියා පැරදුන...මාර දුකයි නේද ඇනෝ අය්යා ඔයාගේ මහින්ද බයියා පැරදුනාට, ටිකක් හයියෙන් අඬන්න, කඳුලු හල හල හොටු පෙර පෙර අඬන්න, හිතේ දුක නැති වෙනකම් කොමෙන්ට් කොටන්න, රජෙක් වගේ හිටපු මහ රජා අද ඉන්න තත්වේ දැක්කම ඇඬෙනවා ඇතිනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-37716514679869501372015-01-12T23:32:06.161+05:302015-01-12T23:32:06.161+05:30වම්මු, වම්මු වගේ උන්, වමගැන බෙරිහන් දෙන එවුන්, වම්...වම්මු, වම්මු වගේ උන්, වමගැන බෙරිහන් දෙන එවුන්, වම්මු වගේ තොප්පි දාන උන්, වම්මු වගේ බ්ලොග් ලියන උන් තීරණාත්මක චන්ද වලදී පට්ට ධනපතීන්ට කඩේ යන්නේ ඇයි? වඳ වෙන්න ඔන්න මෙන්න කියල සිටි යුඑන්පියේ බිස්නස් කාරයෝ ටික ගොඩදාන කම් වම්මුන්ට නින්දගිය නැත්තේ ඇයි? ඔක්කොම කෙළි උනාට පස්සේ ආණ්ඩුවෙන් කොටස් ගලවා යහ පාලන (ඊනියා!!!) හදන්න යනේ ඇයි ?

සිරිසේනට කඩේ ගිය වම්මුන්ට පන්තිය සිහිවෙනුවස්,

ජයග්රහණයක සතුට

PRESIDENT SWORN IN CEREMONY : UNSEEN PHOTOSAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-22207159164869277972015-01-12T21:22:46.017+05:302015-01-12T21:22:46.017+05:30සාරසගේ හිතේ ඇති අමාරුව අපිට තේරෙනවා. අඬන්න එපා රත්...සාරසගේ හිතේ ඇති අමාරුව අපිට තේරෙනවා. අඬන්න එපා රත්තරං , ජය පරාජය දෙකම විඳගන්න පුරුදු වෙන්න පැටියෝකනාමැදිරියාhttp://bitternight.blogspot.com/2015/01/blog-post_12.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-79853990822650604112015-01-12T17:45:51.022+05:302015-01-12T17:45:51.022+05:30කිතුලට ගිය මිනිහාටත් නිදහසට කාරනා කියන්නට තිබුනි.....කිතුලට ගිය මිනිහාටත් නිදහසට කාරනා කියන්නට තිබුනි....

අපි ලඟ සිටි සක්කිලි දැන් ඔබලා ලඟය..... අපි සක්කිලියන් ගෙන් මිදෙමින් සිටිමු... ඔබ සක්කිලියන් සාදරයෙන් පිලිගනිමින් සිටියි.....

යහපාලනේ යනු ලැජ්ජාවක් නැති දෙයක් බව පැහැදිලි කර දුන්නාට ඉස්තූතියDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-70763630516854356702015-01-12T15:17:00.178+05:302015-01-12T15:17:00.178+05:30මේක තමයි ප්රශ්ණය අමාවක.....
කරගෙන ගිය වැඩවල තිය...මේක තමයි ප්රශ්ණය අමාවක.....

කරගෙන ගිය වැඩවල තියෙන වැරදි පෙන්නුව වත්මන් අාණ්ඩුව ම දැන් ඒවාගේ හිරවෙලා වගේ.... ඒත් ඒකේ සීමාවක් තියෙන්න ඔ්න.... නැත්තම් හැම හරකාම මේක අස්සේ රිංගලා කලින් ජනාධිපතිට වුණ දේම මෙයාටත් වෙනවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com