tag:blogger.com,1999:blog-6723654465570087388.post9109673170609693428..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : ආණ්ඩුවට අභියෝගයක්කලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6723654465570087388.post-81060157054036354752016-01-19T15:18:42.495+05:302016-01-19T15:18:42.495+05:30උබ කිව්වත් වගේ ආන්ඩුව විවේචනය කරන්න තව අවුරුදු 5ක්...උබ කිව්වත් වගේ ආන්ඩුව විවේචනය කරන්න තව අවුරුදු 5ක්ම තියෙනවා.තව ටික දවසක් යනකොට විවේචනය කරන්න පුලුවන් කරුනු ගොඩක් මේ ආන්ඩුව ගෙනත් දේවි..<br />උබගේ යෝජනා සියල්ලටම එකග වෙමි.හැබැයි එකම යෝජනාවක් වත් ඉටුවේද කියලා මට සැකයි.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89441342923777085602016-01-19T14:14:44.917+05:302016-01-19T14:14:44.917+05:30http://www.salon.com/2014/11/17/6_reasons_why_reli...http://www.salon.com/2014/11/17/6_reasons_why_religion_does_more_harm_than_good_partner/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-64547483385514513982016-01-19T12:45:59.363+05:302016-01-19T12:45:59.363+05:30බෞද්ධයන්ගේ අවදිවීම නොවේ ගැටලුව නෙරන්ජන්.බෞද්ධයන්ට ...බෞද්ධයන්ගේ අවදිවීම නොවේ ගැටලුව නෙරන්ජන්.බෞද්ධයන්ට මුවා වෙලා එන ඇතැම් අයගේ හැසිරීමයි ගැටලුව.<br />අන්තවාදය කොයි පක්ෂයක,ජාතියක,ආගමක වුවත් හෙලා දැකිය යුතුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-7372142163921990202016-01-19T10:58:41.857+05:302016-01-19T10:58:41.857+05:30මේවා විහිළු කතා වගේ තමයි මට පෙනෙන්නේ. රජය සහ ආගම අ...මේවා විහිළු කතා වගේ තමයි මට පෙනෙන්නේ. රජය සහ ආගම අතර තියෙන සම්බන්ධතාවය නතර කරන්න යැයි කියන්නේ වෙනත් ආගම් නිසා බෞද්ධයන්ට වෙන අසාධාරණකම් වෙනුවෙන් බෞද්ධයන් හඩක් නගන්න පටන්ගැනීමත් එක්කයි. ඒ නිසා අනෙක් අාගමිකයන් සැනසීමට මෙවැනි දේ කළ හැකියි. ලෝකයේ මහා දියුණු යැයි කියන ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගන්නා ඕනෑම කෙනෙක් බයිබලයේ අත තබා දිව්රිය යුතුයි. නමුත් පුරවැසිබව ලබාදීමට ආගම සම්බන්ධ කරගන්නට එපා යැයි කිසිවකු පවසන්නේ නැහැ. අපේ රටේ පුරවැසිකම ලබාදෙන්නට පිරිත් පොතේ අත තබා දිව්රිය යුතු යැයි කිසි තැනක පවසන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍යය පවා එංගලන්ත සභාවට යටයි. වතිකානුවට සමස්ත කතෝලික ලෝකයම යටයි. අපේ රටේ බෞද්ධයන්ගේ කුමක් හෝ අවදිවීමක් පෙන්නුම් කරද්දීම කට්ටිය භූමිතෙල් ගෑවුණු ගැරඩියන් මෙන් දගලන්නට පටන් ගන්නවා. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16138422070339119222016-01-18T17:34:12.872+05:302016-01-18T17:34:12.872+05:30ලබන ආත්මේ බලමු හොඳේ.ලබන ආත්මේ බලමු හොඳේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-82853472306312447122016-01-18T16:15:43.402+05:302016-01-18T16:15:43.402+05:30යෝජනා සියල්ලම ගින්දර වගේය. ඒත් ඒ එකක්වත් මේ ආණ්ඩුව...යෝජනා සියල්ලම ගින්දර වගේය. ඒත් ඒ එකක්වත් මේ ආණ්ඩුවට සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට බැරිය. කොටසක් හෝ ක්‍රියාත්මක කිරිම හෝ ඒ සදහා උත්සහ කිරීම අතට ගත් දෙය කටට දමා ගැනීමට (බලයේ සිටින කාලයේ කියක් හෝ හොයාගැනීමට) නොහැකිවීමට හේතුවක් විය හැකි බැවින් බෝලය නිදැල්ලේ ඇරීමට 100%ට 200% ක් ඉඩතිබෙනවාය. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-16909600211762510532016-01-18T14:59:21.003+05:302016-01-18T14:59:21.003+05:30එම යෝජනා සියල්ලම දෙපයින් හිටං අනුමත කරමි...එම යෝජනා සියල්ලම දෙපයින් හිටං අනුමත කරමි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com