අමාවක හා කලා මැදිරියා
මම වර්ඩ්ප්‍රෙස් හි පන්හිඳ නමින් ඇරඹු බ්ලොගය මෙලෙස බ්ලොග්ස්පොට් වෙත ගෙන එමි. එය වඩාත් ආකර්ෂණීය හා නම්‍යශීලී යැයි සිතූ බැවිනි. (පන්හිඳ නමින් තව බ්ලොගයක් තිබූ බැවින් පසුව එය පෑන ලෙස නම් විය)
එසේම නම ගැනත්........
මේ අන්ධකාර රාත්‍රියේ කලාමැදිරි එලියක්වත් වන්නට හැකි නම්. ...
( වහින්නට හැකි නම් ගිගුම් දී ... මතක් කරන්ට එපා ඔව්වෝ .... සිරස සමග ශ්වේත රාත්‍රිය..)
.
ReplyDeleteඇයි වැඩිය නොලියන්නේ දැන්?
ReplyDeleteකාර්ය බහුලවීම නිසා මේ දිනවල අඩුවෙනුයි ලියන්න වී ඇත්තේ.
Deleteසෞඛ්‍යය තත්වය මෙතරම්ම නරකද?????
ReplyDeletewhat do u think of dengue fever?
ReplyDeleteඩෙංගු යනු ආශ්චර්යමත් සිරි ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිටින සුපිරි සොරුන්ට තවත් සුපිරි සල්ලි ආකරයකි. :-(
Deleteනිරෝගී බව පතමි..!!
??
Deleteලිවීම අතහැර දමා තිබේද??
ReplyDeletenope
DeleteGOOD.
Delete