tag:blogger.com,1999:blog-6723654465570087388.post9160424700341085638..comments2023-10-24T16:04:16.283+05:30Comments on අමාවක : වතුර බෙදන මහත්තුරුකලාමැදිරියාhttp://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6723654465570087388.post-43552109472036583652015-04-14T17:06:21.584+05:302015-04-14T17:06:21.584+05:30මිනීමරුවො , ස්ත්‍රී දූෂකයො එලියෙ ඉඳිද්දි හැමදාම හැ...මිනීමරුවො , ස්ත්‍රී දූෂකයො එලියෙ ඉඳිද්දි හැමදාම හැමෝම කලේ අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට ගහපු එක තමයි.Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-83429909472854899002015-04-06T19:36:16.881+05:302015-04-06T19:36:16.881+05:30@ සරස
සරම නෑතිව මහින්දයාට කඩේයන සරසයා කඩේයන්නේ මහ...@ සරස

සරම නෑතිව මහින්දයාට කඩේයන සරසයා කඩේයන්නේ මහින්ද නාමල් යෝශිත වෑනි හරකුන්ටය.
මුන්ට විබාග පාස්වී කෑම්පස් ආ කොල්ලන් කෙල්ලන් පේන්න බෑරිය.
හොරට විබාග ලියා හොර පෙරකදෝරුවෙක් උන නාමල් ගොනාද ඌගේ අප්පාද ඌ විසින් හොර ලියුම් වලට කෑම්පස්වලට රිගවපු හරකුන්ද සරස වගේ මහින්දයාගේ හොරි කහන ගදයන්ද අන්තරේ කොල්ලන් ඵක්ක අවුල් යන ඵක අහන්නත් දෙයක්ද?ඵ්කට කියන්නේ හීනමානය කියාය.
මොකද මුන් උපන් ගෙයි මෝඩයන් නිසාත් කවදාවත් විබාගයක් පාස්වී තමුන්ගේ හෑකියාව පෙන්නන් බෑරි උන මී හරකුන් රෑලක් නිසාය.ඵකට අන්තරේ මක්කරන්නද.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-89346627652095909352015-04-04T01:29:56.491+05:302015-04-04T01:29:56.491+05:30http://sinhala.lankanewsweb.net/features/cyber-wal...http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/16442-2015-04-03-19-58-19Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-68696934864855332822015-04-04T01:26:00.966+05:302015-04-04T01:26:00.966+05:30විරසුරියගේ කාලයේ සිටන්ම දකින නොවෙනස් වන පින්තුරය. ...විරසුරියගේ කාලයේ සිටන්ම දකින නොවෙනස් වන පින්තුරය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-49354046270352849312015-04-03T14:00:19.657+05:302015-04-03T14:00:19.657+05:30සා රස යනු මහින්ද මේනියාව නැමති රෝගයෙන් අසාධ්‍ය වූ...සා රස යනු මහින්ද මේනියාව නැමති රෝගයෙන් අසාධ්‍ය වූ කෙනෙකි. ඔහුට අනුකම්පා කරන්න.නිමල් අමරවංශhttp://bitternight.blogspot.com/2015/04/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-81537655367897981782015-04-02T19:42:55.939+05:302015-04-02T19:42:55.939+05:30අන්තරේ ඉන්නේ පසුගාමී සමාජ පසුතල වලින් මොන මගඩියක් ...අන්තරේ ඉන්නේ පසුගාමී සමාජ පසුතල වලින් මොන මගඩියක් හෝ කර යන්තම් සරසවි පිවිසුම ලැබූ කස්ටිය... ඉතින් සරසවියේ පාඩම් වැඩ කරගන්න අමාරු උනාම කොලඹ මහනුවර වැනි ප්‍රදාන නගර වල ඇති පාසල් වලින් ආ සිසු සිසුවියො තමන් ට හොඳින් පාඩම් වඩ කරනකොට, එයාලා සට සට ගාලා කඩ්ඩ පාවිච්චි කරනකොට ඇති වන හීනමානය සහ නොහැකියාව වසා ගෙන් 'පොරක්" වීමට හැකි එකම මග අන්තරේට බැඳීමය.

එවන් තුට්ටු දෙකේ අනතරේ කුරුට්ටන් ට හා ජෙප්පන් ගේ සත්‍ය ස්වබාවය ගැන කතා කිරිද්දී ඔබලාට කේන්ති යන්නේ මන්ද?

වෘතීය උපාදි පාටමාලා හදාරන සිසු සිසුවියන් අන්තරේ නියෝජනය වන්නේ ඉතාම අඩු ප්‍රතිශතයකින් බව දන්නවාද?

එවන් ජාතිද්‍රෝහී අන්තරේට දොස් පැවරීම සහ පේරා පහන් කනුව අතර සම්බන්දය කුමක්ද?

පසුව ලියමි: රනිල් තුමාලා එකදාස් නවසිය අසූ නවයේ පහන් කනු වලට වඩා ප්‍රසිද්ද අල්විස් පොකුන වටා ජෙප්පන් සහ නොජෙප්පන් හේ මලකුනු වලින් සරසා තැබීම ගැන ඔබ අසා ඇතැයි සිතමි.... අප ඒවා සියසින් ම දැක ඇත්තෙමු!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-57186490804767317342015-04-02T18:04:40.484+05:302015-04-02T18:04:40.484+05:30අනේ බොල..................... ලැජ්ජා නැතුව පේරා ...අනේ බොල..................... ලැජ්ජා නැතුව පේරා පහන්කණුවක් දාගෙන ඉන්නේ අැයි???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-51396359811146942562015-04-02T17:02:09.955+05:302015-04-02T17:02:09.955+05:30අර ආඩම්බරකාර අප්පොච්චා කාලෙත් මේ දේවල් මිට වඩා සැර...අර ආඩම්බරකාර අප්පොච්චා කාලෙත් මේ දේවල් මිට වඩා සැරට වුණා.හැබැයි ඉතින් ඒ කාලේ එව්වා නොදැක්කේ අර ආශ්චර්යට දෑස නිලංකාර වෙලා තිබ්බ නිසා වෙන්ට ඇති මයේ හිතේ.
හැබැයි මොකා කෙරුවත් මේ පහරදීම වැරදියි.එකේ තර්කයක් නැහැ.පාලකයෝ පොඩ්ඩක් නම්‍යශීලිවෙලා ශිෂ්‍ය හඬට කන් දෙන්න ඕනේ.මේ ඉල්ලීම් ගැන සාධාරණව බලන්න ඕනේ.නිදහස් අධ්‍යපනය උදෙසා කොන්දේසි විරහිතව සහය දෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-44970594151867552392015-04-02T09:40:15.420+05:302015-04-02T09:40:15.420+05:30මේ අන්තරේ ඊරිසියාකාරයො තමා සමාජ ජාල වල මහින්දට විර...මේ අන්තරේ ඊරිසියාකාරයො තමා සමාජ ජාල වල මහින්දට විරුද්ද නැති බේගල් ඇති කලේ.....

දැන් කල හොඳ පස්සෙන් එති....

උන්ගේ අරක්කු උන්ටම තඩිබාති!

ජයවේවාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-56725843372263753262015-04-02T09:16:46.413+05:302015-04-02T09:16:46.413+05:30යහපාලනය වේවා මෛත්‍රී පාලනය වේවා ජාතික ආණ්ඩුවක් වේව...යහපාලනය වේවා මෛත්‍රී පාලනය වේවා ජාතික ආණ්ඩුවක් වේවා රටක නීතිය අභිබවා යන්න හදන අයෙක් වේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව පියවර ගන්න වෙනවා.අන්තරේ පිකටිං කරන කෙනෙක්ව හඳුනනවා නම් ඔය ඉල්ලන් කන්න යන්නේ කියන එක පැහැදිලි වෙනවා.මොකද බැරියර් දාලා තියෙද්දි ඒක කඩාගෙන යන්න හැදුවම ගහනවා කියන එක ඔතන පිකට් එකට එන ඕන කෙනෙක් දන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6723654465570087388.post-87163030881715198732015-04-02T01:18:06.395+05:302015-04-02T01:18:06.395+05:30මිනියක් මරල වගේනේ මේ කොල්ලව ඇදගන යන්නේමිනියක් මරල වගේනේ මේ කොල්ලව ඇදගන යන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com