Education is a right, not a privilege
රට ගොඩ ගත්ත සොල්දාදුවා මැරිම තමයි වෙලා තියෙන්නේ මේකෙන්. දැන් ඔවුනගේ ගෞරවය හීන වෙලා යන තැනට පත් කරලා. ඒ මදිවට ගැටලුවට විසඳුමක් ලැබුනෙත් නෑ.
නැවතත් ඒ ද ඒ මහ කිවිසුරාණෝගේය පදෙන් අප සැනසූ රජාණෝවිරෝධාකල්ප ගී උල්පතාණෝඔඩොක්කුවෙද අද ඒ මහැදුරාණෝනැවතත් ගයාවිද ඒ රන් කිරීල්ලීසත්යයෙ ගීත පවනේ ගැයු කිරීල්ලීවිරෝධාකල්ප ගී ගැයු කිරිල්ලීඔඩොක්කුවෙද අද ඒ ගොළු කිරිල්ලී
තනුකාරයා ගැන කියන්නැත්ද..
නියමයි කකා, නිර්මාණාත්මකයි
ඇත්තටම... කකා ගේ කවි දෙක ඇහුනොත් ආචාරියයි කිරිල්ලියි දුවනව රෙදි නැතිව... අනාර්ගයි
හෙන ගහපියව් මෙය කල මහ රජාටමකබෑවියව් පරපුර මෙය කරාටදිය වෙනුවට උන්ඩය පෙන්නුවාටහැදීගෑවිලා පලයන් මහ රජාව
++++++++++
KAKA NAMIN LIYA ATHI KAI 2 LASSANI. ME ARA ,OYA, EKA EKA EWWA, (KIYANTA BEHE) GENA LIYANA APE MAHA KAKKA THUMA DA?
ටී.වී. එකෙන් පැණි බෙදනා රජානෝපත්තර වලින් තෙල බෙදනා වෙදානෝකොමිස් කුට්ටි මිටි බඳිනා පුතානෝජනතාවට වෙඩි තබනා එකානෝවතුර ටිකට මිණිමරනා රජානෝරටේ සල්ලි කා දමනා රජානෝජනතාවට හක පුරවන රජානෝඅනේ වාසනාවන් රන් ගොජානෝ
රට ගොඩ ගත්ත සොල්දාදුවා මැරිම තමයි වෙලා තියෙන්නේ මේකෙන්. දැන් ඔවුනගේ ගෞරවය හීන වෙලා යන තැනට පත් කරලා. ඒ මදිවට ගැටලුවට විසඳුමක් ලැබුනෙත් නෑ.
ReplyDeleteනැවතත් ඒ ද ඒ මහ කිවිසුරාණෝ
ReplyDeleteගේය පදෙන් අප සැනසූ රජාණෝ
විරෝධාකල්ප ගී උල්පතාණෝ
ඔඩොක්කුවෙද අද ඒ මහැදුරාණෝ
නැවතත් ගයාවිද ඒ රන් කිරීල්ලී
සත්‍යයෙ ගීත පවනේ ගැයු කිරීල්ලී
විරෝධාකල්ප ගී ගැයු කිරිල්ලී
ඔඩොක්කුවෙද අද ඒ ගොළු කිරිල්ලී
තනුකාරයා ගැන කියන්නැත්ද..
Deleteනියමයි කකා, නිර්මාණාත්මකයි
Deleteඇත්තටම... කකා ගේ කවි දෙක ඇහුනොත් ආචාරියයි කිරිල්ලියි දුවනව රෙදි නැතිව... අනාර්ගයි
Deleteහෙන ගහපියව් මෙය කල මහ රජාට
ReplyDeleteමකබෑවියව් පරපුර මෙය කරාට
දිය වෙනුවට උන්ඩය පෙන්නුවාට
හැදීගෑවිලා පලයන් මහ රජාව
++++++++++
DeleteKAKA NAMIN LIYA ATHI KAI 2 LASSANI. ME ARA ,OYA, EKA EKA EWWA, (KIYANTA BEHE) GENA LIYANA APE MAHA KAKKA THUMA DA?
ReplyDeleteටී.වී. එකෙන් පැණි බෙදනා රජානෝ
ReplyDeleteපත්තර වලින් තෙල බෙදනා වෙදානෝ
කොමිස් කුට්ටි මිටි බඳිනා පුතානෝ
ජනතාවට වෙඩි තබනා එකානෝ
වතුර ටිකට මිණිමරනා රජානෝ
රටේ සල්ලි කා දමනා රජානෝ
ජනතාවට හක පුරවන රජානෝ
අනේ වාසනාවන් රන් ගොජානෝ