සුසිල් ප්‍රේම් මල්ලියේ
දුමින්දයාට නාමයෝජනා දුන්නේ නෑ කියලා උඹට උඹලාගෙ අප්පොච්චි මහින්ද ගැහුවා
කණ පුරා නෙලුවා
හතරගාතේ දාලා වැටෙන්ඩ ගැහුවා
ඒක ඉර හඳ වගේ ඇත්තයි
ආයේ නෑ කියන්ට තනන්ට එපා
ඒ කතා අපි කණකට ගන්නේ නෑ.
මොකොද අපි දැක්කා උඹලාගේ අප්පොච්චියා අකුරැස්සේදී මිනිහෙකුට ගහන්ට පනිනවා
ඒ මිනිහාගේ හැටි
පොඩ්ඩ බැයි වෙනකොට නෙලනවා
උඹටත් කණේ පාර දුන්නා කියලා දැන්වත් පිළිගනින්
බොරු බයිලා නැතිව
අප්පොච්චියා අපෙන් කාලා ආයේ නොඑන්නම යනවා මේ පාර. ඕ යේස්.
ReplyDeleteඋඹ පත්තර මල්ලි නේද? ඌ දන්න ඉංගිරිසියත් ඕ යේස් විතරයි.
Deleteනෑ මචෝ පත්තර බික
Deleteහැම කෙනාගෙම අප්පච්චි වුණාම ඔහොම හැම කෙනාටම ගහන්ටත් අප්පච්චි කිය කිය ඉන්න උංට ගුටි කන්නත් වෙනව තමා හිහි
ReplyDeleteඔතන වුනේ මේක වෙන්ට බැරිද? ඇත්තටම මහින්දගෙ ධාතුකරඬුවෙන් වැගිරුනු ධාතුවකින් ඉපදුනු එකෙක් කාලෙකින් අකුරැස්සට ආපු හැබෑ අප්පච්චිට අප්පච්චි කිව්වා. මහින්දට උගෙ මූන නෝට්. මලපැන්නා. මූ අප්පච්චි කිය කියා දිගටම එයිකියලා.
Deleteරනිල්ටනම් ඔහොම තදට ඇල්ලුවාම නගිනවා
ReplyDeleteමරාට දැන් නගින්නෙම නෑ. උගේ එක පබා කාලා
Delete