ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන
වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ
වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර
කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන
වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ
වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර
කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද
විමුක්ති ගී
එන්න ළමයි, මේ ඡායාරූප කොලාජය වෙනුවෙන් ධර්මන් වික්‍රමරත්නට ස්තුති කරන්න!
ReplyDeletethank you
ReplyDelete:-) :-) :-)
ReplyDelete""කිමද සොයුර සමු ගත්තේ උදෑසන""
ReplyDeleteඅහිංසක මිනිස්සුන්ට බලෙන් සමු දෙන්න ගිය නිසා තමයි ඔය සොයුරන්ටත් සමු ගන්න උනේ!
පව් අප්පා..
moda comment
ReplyDelete