එතනෝල් දෙයියෝ


බලේ බලේ එතනෝල් දෙයියන්ගේ බලේ

බොලේ බොලේ මී හරකෙක් ඇඬුවා බොලේ

චන්දේ ඉල්ලුවොත්  ගස් බැඳ ගහන  මොලේ

මොලේ මොලේ පුකටම බැහැලාය මොලේ


විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් චන්දේ ඉල්ලා එන අයට ගස් බැඳ පහර දෙන මෙන් නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පසු ගියදා මාතලේ නා උලදී පැවසීය.

සටහන- පුක යනු අසභ්‍ය වචනයක් නොවේ. මෝඩ උප ඇමතිගේ කතාව නම් ශිෂ්ට සමාජය පිලිකුල් කරන අසභ්‍ය කතාවකි.

Comments

  1. //පුක යනු අසභ්‍ය වචනයක් නොවේ..//

    මේ ප්‍රකාශයට බ්ලොග් අවකාශෙ කොපි රයිට්ස් තියනවා... කරුණාකරලා කකාට ක්‍රෙඩිට් එක දෙන්න....

    ReplyDelete
  2. අපරාදේ එහෙම කියුවා කියල කලින් දන්නවනං මොනවහරි කරන්ඩ තිබුනා අද ආවනේ හෙන සෙට් එකක්ම

    ReplyDelete
  3. ඔය කතාව නයි ටී ඇං එකේ පෙන්නද්දිම මට හිතුන ඒ හරියෙ ඉන්නෙ හැබෑටම අං තියෙන ඈයොද කියල
    හිහි

    ReplyDelete
  4. කසිප්පු කාරයෝ කුඩු කාරයෝ ඉන්නවාලු නේද මේ අාණ්ඩුවේ................

    ReplyDelete

Post a Comment