නිදහස් නාට්ටිය




අනේ සුසානෝ මම කොළඹ යනකොට
නිදහස් දිනේ දා පාන්දර
පාලුයි පාරවල් හෝම් පොල වාගේ
සත්තයි  නිදහසක් දැනුනා හිතට

මොකැදැයි කියලා විපරම් කර  බලන කොට
පෙන්නන්ට නිදහස සුලු ජනයාට
කට්ටිය ගෙහුන් දාගෙන මුර කපොලු
නිදහස් නාට්ටිය අද  තිරිකුණාමලේ


-රංචාගොඩ ළමයා-

Comments

  1. ඒ නිදහස බාල්දු කරලා තියෙන්නේ දැන් නිදහස මැයි 18.. ජාතියේ පියත් වෙනස් වෙලා තියෙන්නේ, ජාතියේ පියා ඩී ඒ රාජපක්ෂ....

    ReplyDelete
    Replies
    1. shik ape thaththatath man hama welema
      kiyana aduma tharame janadipathi wath
      una nam oya kiyala...:D

      Delete

Post a Comment