කළවා පෙනෙන්නට ගවුමක් ඇඳන් යන
කෙල්ලන් කකුල් අතගා දූෂණ කරන්නට
නීතියේ ප්‍රතිපාදනය තියෙනා බවට
ආරංචියක් තිබේ රත්නපුර පැත්තෙන්
කොටට අඳින කෙල්ලන් ගේ කකුල් ගැන
මොන මොන වගන්තිද ලියලා තිබුනේ
උඹැහේ උගත් නීති පොතේ
කියලා දෙන්ට අපේ හාමුදුරුවනේ
රංචාගොඩ ළමයා
හික් හික්.........
ReplyDeleteකලවාවල එල්ලෙන මස් ගොබ පෙන්වන්නේ නැත්නම් අහවල් එකටද. ඇත්තටම මම අහන්න හිටියෙ විලි ලැජ්ඡාව තියෙන්නෙ ඉතුරු චුට්ටේ නේද.
මුන්ව තමයි එල්ලලා මරන්න ඕන.. නඩුකාරයෝ න්මෙයි මුන් මානසික අසහන බඩුකාරයෝ..
ReplyDeleteඔං මචංලා, මුං හිතාගෙන ඉන්නේ නලලෙයි තියෙන්නෙ කියලා. ඒත් ඒක ශ්‍රෝණි මේඛලාවටත් පහලින් තියෙන්නේ.
ReplyDeleteමචං ටිකක් පැහැදිලි කරලා දීපන් උඹේ ශ්‍රෝණි මේඛලාව ගැන?
Deleteමේ අරුම පුදුම නියෝගය දී තිබෙන මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර ලිංගික බලහත්කාරයන්ට ලක්වන ළදැරියන්ගේ සහ මව්වරැන්ගේ කුමක් පරීක්ෂා කරන්නට කියනු ඇත්දැයි වමසා බලන්නට වටී. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය ඇති වනනේ ඇඳුම් හෝ හැසිරීම නිසා නොව ස්ත්‍රීන් ලිංගික භාණ්ඩ ලෙස සැළකෙන පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාව නිසා බව මුළු ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ නඩුකාරයන් කියන මේ ගොන් කතා වලට පිළිතුරැ දිය යුත්තේ උම්බෑ කීමෙන් පමනි.
ReplyDeleteඋපුටා ගැනීම – යුක්තිය
මේ දවස්වල නඩුකාරයො ඉල්ලගෙනම වළඳනවා.
ReplyDeleteපින්තුරේ ලස්සනයි.. නඩු කාරයෝ මේවා බලන්නේ නෑ නේ.. උං අවුල් වේවි.. කවියට නෙමෙයි බං පින්තූරෙට හහ්
ReplyDelete