Thursday, February 20, 2014

අනේ සොරි මෙයාලා මං දන්නේ නෑ නේ



සොරි සොරි අනේ සොරි සොරිම සොරි
කියමින් වැඳ වැටෙයි ගොම්මන්පිල ගොයියා
රජයේ නිලදරුවන්ට දෙස්පාලනය
තහනම් බව දන්නේ නැතිලු මේ නීතිඥයියා

ඕනැම හරකෙකුට චන්දය ඉල්ලිය හැකිය
ඒ බව ඇත්ත එනමුත් චන්දය දා උදයේ
බූවල්ලක් ‍රැගෙන ගොසින් හත් පාරක් තලනු වටී
මේ වගේ හරකුන්ට චන්දය දෙන  හරකුන්ට
-රංචාගොඩ ළමයා-

6 comments:

  1. මැතිවරණ නිතිය ගැන දන්නේ නැහැ.එන්නේ රරටේ දේශපලන සංස්කෘතිය වෙනස් කරන්න.මොළේ තියෙන එකෙක් කියලා හිතාන හිටියත් මේකාත් අර ගොඩේම එකෙක්නෙ.

    ReplyDelete
  2. මෙයා බබා, දැක්කොත් බුවා,.................................

    ReplyDelete
  3. ගමන්පිල ගොයියටයි එයාට චන්දෙ දෙන්න හිතන් ඉන්න හා දෙනු ලබන අයටයි ලොකු අවුලක් වෙන එකක් නැ. ලොකු බොස් මැදිහත් වෙලා හරක් මරන එක නවත්තන්න යනවා කියල ලෙමන් පෆ් වංශ ගේ සී නිවුස් රිපෝර්ට් කරලා තිබුනා.

    ReplyDelete
  4. ලංකාවෙ ආරක්ෂක ලේඛම් කියල තනතුරක් නැහැ. ඒ වගේ තනතුරක් අමරිකාවෙ තිබෙනවා. ලංකාවෙ තිබෙන්නෙ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් තනතුරක්. එක්කෝ නිකං මිනිස්සුන්ට පුකෙන් හිනායන වැඩ නොකර ආරක්ෂක ලේඛම්වරයෙක් ඇතිවෙන විදියට ව්‍යවස්ථාව වෙනස් කරගෙන පාර්ලිමේන්තු පනතක් වගේ එකක් ගෙනල්ල ඒ තනතුර බාර ගන්න ඕනි. නැත්තං අර නාමල් බබා වගේ මන්ත්‍රි තුමෙක් වෙලා ඇමතිලාටත් බැරි ප්‍රශ්ණ වලට හොටදාගෙන ඉන්න ඕනි.

    ReplyDelete
  5. "නීතිය නොදැන සිටීම සමාව ලැබීමට හේතුවක් නොවේ"
    "Ignorance of law is no an excuse"

    ReplyDelete
  6. හපොයි ඔවු එයා හරි බබා

    ReplyDelete