සොරි සොරි අනේ සොරි සොරිම සොරි
කියමින් වැඳ වැටෙයි ගොම්මන්පිල ගොයියා
රජයේ නිලදරුවන්ට දෙස්පාලනය
තහනම් බව දන්නේ නැතිලු මේ නීතිඥයියා
ඕනැම හරකෙකුට චන්දය ඉල්ලිය හැකිය
ඒ බව ඇත්ත එනමුත් චන්දය දා උදයේ
බූවල්ලක් රැගෙන ගොසින් හත් පාරක් තලනු වටී
මේ වගේ හරකුන්ට චන්දය දෙන හරකුන්ට
-රංචාගොඩ ළමයා-