රුපියල් දෙකට බූරු අතක් ගැහුවාම
කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා
දහදාහයි දඩේ නොගෙව්වොතින්
මාස හයක් ආන්ඩුවේ බෝඩිමට
පැකර් තුමා කැසිනෝ ගෙන වැඩියාම
කකුල් ඉඹලා පිලි අරගෙන වඩම්මලා
මදි නොකියන්ට බදු සහනත් දෙනවා
දරුමද්වීපේ ආස්චර්ය එහෙම තමා
-රංචාගොඩ ළමයා-
අනිවා...
ReplyDeleteදැන් කියනවා ශ්රී ලාංකිකයන්ට කැසිනෝ ගහන්න දෙන්නේ නැලු ,
ReplyDeleteඑකත් අසාදාරනයි ,
බදු සහන හින්දා රටට ආදායමක් ඇත්තෙත් නැ.
අපේ පුළුවං එකෙකුට ආතල් එකක් ගන්ඩත් නැ
වීරවංශ තුමා සූදූ පනතට විරුද්ද ද කියලා දැන්ම කියන්න බැහැලු.
ReplyDeleteතේරෙන්නෙ නැද්ද මන්දා...හැබෑටම මොළේ කලඳක් නැද්ද? මේව නිසා තමා ආශ්චර්ය කියන්නේ! :D
ReplyDeleteපහත් තැනින් යයි ගලා ජලේ.
ReplyDeleteමගේ මතය නම්. කැසිනෝ ගහන එකාට ගහන්න දෙන්න ඕන වගේම, බූරූවා ගහන එකාටත් ගහන්න දෙන්න ඕන.
ReplyDeleteකොහොම හරි ඕන් පනත අකුලගෙන. ඒ උනාට වැඩේ යනවා.. මම මහින්දට කැමතිත් ඕකමයි..
panatha akiluwata wade hemin karaganiyi
ReplyDeleteඔය පනතට බරපතල නම් දාන්නේ නැතුව අපේ ෆකර්ට දාන්න තිබුනේ පැකර් පනත කියලා. මම දැක්කා පැකර් විසින් මයිකල් ක්ලාක් කියන ක්රිකටර්ව මේ ප්රොජෙක්ට් එකට අදාලව Education Ambassador කරලා පත්කරලා. අපිට කැසිනෝ උගන්වන්නද දන්නේ නැහැ.
ReplyDeleteඅර ගොබ්බ යාපයියා කියනවා කැසිනෝවලට අවසර දුන්නේ නැහැලු. දුන්නේ සූදු සහ ඔට්ටු වලටලු....කවුද දන්නේ නැහැ මුට අකුරු කියෙව්වේ?
mama dakka eeye TNL eke heleurumaye ekek baninawa anduwata " me aanduwa rata genayanne kohetada kiyala" dan baluwama yako apida mewa karanne? un anduwe indagena boruwata dan baila gahanawa.
ReplyDeleteකොහෙද කැසිනො ගෙනත් තියෙන්නේ?
ReplyDeleteමෙවා ක්රමෝපාය සංවර්ධනය